IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආක්‍රමණිකයා රේගුවේ දිම වනසයි

අනවසරයෙන් මෙරටට ගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 1050 ක් සහ කජු ඇට කිලෝග්‍රෑම් 400 ක්   කටුනායක  පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි  නිරෝධායන පරිශ්‍රයේදී  අද සවස  විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

ලොකු ලූනු බීජ වල  ආක්‍රමනික පැලෑටියක්  වන පාතේනියන්  බීජ ඇති බව සොයාගෙන ඇත.

මෙවැනි  බීජ  ඇට  ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නම්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය සහිතව ගෙන්විය යුතු අතර පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය  ලබා ගත යුතු බව ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

යම් හෙයකින්  මේවා රට තුළට මුදාහිරියේ නම්  මෙරට දේශීය කෘෂිකර්මාන්තයටද   මහත් ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු කීවේය.

මේවා පසුගිය මාස කිහිපය තුළ  අවස්ථා කිහිපයකදී  විවිධ රටවලින් නීති විරෝධී ලෙස  මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද බීජ ඇට  බව රේගුව කියයි.

 ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  පැලෑටි නිරෝධායන අංශයේ සහ  රේගු නිලධාරීහු  එක්ව  මෙම බිජ ඇට විනාශ කළහ.

 



අදහස් (0)

ආක්‍රමණිකයා රේගුවේ දිම වනසයි

ලොයිඩ් Wednesday, 02 April 2014 11:43 AM

නිමල් ඔයා හරි. (ස)

:       0       0

චින්තා Tuesday, 01 April 2014 09:56 PM

රට බේරා දුන් සැමටම පින් (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 April 2014 09:56 PM

ඇත්තටම 100/100 ම විනාස කලානම් හොදයි , රට වෙනුවෙන් සහය වුනු සැමට පින්,.... (දී)

:       0       0

ජිනේ Tuesday, 01 April 2014 10:55 PM

විය යුත්ත මෙයයි (දී)

:       0       0

අර්ස්චොල Tuesday, 01 April 2014 11:43 PM

පනාගොඩ-මිලානෝ කිව්වවගේ කුඩු කන්ටේනර් එනතොල් විනාෂනොකර,ලුනුබීජ ටිකක් විනාෂකරලා ,මිනිස්සුන්ගෙන් හොඳ නම ලබාගන්න කරන වැඩක් මේක, (දී)

:       0       0

හේෂාන් Tuesday, 01 April 2014 11:43 PM

දැන් බැලුවාම ලංකාවට ගේන්නෙම කුණු ජාතිනේ (දී)

:       0       0

නිමල් Wednesday, 02 April 2014 08:33 AM

එක එක ආරංචි එනවා රේගුව ගැන. කීයක් හරි අත මිට මෙලෙව්වම මේවා නිදහස් කරගන්න පුලුවන් කියලත් කියනවා. කව්රු ඇත්ත කියනවද කියල කව්ද දන්නේ .(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 01 April 2014 07:16 PM

ඒත් ආශ්චර්යක්ම කියන්නේ අර කුඩු කන්ටේනරුයි එතනෝලුයි විනාශ නොකර අපිටම ප්‍රයෝජනයට ගන්න ඉඩ හැරිය එකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 344 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2507 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1942 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 207 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26861 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site