IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආකර්ශනය ගිළිහෙයි : අනර්කලී ආකර්ශා අපසු හැරෙයි

මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.

සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු  නොවු ආරංචි කියයි.

 මාතරින් සන්ධානයට මන්ත්‍රීහු  10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.

අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනර්කලී ආකර්ෂ නැවත හැගී යන්නට ගියේය.

 

 



අදහස් (0)

ආකර්ශනය ගිළිහෙයි : අනර්කලී ආකර්ශා අපසු හැරෙයි

අජිත් Sunday, 30 March 2014 04:04 PM

මගේ චන්දෙ නම් මම දුන්නේ අනර්කලීට.(නදී)

:       0       0

සුනිල් Sunday, 30 March 2014 04:09 PM

අනේ යාන්තම් ඇති. (නදී)

:       0       0

නිර්මලී පෙරේරා Sunday, 30 March 2014 04:12 PM

දැන් ඉතින් ආපසු හැරීයන්, යන්න සිනමාවට, පුරුදු තැන එතන නේද? පහල කව්රු හිටියත් කමක් නැහැ උඩටම එල්ලෙන්න. බැරි වැඩ නොකරන් අබරෝ කිව්වේ ඒකනේ. අපරාදේ චිත්‍රපටියක් කරන්න තිබුන කාලේ නිරුනේ දේශපාලන වේදිකාවේ නාස්ති කලා.(නදී)

:       0       0

රත්න Friday, 04 April 2014 05:58 AM

මාතර මිනිස්සු කොහොමත් බුද්ධිමත් තමයි. (නි)

:       0       0

රත්න Friday, 04 April 2014 05:58 AM

මාතර ජනතාව බලනකොට හරි බුද්ධිමත්නේ... (නි)

:       0       0

පද්මසිරි Monday, 31 March 2014 08:59 AM

නුසුදුසු අය සුදුසුකම් ලබාගැනීමට යාමේදී මෙවැනි දේවල් සිදුවිය යුතුයි. බුද්දිමත් ජනතාවගේ තීරණවලට ගරු කලයුතුයි. (නදී)

:       0       0

ඩ්.ම.දයාරත්න Friday, 04 April 2014 05:58 AM

කළ යුතු දේ කළ මාතර ජනතාවට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

පාලිත Sunday, 30 March 2014 04:15 PM

මෙයාලට ඡන්දෙ දෙන්නේ ඉතින් මොන වගේ අයද කියලා අපිට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

විදානේ Sunday, 30 March 2014 08:54 PM

මාතර මිනිස්සු කවදත් බුද්දිමත් තීරණ ගන්නවා.(නදී)

:       0       0

තුෂාර Monday, 31 March 2014 09:01 AM

නියමයි! (නදී)

:       0       0

දමිත් Sunday, 30 March 2014 04:15 PM

මොනවා වුණත් නිළියෝ ටික ආවා නම් හොඳයි නේද? (නි)

:       0       0

නුවන් Sunday, 30 March 2014 04:15 PM

නියමයි. මම නම් කියන්නේ වෙන්න ඕනෑ මෙහෙම තමයි කියලයි. (නි)

:       0       0

විජේ Monday, 31 March 2014 09:06 AM

අපුරුයි.(නදී)

:       0       0

සමන් Wednesday, 02 April 2014 10:39 AM

ෂා නියමයි.මාතර අපි එහෙම තමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 30 March 2014 04:17 PM

පිටිගල, මනාප නම් ගෙදර එක්කන් යන්න.(නදී)

:       0       0

ලලිත් අරුණ a Sunday, 30 March 2014 04:17 PM

මම නදීශාගේ එඩිතර තීරණයට සුභ පතනවා දිනුවත් පැරදුනත්.(නදී)

:       0       0

ගංගා Sunday, 30 March 2014 09:10 PM

ජනතාව මොළේ පාවිචිචි කරලා ඡන්දය දීම ගැන සතුටුයි (දිල්)

:       0       0

රෝයි Sunday, 30 March 2014 09:13 PM

මාතර ජනතාවට මගේ ප්‍රණාමය (දිල්)

:       0       0

කොඩිකාර Sunday, 30 March 2014 04:18 PM

මාතර කට්ටියව තොත්තු දීල අල්ලන්න බෑ.(නදී)

:       0       0

ශෂික Monday, 31 March 2014 09:21 AM

සුපිරියි, ලංකාවේ අයට මොලේ තියනවා.(නදී)

:       0       0

ශානි Sunday, 30 March 2014 04:29 PM

ඉතාම සුභදායක ආරංචියක්. එම්.එච් 370 ගැන පැහැදිලි තොරතුරක් නැතුව ඉන්න වෙලාවක ලැබුණු සතුටුදායක පුවතක් මාතරට ස්තුතියි.(නදී)

