IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අහිමි බිම ඉල්ලති

මන්නාරම මරුච්චිකට්ටුවේ මුස්ලිම්වරුන්ගේ භූමියේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම අද (12) මරදාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී ආරම්භ විය.

එම පෙත්සම ජනාධිපතිවරයා වෙත බාර දෙන බව එක්සත් සාම පෙරමුණේ සභාපති මොහොමඩ් මිප්ලාෆ් මහතා පවසයි.



අදහස් (0)

අහිමි බිම ඉල්ලති

ටෙනිසන් Friday, 12 June 2015 02:42 PM

අත්සන් ලක්ෂයක් නොවෙයි ලංකාවේ ඉන්න සෑම මුස්ලිම් ජාතිකයෙකුගේම අත්සන කෙසේ හෝ අරගන්න. ඒ අත්සන් සහිත පෙත්සම මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කරන සවුදි රජතුමා වෙත යොමුකරන්න. ඔබලාගේ නියම නිජබිම තිබෙන්නේ මැදපෙරදිගයි. හිස් ඉඩම් ඕනතරම් තිබෙනවා..(අ)

:       0       0

විකුම් Friday, 12 June 2015 07:55 AM

රට හැමතැනම අවුල්! (නි)

:       0       0

දුමින්ද Friday, 12 June 2015 07:55 AM

ජනවර්ග අනුව පොළොව බෙදීම භයානක වේ (නි)

:       0       0

කපිල Friday, 12 June 2015 03:56 PM

මේ අයට මේ බිම දෙන්න.(හේ)

:       0       0

සුලෝචන Friday, 12 June 2015 08:05 AM

විකුම්, දුමින්ද, අපේ දෙමළ අය අපිට දාහෙන් සම්පතක් (නි)

:       0       0

විජයබාහු Friday, 12 June 2015 08:07 AM

දැන් සතුටු ඇති කට්ටියට. (ස)

:       0       0

ඉන්දික Friday, 12 June 2015 08:14 AM

යහපාලනය ඔන්න ඕක දීල දාන්න. තියාගෙන මොනවා කරන්නද. සිංහල අපට මැදපෙරදිග ඉඩම් ලැබේවි. (ස)

:       0       0

ලක්ෂ්මන් Friday, 12 June 2015 08:15 AM

පිස්සු හැදිල වගේ ළමයි හදනවා.මහපොළවට ඔරොත්තු නොදෙන විධියට. ඊලඟට මරාගන්නවා. මේ ළමයි හැදීම සීමා කරනවා නම් ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. (ස)

:       0       0

දුමිඳු Friday, 12 June 2015 08:18 AM

මෙවැනි ද‍ේවල්වලට ඉඩ දිය නොහැක .මුස්ලිම්වරුන්ට කියා වෙනම ප්‍රදේශ නැත. ඕනෑම ජාතියකට ජීවත්වීමේ අයිතිය මිස නිජබිම් අයිතියක් නැත . (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 12 June 2015 08:20 AM

ඔවුන්ට රජයෙන් පුත්තලමේ ලැබුණු නිතානුකුල ඉඩම් තිබියදී ඒවා විකුණා හෝ කුලියට දී සියල්ලන් දැන් මන්නාරමට ගාල් කරවීමට උත්සාහ දැරීම කාගේ අවශ්‍යතාවක්ද යන්න පැහැදිලි කරගත යුතුයි. (ස)

:       0       0

බණ්ඩාර Friday, 12 June 2015 08:23 AM

බදුදීන් එක්ක ගහපු ගිවිසුම් වලට සලකන්න ඕනේ නිසා මෛත්‍රී සද නැහැ නේද? (ම)

:       0       0

නුවන් Friday, 12 June 2015 08:27 AM

තොප්පි කාරයෝ කොටියට වඩා හපන්! (ම)

:       0       0

ලක්ෂාන් ඉමදූව Friday, 12 June 2015 08:57 AM

අර ඉස්සර අපේ ජනාධිපති තුමා කිවවෙ යුද්දෙන් පස්සෙ ලංකාවේ ඉන්නෙ කොටස් 2යි, රටට ආදරේ කරන කොටසයි, රටට වින කරන කොටසයි.(ම)

:       0       0

රද්දොළුවේ රොහාන් Friday, 12 June 2015 08:59 AM

වෙනසක් සැබෑ වෙනසක් , අපමණ අගයක්. පක්ෂ පාට භේදයෙකින් තොරව මේ කියන්නේ. සිංහල අපි අද අසරණ වෙලා. අපි කොහේ යන්නද මේ රට දාලා. කොඉ රටෙන්න්ද අපිව බාරගන්නේ (ම)

:       0       0

කලන Friday, 12 June 2015 06:15 PM

රටම බෙදා ගන්නයි යන්නේ... දේශපාලුවෝ රට කනවා. (ස)

