IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අ'පුර අදත් අටක් රිමාන්ඩ්

 අනුරාධපුර පැනොරා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවෝ අට දෙනෙක්  අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය විසින් නොවැම්බර 09 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ෙජ්.එමි.ලක්ෂිත විකුමි ගුනවර්ධන, ජේ.එමි.කවීෂ රන්දිම මධුසංඛ ගුනවර්ධන,    අයි.ඩී.රශ්මික සුරේෂ් වීරවංශ,   එචි.ඒ.රංජන් පැතුමි පුෂ්ප කුමාර,   එන්.පී.පී.රුවන් ලක්මින්ද ධර්මදාස,   , කේ.ජී.ශමික ඔනොල් රසාංග,    පී.ඒ.ගයාන් සුරනිමල ජයවීර, එචි.ජනක කුමාර ද සිල්වා ඔවුහුය.

ඒ අනුව 22 ක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැන නැත.

 



අදහස් (0)

අ'පුර අදත් අටක් රිමාන්ඩ්

රසිත කාලිංග Thursday, 29 October 2015 08:33 AM

ඔක්කොම කීයද ..? (ර)

:       0       0

නුමා Thursday, 29 October 2015 10:10 AM

මේ යන විදිහට අ'පුර ඔක්කොම හිරේට යයිද මංදා.. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3716 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩුනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


බටහිර කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


වාරියපොල අනුරට
2024 සැප්තැම්බර් මස 22 69 0


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 94 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 172 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14674 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site