:       0       0

මීරා Monday, 31 March 2014 09:27 AM

හොද වෙලාවට පැරදුනේ. මෙයත් දිනලා වැදගත් විදියට සාරිය අදින්න ගත්තනං බියුටි මැගසින් වලට තව හොද මොඩ්ල් කෙනෙක් නැති වෙනවා.(නදී)

:       0       0

විනුගි Monday, 31 March 2014 09:33 AM

ඡන්දේ දුන්න අයට නම් හොඳටම පිස්සු. නොදුන්න අයට මොළය තියෙනවා.(නදී)

:       0       0

මහෙෂ් අලවත්ත Sunday, 30 March 2014 04:33 PM

පවූ..නිළියෝද? අපිද? (නදී)

:       0       0

සත්‍යා Monday, 31 March 2014 09:34 AM

අපි යනවා බායි මෙයාලා.(නදී)

:       0       0

ඇන්සන්ට් Tuesday, 01 April 2014 09:00 AM

මෙයාලට කවුද ඡන්දෙ දෙන්නේ? (නි)

:       0       0

කපිල බණ්ඩාර Sunday, 30 March 2014 04:36 PM

මාතර ඡන්ද දායකයන් නුවන ඇතිව චන්දය පාවිච්චි කරලා යනු මගේ වැටහිමයි. මෙම දෙදෙනාම දේශපාලනයට සුදුස්සන් නොවේය කියා ඔවුන් ප්‍රතිචාරය කරලා.(නදී)

:       0       0

රුවන් Sunday, 30 March 2014 04:37 PM

රණතුංග පරණ රස්සාව කිව්වේ මොකක්ද? (නදී)

:       0       0

දමිත් Sunday, 30 March 2014 04:37 PM

මනාප ඡන්ද බලා ගන්නේ කොහොමද?(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 30 March 2014 04:40 PM

ඇති මාතර ජනතාව ඇත්ත තේරුම් ගත්තා. (නදී)

:       0       0

සෙනරත් බංඩාර Monday, 31 March 2014 09:55 AM

මොනවා උනත් තරුණ කෙල්ලෝ එයාලට තැනක් දෙන්න ඕනේ රට වෙනුවෙන් මොනවද කරන්නේ බලන්න.(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 30 March 2014 04:41 PM

ඒත් අර අටදහස් ගණන් එකොලොස්දහස් ගණන් මොලේ අඩු ගානකුත් ඒ පැත්තේ ඉඳල තියනවා. මේ ගොල්ලෝ දහ අට පහුඋනු අය උනාට මොලේ වැඩිලා නැති අය. අනේ පවු.(නදී)

:       0       0

රොඩ්රිගෝ Monday, 31 March 2014 04:49 PM

අවරුදු 5 පසු තේරුණ එක ලොකු දෙයක්.(නදී)

:       0       0

අමිල ගමගේ Sunday, 30 March 2014 04:43 PM

ඔය ඡන්ද ටිකත් අපරාදේ දුන්නේ.(නදී)

:       0       0

අරුණ ශාන්ත Sunday, 30 March 2014 04:43 PM

ලංකාවේ ඡන්ද දායකයන්ට ඡන්දයේ වටිනාකම තේරෙන්නේ නැහැ. තේරුනා නම් මේ වගේ නිළියන්ට එක මනාපයක් වත් දෙන්නේ නැහැ.(නදී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 10:01 PM

යන්තන් ඇති දකුණට මොලේ පැදුනා ඒත් අපි පැන්ෂන් එක ගෙවන්න එපායැ.(නදී)

:       0       0

හුෂේන් Monday, 31 March 2014 10:02 AM

ලබන පාර දිනන්න බලමු.(නදී)

:       0       0

අසංක Saturday, 05 April 2014 02:13 PM

දේශපාලනය කියන්නේ ඔන්න ඕකට තමයි (දී)

:       0       0

අරුණ ශාන්ත Sunday, 30 March 2014 04:46 PM

නියමයි! (නදී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 10:02 PM

"මාතර මිනිස්සු කවදත් බුද්දිමත් තීරණ ගන්නවා" ඉඳල හිටලා ගොන් වැඩ කළාට. (නදී)

:       0       0

රම්සි Sunday, 06 April 2014 08:55 PM

මෙවන් පරිණත කෘතහස්ත දේශපාලන ප්‍රවීණයෙකුට මනාප නොදී එළවලා දාන්න තරම් මාතර ජනතාවට මොළේ නැද්ද හැබෑටම? (නි)