:       0       0

රොහාන් Friday, 12 June 2015 09:06 AM

මෛත්‍රී පත් වුණේ සිංහලයනේගේ කරුමෙකට වගේ ,කොන්ද (ම)

:       0       0

චමල් Friday, 12 June 2015 09:09 AM

අපිට තවත් අලුත් ප්‍රශ්නෙකට මුහුණදෙන්න වෙන එක වැඩි දුරක නැහැ . එදාට සහජීවනේ අජීරණයක් වෙනවා. (ම)

:       0       0

අනිල් Friday, 12 June 2015 09:11 AM

රද්දොළුවේ රොහාන්, පැනපන්ලා පවුල් පිටින් මුහුදට. හොඳම වැඩේ මෝඩ සිංහලයින්ට! :) (ම)

:       0       0

නිරන්ජන් Saturday, 13 June 2015 09:14 AM

දැන් මෙතන මුස්ලිම් වරුන්ගේ භුමිය කියන එක ජාතිවාදී නැද්ද? (ස)

:       0       0

රුක්මන් Friday, 12 June 2015 09:31 AM

මාර වැඩක්නේ මේ වෙන්න යන්නේ.(හේ)

:       0       0

හිමාල් Friday, 12 June 2015 09:47 AM

තමන් කලින් පදිංචි වෙලා හිටපු ඉඩම් ඉල්ලනවා නම් ගැටළුවක් නෑ. (හේ)

:       0       0

නිමල් Friday, 12 June 2015 10:03 AM

අපිත් අත්සන් ලක්ස සීයක් ගන්න ඉන්නේ (ම).

:       0       0

අප්පුහාමි Friday, 12 June 2015 10:12 AM

අමුතුවෙන් අත්සන් ගන්න දෙයක් නැහැ. ඇයි යහපාලනෙට දීපු ලක්ෂ හැටපහ තියෙන්නේ. දැන් උතුරේ දීගෙන දීගෙන යනවා. ඊලඟට රට වටේ හැම තැනින්ම ඉල්ලා ගනියි. අනේ අපොයි වහ පාලනේ. (ස)

:       0       0

චන්ද්‍ර Friday, 12 June 2015 10:35 AM

මුස්ලිම් මිනිස්සු ලංකාවේ හැමතැනම ජිවත් වෙනවා. නමුත් දේශපාලකයන් ගේ උවමනට වෙනම පළාත් වෙන්කරලා දෙන එක සාධාරණ නෑ. දේසපාලකයන්ට උවමනා විදිහාට වැඩ කරන්ට එපා. (ස)

:       0       0

ඉන්දික Saturday, 13 June 2015 10:33 AM

රටේ කරුමේ.පඹයෝ රට කරන්නේ. (බ)

:       0       0

නවුෆර් Friday, 12 June 2015 09:51 PM

අපිට දුන් පොරොන්දු ඉෂ්ට කරයි කියලා දැන් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

සමී Friday, 12 June 2015 10:50 AM

විල්පත්තුව විනාශ කිරීමේ වරෙන්තුවට අරබිකාරයෝ ඉදිරිපත් වෙලා. එත් එ්ක එපා කියන්න අපේ කීදෙනාද එකතු උනේ? (ස)

:       0       0

ජයලත් Friday, 12 June 2015 11:14 AM

බොහොම කලාතුරකින් සියලු දෙනාම එක මතයක ඉන්නේ.(හේ)

:       0       0

මහින්ද Friday, 12 June 2015 11:27 AM

මේ අයට මේ ඉඩ කඩම් දෙන්න.(හේ)

:       0       0

ගාමිණි Friday, 12 June 2015 11:33 AM

මේක සිංහල බෞද්ධ රටක් (ම)

:       0       0

චානුක Friday, 12 June 2015 11:37 AM

දරුවෝ හදන තරමට ඉඩම් දෙන්න රජය වගකියනු නොලැබේ. යුද්දෙන් අනාත වුනේ එක පිරිසක්, ඉඩම් ඉල්ලන්නේ පරම්පරා ගානකට පස්සේ තව පිරිසක්. හිතන්න ......?(හේ)

:       0       0

රොහාන් Friday, 12 June 2015 12:08 PM

මෙතැන ගොඩක් සිංහල නම් වලින් අදහස් දන්නේ තම්බිල (ම)

:       0       0

කුසුම් Friday, 12 June 2015 12:30 PM

ඇත්තටම අපේ මිනිසුන් තරම් දීන ජාතියක්? හිටපු ජනාධිපති මහින්ද කාලේ බලය සඳහා ඡන්දය වෙනුවෙන් 2012 කළ ඒ මහා විනාශය අමතකකර,ඒ වෙනුවෙන් යම් තරමක හෝ මැදිහත්වීමක් කළ ජනපති අමතකකර , ඇත්ත වසන්කර මහින්ද පැරදූන එකේ කේන්තියට කෑගහන මිනිසුන් ඉන්න සමාජයකට රටකට මොන කලක් යාවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 0 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 127 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 151 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1869 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2747 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2055 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site