අනුරාධපුර කඩපනහේ රාත්‍රී සමාජ ශාලාවක ප්‍රහාරය සිදු වෙද්දි එහි සිටි දෙදෙනෙකු ආගිය අතක් නැතැයි පොලිසිය කියයි.
එහි සිටි තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෙම ප්‍රහාරයට අඩු ගණනේ 20ක් 25ක් එන්නට ඇතැයිද කිහිප දෙනෙකු අත කැපෙන ආයුධ තිබෙන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ'පුර ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට : දෙන්නෙක් අතුරුදන්
නාමල් Monday, 26 October 2015 02:24 AM
අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)
කරුණාරත්න Monday, 26 October 2015 02:27 AM
අපරාදේ වටිනා ජීවිතයක් රටට අහිමිවුණා (නි)
ගාමිණී Monday, 26 October 2015 03:25 AM
චණ්ඩිකම් වලට ආයුෂ කෙටියි (නි)
ආනන්ද දොඩන්ගොඩ Sunday, 25 October 2015 08:23 PM
අනුරාධපුරය වැනි පූජා නගරයක රාත්‍රී සමාජ ශාලාවක් ගෙනගියා කීමත් ලැජ්ජාවක්. කෙසේවුවත් අවිගත්තෝ අවියෙන් නසී. (නි)