:       0       0

චමින්ද Monday, 31 March 2014 05:09 PM

මේ විදියටම මැරකම්, හොරකම්, දුෂණ කරන අයගෙත් පැටිකිරිය දිහා බලලා ඉවත්කරන්න හැකිනම් ජනතාවගේ ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

ලලිත්-එස් එල් Tuesday, 01 April 2014 09:40 AM

මෙයාව මනාප ලැයිස්තුවෙන් පත් කරයි ද දන්නේ නැහැ. (ස)

:       0       0

ආසි Thursday, 03 April 2014 04:02 PM

ගාල්ලට වඩා ටිකක් විතර අඩුවෙන් මෝඩයෝ මාතරත් ඉන්න බව පැහැදිලියි. (ස)

:       0       0

විදුර Sunday, 06 April 2014 08:56 PM

අයියෝ පවු! (නි)

:       0       0

ගයාන් Sunday, 30 March 2014 10:04 PM

ජනතාව බුද්ධිමත් (දී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 10:04 PM

"මෙයාලට මොනවද කරන්න පුළුවන්," හා හා හා (දී)

:       0       0

හේමන්ත Monday, 31 March 2014 10:28 AM

ලබන වතාවෙවත් දිනමු නංගියේ.(නදී)

:       0       0

සරත් Sunday, 30 March 2014 04:55 PM

එතකොට අනිත් කෙනාට මොකද උනේ... (දකුණෙන් තරග කල) (නදී)

:       0       0

ජානක Sunday, 30 March 2014 04:57 PM

ඊලග පාර පබාත් ඉවරියි. මාතර ජනතාවට ජයවේවා! (නදී)

:       0       0

රමීස් ඩුබායි Sunday, 30 March 2014 05:00 PM

දකුනේ කියන්නේ නිකන්ද? බුද්ධිමත් ජනතාවක් ඉන්නේ.(නදී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 10:06 PM

පස්සදොරෙන්ම මාරු වගේ (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 31 March 2014 05:16 PM

පිස්සු..නේ? (නදී)

:       0       0

සමන්ත Saturday, 05 April 2014 02:29 PM

ලබන පාර බලමු ඉතින් (දී)

:       0       0

අමී Sunday, 30 March 2014 05:09 PM

විය යුතු දේ වෙලා.(නදී)

:       0       0

සමන්ත Sunday, 30 March 2014 05:09 PM

දැන්වත් ටිකක් හොඳට අඳින්න ඇඳම් පැළඳුම් ? (නදී)

:       0       0

නිරංජන Wednesday, 02 April 2014 11:55 AM

ආකර්ශනයට රැවටුණු කාලේ ගියා නංගී (නි)

:       0       0

පියදාස මාතර Sunday, 30 March 2014 05:14 PM

ඔහේලා මක්කෙයි මේ කරලා තියෙන්නේ? (නදී)

:       0       0

සත්‍යපාල Sunday, 30 March 2014 05:18 PM

පක්ෂ බේදයෙන් තොරව රටේ ජනතාව මදක් ඉදිරියට ඇවිත් බව දැනුනාම අහිංසක සතුටක්. එහෙත් ඡන්ද දායකයන් ලෙස තව බොහො දුරක් යා යුතුයි. පක්ෂ බේදයෙන් තොරව මැරයන්,හොරුන් සල්ලාලයන්,කුඩු, බාර් වැනි අපරාදකරුවන් පරාද කරන්නට හිතට ගමු.(නදී)

:       0       0

කමල් Sunday, 30 March 2014 10:17 PM

මට පුදුම නයි නළගන මොකක් හරි පක්ෂේකින් ඉල්ලපු නැති එක. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 30 March 2014 05:21 PM

නළුවන්ට , නිළියන්ට , ජනප්‍රිය ක්‍රීඩකයන්ට චන්දය දීමේදී කරුණාකර ඔවුන් රටට සහ සමාජයට කල සේවය , සහ එකවරක් පාර්ලිමේන්තුවට හෝ පලාත් සභාවට ගොස් ඇත්නම් එහිදී ජනතාවට කල සේවය ගැන වැනි දේවල් හොඳින් විග්‍රහ කර බලන්න. කලාවෙන් දේශපාලනයට පැමිණ ජනතාවට සේවයක් කල පුද්ලයන් අතරට ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් , ජෝන් වෙන් , සහ ලංකාවේ විජය කුමාරතුංග නම් කල හැකි අතර දැනට ලංකාවේ දේශපාලනයේ යෙදෙන කලාකරුවන් ගේ ජනතා සේවය පසෙක දමා තම තමන්ගේ පෞද්ගලික ඉල්ලක කරා යන බව පෙන්නේනට තිබේ. අනර්කලී සහ නදීෂා ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉදිරියේදී තව තව අය ප්‍රතික්ෂේප වීම වැළක්විය නොහැක. හැමදාම බයිස්කෝප් පාර්ට් දමා ජනතාව ගොනාට ඇන්දවිය නොහැක.(නදී)

