IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අහු නොවී මැර තොරතුරු පොලීසියට දෙයි

පුවත්පත් වලින් කපා ගත් අකුරු අලවා සැකකරුවන්ගේ නම් ගම් ඇතුළත් ලිපි සකසා පොලීසියට තොරතුරු ලබා දීමට ගැමියන් ඉදිරිපත් වී ඇත්තේ අත් අකුරින් හෝ දුරකතනයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිදු විය හැකි ප්‍රශ්න වලින් බේරිම සඳහාය.

 පොලීසිය කියනුයේ ගැමියන් මෙතරම් බිය වීමෙන් මැරයන්ගේ තරම පෙනෙනා බවයි.

පසුගිය මාර්තු පළමුවැනිදා මීටියාගොඩ කුරුදු ව්‍යාපාරික යුවළ ඝාතනයත් සමඟ මැරයන්ට එරෙහිව බටපොළ ,නින්දාන,දොමංවිල,මීටියාගොඩ කුලීගොඩ පාර,අලුත්වල පාර,තානායම් හන්දිය ඇතුළු ප්‍රදේශයන් මැරයනට එරෙහිව පෝස්ටර් අලවා ඇත.

 

Untitled-19-copy Untitled-21-copy

 

 



අදහස් (0)

අහු නොවී මැර තොරතුරු පොලීසියට දෙයි

සෙලිනා Tuesday, 31 March 2015 04:39 PM

පොලිසි ගැන නම් ලියන්න පුළුවන් පොත් ගණනාවක් (නි)

:       0       0

ජමීල් Wednesday, 01 April 2015 08:27 AM

මේ පුද්ගලයා අනිවාර්යෙන්ම බර්ෆි ෆිල්ම් 1 බලලා තියෙනවා, එකේ තමා අකුරු කපලා ලියුම් හදන්නේ.... වැඩි වැඩියෙන් ෆිල්ම් බලන්න. එත් අනුකරණය කරන්න එපා (බ)

:       0       0

ජීව Tuesday, 31 March 2015 06:15 PM

අනේ අපේ ගමට වෙච්ච දෙයක්! කොච්චර සාමකාමී ගමක්ද අද මෙහෙම වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

රන්ජනී Tuesday, 31 March 2015 07:49 PM

මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක ඇයි මෙහෙම වැඩ කරන්නේ? (නි)

:       0       0

ජයේ Tuesday, 31 March 2015 10:03 AM

මැරයන්ගේ තරම විතරක් නෙමෙයි පොලිසියේ තරමත් මේකෙන් පේනවා. (දිල්)

:       0       0

ගමගේ Wednesday, 01 April 2015 11:21 AM

මේ ලයිස්තුවේ පොලීසියේ කට්ටියගේත් නම් තියනවද දන්නේ නැහැ. (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 31 March 2015 12:22 PM

මිනිසුන්ගේ මෙම ක්‍රියාව සාදාරණයි , මොකද මැරයන් ගැන විස්තර දුන්නම පොලිසිය එම විස්තර දුන් මිනිසාවත් උසාවි ගෙන යනවා , සමහර මැරයන් ගේ සල්ලි වලට පොලිසිය ඔත්තු දුන් අයව පාවා දෙනවා , බහුතරය මැරයන් දේශපාලකයන් (බ)

:       0       0

අරවින්ද Tuesday, 31 March 2015 12:38 PM

අනේ අපොයි මේ පොලිසිය.මේක හදන්න මහන්සි උන මනුස්සයගෙ මහන්සිය?මේවගේ දෙයක් අගය කරන එක නෙවෙයි එ්ක සමච්චලයට ගන්න එක තමා අපේ කබා මහත්තුරු ටික කරන්නේ.(බ)

:       0       0

මාගරට් Tuesday, 31 March 2015 12:44 PM

මේ ක්‍රියාව අගේ කළ යුතුයි .තොරතුරුත් සත්‍ය බවත් තහවුරු කරගත යුතුයි (බ)

:       0       0

පාර්වතී Tuesday, 31 March 2015 12:47 PM

මේ මිනිස්සු කෙතරම් මර බියෙන් සිටිනවාද යන්න මෙයින් පැහැදිලියි .මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (බ)

:       0       0

සොපී Tuesday, 31 March 2015 12:50 PM

මෙතරම් තාක්ෂණය දියුණු කාලෙක අපේ මිනිසුන්ට ජීවිත ආරක්ෂාව පතා මෙවැනි දේවල් කරන්නට වීම කණගාටුවක්. (ත)

:       0       0

ජයන්ත Tuesday, 31 March 2015 01:09 PM

මිනිස්සු බය පොලිසියට මොකද තොරතුරු දීපු අය හෙලිවෙන්නේ පොලිසියෙන්.මේකෙන් පේනවා පොලිසියේ හොඳකම.පොලිසියම මාරුකරන්න ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 669 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 918 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2015 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4302 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2246 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 840 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site