:       0       0

සරසි Tuesday, 01 April 2014 10:37 AM

මෙයට බෝනස් මන්ත්‍රී ධූරයක් දෙනවා ෂුවර්. (ස)

:       0       0

සේරම් Sunday, 30 March 2014 05:22 PM

මෙම පින්තුර දැකකම වැටහෙනවා මිනිසුන් ඡන්දය නොදැම්මේ මොකද කියලා.(නදී)

:       0       0

ලංකාතිලක Sunday, 30 March 2014 05:23 PM

මාතර ඡන්ද දායකයන් සහ ගම්පහ ඡන්ද දායකයන් අතරේ ලොකු වෙනසක් ඇත.(නදී)

:       0       0

නිරාන් සෞදි Sunday, 30 March 2014 05:23 PM

එතකොට කෝ මේ ගීතා නෝනා ඡන්දේ ඉල්ලුවේ නැහැ වගේ නේද? (නදී)

:       0       0

සලීම් Sunday, 30 March 2014 10:31 PM

නාමයෝජනා මණ්ඩලයට ඇවිත් හිස් අතින් ගිය කණ්ඩායම දැන් සතුටුවේවි ! (නදී)

:       0       0

නාලක දහනායක Sunday, 30 March 2014 05:26 PM

රගපෑම හරියට පුරුදු වන්න.(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 31 March 2014 11:09 AM

දේශපාලනය කරන්න අවශ්‍ය නම් කාලයක් දේශපාලනයට වැඩ කරලා ඒ් කැපවිිම පෙන්නලා ජනතා‍ව‍නමෙගන් ජන්දය ඉල්ලන්න. නැත්නම් අරයා මෙයා අඳුනනවා කියලා, තාත්තා ඇමති කියලා ජනප්‍රියයි කියලා , තාත්තා දේශපානය කලා කියලා දේශපානයට එන්න එපා ඡන්දය දෙන්නත් එපා . මෙක තාත්තගේන් පුතාට යන්න රදළ වැඩවසම් යුගය නෙමෙයි, දකුනේ පත් කලේ එහෙම අයද බුද්ධිමතුනි.(නදී)

:       0       0

අසංක Sunday, 30 March 2014 10:40 PM

මාතර බුද්ධිමත් ජනතාවට අපගේ උත්තමාචාරය හිස නමා මෙසේ පුද කරන්නෙමු.(නදි)

:       0       0

ලකී Sunday, 30 March 2014 10:46 PM

කමල්, ඒක නම් ඇත්ත තමයි (නි)

:       0       0

නීල් Sunday, 30 March 2014 10:47 PM

ඉතින් නංගියෝ,දේශපාලන පාසලට ගිහින් අඩුතරමින් සල්ලි තියෙනවා නම් ,දස අවුරුද්දක්වත් සමාජ සේවකයෙක් වෙලා ,රටට වැඩදායක සේවයක් කරලා,මිනිස්සුන්ගේ දුකට සැපට පිහිට වෙලා ඡන්දෙකට යනවා මිසක්,ලස්සනට ,රූපෙට මේ කාලේ මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතන්න බැහැ. (නි)

:       0       0

මනෝජ් Monday, 31 March 2014 11:24 AM

රටේ ජනතාව මේ පාර නම් කල්පනා කරලා චන්දෙ දීලා තියෙනවා (දී)

:       0       0

සුනිල් Sunday, 30 March 2014 05:47 PM

දැන් ඉතින් තානාපති කමක් වත් ලැබේවිද? (නදී)

:       0       0

අජිත් Sunday, 30 March 2014 11:00 PM

අනර්කලී නංගිට ජය වේවා! (නි)

:       0       0

චමිලා Sunday, 30 March 2014 11:05 PM

කොහොමද කියන්නේ මාතර බුද්ධිමත් කියලා? ,11006, 8842 කියන්නේ මාතර අය නෙමෙයිද? (නි)

:       0       0

පැටි Sunday, 30 March 2014 11:08 PM

ඔහොම වෙන්න ඕනෑ නිළියන්ට. (නි)

:       0       0

හේවා කුමාර Sunday, 30 March 2014 05:51 PM

ඔයාලා කුවෙට් වලට එන්න.(නදී)

:       0       0

සහන් Wednesday, 02 April 2014 12:55 PM

මේ වගේ දෙන්නෙක් ගෙදර යැව්වෙ මොන හිතකින්ද මන්දා. මාතර කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ. (ස)

:       0       0

දෙගම්බොඩ Sunday, 30 March 2014 11:18 PM

කවුද දන්නෙ නැහැ ඡන්දය දුන් කට්ටිය? (නි)

:       0       0

රනේෂ් Sunday, 30 March 2014 06:00 PM

පැරදුනාට ඉක්මනින්ම ලොකු තනතුරක් ලැබේවි.(නදී)

:       0       0

අනුරුද්ධ Sunday, 30 March 2014 11:25 PM

දැන් රඟපෑමෙනුත් ඉවත් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 31 March 2014 07:44 PM

ඇඩෙනවා තනි ඇහට .(අ)

:       0       0

වීරා Sunday, 30 March 2014 11:34 PM

ඇයට සුදුසු තනතුරක් දීම නේද හොඳ? (නි)

:       0       0

ස්කයි Monday, 31 March 2014 12:14 PM

අපේ රටේ මිනිසුන් බුද්දිමත්!!! (දී)

:       0       0

රණදෙවු Sunday, 30 March 2014 11:52 PM

ඔවුන් යවන්න ඕනෑ තැන මිනිස්සු නිවැරදිව තීරණය කරලා අවසානයි. (නි)

:       0       0

චමින්ද Sunday, 30 March 2014 11:54 PM

මම ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි! (නි)

:       0       0

සුදත් Sunday, 30 March 2014 06:28 PM

මාතරින් ගම්පහට ආදර්ශයක්.(නදී)

:       0       0

අසංක \ Monday, 31 March 2014 12:19 PM

මාතර ජනතාවට ජයවේවා (දී)

:       0       0

හංසික Monday, 31 March 2014 12:28 AM

අර නිලි රැජිනට මොකද උනේ? (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 06:45 PM

දැන් ඉතින් කලබලයකුත් නෑනේ. හදිස්සියකුත් නැහැනේ.පැත්තකට වෙලා නිවිසැනසිල්ලේ මේ ලියලා තියෙන අදහස් කියවන්න. මේවා තමයි බහුතරයක් වූ බුද්ධිමත් ජනතාවගේ අදහස්. එහෙම නැතුව කුඩු කාරයන්ගේ ,කසිප්පු කාරයන්ගේ,පාතාලයන්ගේ අදහස් නොවෙයි. තමුන් ගැන මහා ජනතාව කියන දේවල්, හිතන දේවල් මේකෙන් බලා ගන්න. තමුන්ගේ මට්ටම මේ අදහස් වලින් මැන ගන්න.(නදී)

:       0       0

මොහාන් දමාම් Sunday, 30 March 2014 06:46 PM

දේශපාලකයෝ නළු නිලියන්ව දමලා ඔවුන්ගේ පැත්තට ඡන්දය ගරන වැඩක් මේ කරන්නේ. නැතිව දේශපාලනය ගැන බුද්ධිමත් දැනුමත් ඔවුන්ට නැහැ. කොහොම උනත් ඉදිරි ඡන්ද වලින් ජනතාව ඒ ගැන තීන්දු දේවි.(නදී)

:       0       0

ප්‍රිය Monday, 31 March 2014 12:57 AM

දකුණේ අපි ලෝකේ කොහේ ගියත් අපේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැහැ.(නදී)

:       0       0

සෑම් Monday, 31 March 2014 01:14 AM

ආකර්ශනයට ඡන්දය දුන් කාලේ ඉවරයි (නි)

:       0       0

දිමුතු Sunday, 30 March 2014 06:50 PM

මෙයාව ශ්‍රී ලංකන් සභාපති කරමු. වියදම් කරපු සල්ලි ටික හොයා ගන්ඩ ක්‍රමයක් හදමු.(නදී)

:       0       0

සිසිර Sunday, 30 March 2014 02:34 PM

පැරදුනත් මාතර ඉඳලා වැඩ කරයි මේ අය. අනේ වාසනාවන්! (නි)

:       0       0

ශාන සෞදි Monday, 31 March 2014 01:40 AM

දැන් අපි නිළියන්ව ප්‍රතික්ෂේප කරලා පළාත් සභාවට ඊළඟට පත්කර ගන්න යන්නේ කාවද? ලංකාවේ දේශපාලනයට ඒමට හොඳම සුදුසුකම් මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ස්වර්ණ Monday, 31 March 2014 01:49 AM

අපි මාතර අය කියලා කියන්න පුළුවන් ආඩම්බරයෙන්. මාතර උගත් ජනතාවට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

කුම Sunday, 30 March 2014 02:36 PM

ගාල්ලේ ජනතාව ගියවර රැවටුණා. එහෙත් මෙවර මාතර කට්ටිය නම් නියමෙටම වැඩ කරලා තිබෙනවා වගෙයි. (නි)

:       0       0

චානක Monday, 31 March 2014 01:22 PM

මිනිස්සු මොලේ පාවිච්චි කරලා කියලා මම නම් කියනවා (දී)

:       0       0

යොහාන් Sunday, 30 March 2014 02:39 PM

ඇති යන්තම්. මොළය අැති මිනිස්සු ටිකක් දකුණේ ඉන්නවා.. (නි)

:       0       0

උදේනි ප්‍රභාෂිනි වැලිගම Monday, 31 March 2014 01:24 PM

අපිත් මාතර අය කියල අපිට හරිම ආඩම්බරයි. මාතර බුද්ධිමතුන්ගේ නගරය කියන්නේ නිකමට නෙමෙයිනේ.(නදී)

:       0       0

රොෂාන් Monday, 31 March 2014 02:22 AM

මාතර අපේ ඉස්සර හිටි ඒ අහවල් සතා විකුණුවා බොලන්! (නි)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 02:40 PM

රුහුණේ ජනතාවට මේ වාරයේ තමයි මොළය පෑදිලා තියෙන්නේ. රුහුණේ ජනතාවට ජයවේවා !! (නි)

:       0       0

ලංකා Sunday, 30 March 2014 02:42 PM

අම්මෝ! මට පුදුම සැනසීමක් දැනුනා. (නි)

:       0       0

රංජිත් Sunday, 30 March 2014 02:42 PM

ඇති යන්තම්, මිනිස්සු තේරුම් ගත්තා. (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Monday, 31 March 2014 02:54 AM

පක්ෂ නායකයන්ටත් මාතර ජනතාව පාඩමක් ඉගැන්නුවා. (නි)

:       0       0

කමල් Sunday, 30 March 2014 02:46 PM

මෙය මාතර ජනතාවත්, පොදුවේ මුළු රටත් ලැබූ ලොකු ජයග්‍රහණයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

මොහමඩ් Sunday, 30 March 2014 02:46 PM

නුසුදුසු අපේක්ෂකයන් ප්‍රතික්ෂේප වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. (නි)

:       0       0

වසන්ත Sunday, 30 March 2014 02:46 PM

ඡන්දදායකයන්ට ජය වේව‍‍ා! (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 31 March 2014 03:24 AM

පිරිමි පරමාධිපත්‍යයට එරෙහිව අන්තිම ලේ බින්දුව දක්වා සටන් කිරීමට එක්වෙවු!ආදම් ඒවා ගේ පටන් පිරිමින්ට යට වුණ අපි දැන්වත් විමුක්ති සටන අරඹමු! අපේ විමුක්ති ගීතය 'නාරි ලතා පුෂ්පේ.....කි මේ නාරිලතා...' (නි)

:       0       0

මධුසංඛ Sunday, 30 March 2014 02:48 PM

ඒකත් නියම වැඩේ තමයි. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 30 March 2014 02:48 PM

ඇති යන්තම්. මේ පාර මාතර කට්ටියට මොළය පෑදිලා තිබෙනවා (නි)

:       0       0

නිලන්ත Sunday, 30 March 2014 02:48 PM

මිනිසුන්ගේ මොළ පෑදීගෙන එන හැඩයි. (නි)

:       0       0

මනෝජ් කුමාර රණවක Sunday, 30 March 2014 02:49 PM

ඔන්න බලමු මොළේ තියෙන්නේ දකුණේ මිනිස්සුන්ටද , කොළඹ (බස්නාහිර) මිනිස්සුන්ටද කියලා (නි)

:       0       0

සෑම් Sunday, 30 March 2014 07:06 PM

මේ අය පැරදුනාට මෙහෙමවත් ඡන්දෙ දුන්න 19848 ක කට්ටියක් තවම දකුණේ ඉන්නවා.(නදී)

:       0       0

සංඛ Sunday, 30 March 2014 02:49 PM

මට නම් හරිම සතුටුයි. (නි)

:       0       0

මල්කා Sunday, 30 March 2014 02:50 PM

දැන් ඉතින් මොනවා කරන්නද ඔයාලා? (නි)

:       0       0

සමර Wednesday, 02 April 2014 08:59 PM

මිනිස්සුම කැමැත්ත දීලා එයාලම අකමැති වෙනවා පුදුමයි (දී)

:       0       0

ශ්‍රීමා Thursday, 03 April 2014 09:48 PM

අනර්කලී, උත්තරීතර පාර්ලිමේන්තුව ඔයාට හරියන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Sunday, 30 March 2014 02:50 PM

මගේ ඡන්දෙ නම් දුන්නේ නදීෂට. සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙමි (නි)

:       0       0

සුජීව Monday, 31 March 2014 01:43 PM

ඒ මිනිස්සු හරි දේශපාලනය ගැන හරි හැටි දන්නා කෙනෙක් පත් කර ගන්න ඒ මිනිස්සු බලන්නේ (දී)

:       0       0

සංඛ Sunday, 30 March 2014 02:50 PM

නියම වැඩේ තමයි වුණේ. (නි)

:       0       0

ටියුඩර් Sunday, 30 March 2014 02:50 PM

අම්මෝ! යන්තම් ඇති. කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි දැන්.ස්තුතියි මාතර මිනිසුනේ. (නි)

:       0       0

බණ්ඩා Sunday, 30 March 2014 02:53 PM

මේ කට්ටිය ගම්පහින් ඉල්ලුවා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා. (නි)

:       0       0

ජී. Sunday, 30 March 2014 02:56 PM

ඒ තැනට දැන් කවුරු අැවිල්ලද දන්නෙ නැහැ. (නි)

:       0       0

සෑම් Monday, 31 March 2014 04:04 AM

දැන් ඉතින් කොළඹ ගිහින් කාට හරි උදව් කරමු.(නදී)

:       0       0

ටී.පී.පී. ද සිල්වා Sunday, 30 March 2014 07:11 PM

අනර්කලී පැරදුනාට, කුඩුකාරයෝ,මැරයෝ,ස්ත්‍රී දුෂකයෝ පත්වෙලා නේද? (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 02:58 PM

මාතර ඡන්දදායකින්ට ජය වේවා!! නියමයි. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 31 March 2014 04:31 AM

මොකද මේ පිරිසක් ඡන්දය දීල නැත්තේ. හරි වැරදි වැඩක්. කොහොමද හැමෝගෙම කැමැත්ත දැනගන්නේ. සමහර රටවල නම් මෙහෙම කරන අයට දඩ ගහනවා.(නදී)

:       0       0

අකිල් Sunday, 30 March 2014 07:18 PM

අද තමා දැනගත්තේ මාතර අයට මොලේ තියනවා කියලා.(නදී)

:       0       0

සමන් Sunday, 30 March 2014 03:04 PM

මාතර දිස්ත්‍රික්කයේ සිටින බුද්ධිමත් මිනිසුන්ගේ ගණන දැනගන්න පුළුවන් අපිට. (නි)

:       0       0

සුමිත් Sunday, 30 March 2014 03:05 PM

දැන්වත් මොළය පෑදුන එක හොඳයි.මොකද දේශපාලකයෝ මන්ත්‍රීලා වෙලා ජනතාව ඉදිරියේ රඟපෑවට , නළු නිළියෝ එතනට යවලා කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සේන Sunday, 30 March 2014 03:05 PM

මේ විදිහටම ස්ත්‍රී දුෂකයෝ, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, හොරු ටිකත් ප්‍රතික්ෂේප වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

හේරත් Sunday, 30 March 2014 03:06 PM

අපරාදේ! අනෙක් නිළියන්වත් ඡන්දයට දමන්න තිබුණේ. අර ලස්සන මුහුණු ටික පරදිනකොට හතරැස් වෙන හැටි බලන්න තිබුණා අපිට. (නි)

:       0       0

දිසා Monday, 31 March 2014 05:30 AM

මොනවා වුණත් මාතර ජනතාවට කොළඹ අයට වැඩිය මොළය ටිකක් වැඩි බව අපිට පෙනෙනවා. (නි)

:       0       0

රංජිත් Sunday, 30 March 2014 03:08 PM

අනේ අපිට ඉස්සරහට එයාලව බලන්න වෙන්නේ නැද්ද? (නි)

:       0       0

විඩා Sunday, 30 March 2014 03:08 PM

ලොකු දෙයක්, ඔන්න මෙයාලටත් ඉල්ලන්න තිබුනේ ගම්පහින්. (නි)

:       0       0

ගමගේ Sunday, 30 March 2014 03:09 PM

දැන් අපි නිළියන්ව ප්‍රතික්ෂේප කරලා පළාත් සභාවට ඊළඟට පත්කර ගන්න යන්නේ කාවද? (නි)

:       0       0

ගන්දර සයිමොන් Sunday, 30 March 2014 07:31 PM

බුද්ධිමත්ව මාතර ඡන්ද දායකයන් කටයුතු කර තිබීම සතුටක්. මොවුන් දේශපාලනයට ඒම වඳුරන් දැලි පිහි සමග සෙල්ලම් කිරීම වැනිය.(නදී)

:       0       0

කළණ Monday, 31 March 2014 06:28 AM

මොනවා වුණත් අපි ගීතා අක්කව ගත්තනේ ඇතුළට... (නි)

:       0       0

සුජිත් Sunday, 30 March 2014 03:12 PM

බලනකොට ලංකාවෙ මිනිස්සු අළුත් විදියකට හිතනවනේ.... (නි)

:       0       0

ෂාෆික් Sunday, 30 March 2014 03:13 PM

මම මේ බලාගෙන ඉන්නේ අපේ ගීතා නෝනට මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

අමිල ගමගේ Sunday, 30 March 2014 07:42 PM

නියම සිංහලයෝ මාතර ඉන්නේ.(නදී)

:       0       0

අචල Sunday, 30 March 2014 03:13 PM

අනේ ඉතින්, දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

රොෂාන් Sunday, 30 March 2014 03:13 PM

අයියෝ පවු! (නි)

:       0       0

ජානක Monday, 31 March 2014 02:21 PM

කලාකාරයින්ට දේශපාලනය කරන්න බැහැ.(නදී)

:       0       0

ගැමී Sunday, 30 March 2014 03:16 PM

පවු අපේ නංගිලා දෙන්නා! (නි)

:       0       0

කිමී Sunday, 30 March 2014 03:18 PM

ගීතා නෝනා දිනලා නම් ඇති.(නදී)

:       0       0

රංග Sunday, 30 March 2014 03:18 PM

ඒත් තවමත් බත් කන හරක් 20000 ක් ඉන්න බව පේනවා .(නදී)

:       0       0

රංජන් Sunday, 30 March 2014 03:19 PM

පබා නෝනා වගේ කොබා පෙන්නලා යන්නේ නැහැ කියපු කතාවට මිනිස්සු අහුවෙයි කියල හිතුවට දකුණේ මිනිස්සු එච්චර මෝඩ නැහැ.(නදී)

:       0       0

පාරා Sunday, 30 March 2014 07:57 PM

මෙයාලට මොනවද කරන්න පුළුවන්, පිස්සු නැත්නම් ෂෝක්.(නදී)

:       0       0

සහන Wednesday, 02 April 2014 08:20 AM

මාතරට පිදුරු මිටි 20000 ක් යවන්න (නි)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:23 PM

දැන්වත් දෙන්නත් එක්ක සුපුරුදු පරණ රස්සාවට ගිහිල්ලා දෙයියනේ කියලා පැත්තකට වෙලා ඉන්න. [මම අදහස් කලේ ටෙලි නාට්‍ය ] (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 30 March 2014 07:58 PM

කොයි කව්රුත් ඡන්දය නොදුන් සහ ඡන්දය කටුගාපු අය ගැනත් සිතා බැලිය යුතුය.(නදී)

:       0       0

ජානා Monday, 31 March 2014 07:28 AM

අනේ පවු! දැන්වත් ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)

:       0       0

රංග Sunday, 30 March 2014 03:27 PM

නමුත් තවම මාතර ....... 11006 8842 ක් ඉන්නවා. (නදී)

:       0       0

සම්පත් Sunday, 30 March 2014 03:27 PM

නදීෂා හේමමාලී නැති උනොත් මාතරට මට පිස්සු හැදේවි. මම ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නේ අනේ -මාතර පිරිමි .(නදී)

:       0       0

චන්දන Sunday, 30 March 2014 03:29 PM

ඔහෙලා මක්ක දෙඩුවත් මම නම් මේ දෙන්නටම මනපයි. හැබැයි මේ පාරනම් ඡන්දෙ දුන්නේ සීනුවට.(නදී)

:       0       0

ඉසුරු Sunday, 30 March 2014 03:29 PM

අනේ හොඳයි.(නදී)

:       0       0

ග්‍රාම්‍යා Monday, 31 March 2014 07:44 AM

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි. (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:30 PM

ඒ කියන්නේ, මාතර විසි දාහකට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා ඉන්දියාවේ වගේ, සිනමා උන්මාදයෙන් පෙලෙන මොලේ උතුරා ගිය ඡන්දදායකයන් ? (නදී)

:       0       0

පෙරේරා Sunday, 30 March 2014 08:06 PM

දෙදෙනාවම ගෙදර යැවූ මාතර ජනතාවට ප්‍රණාමය. (නදී)

:       0       0

ඩී.ජේ. Sunday, 30 March 2014 03:37 PM

සුදුස්සාටනේ සුදුසු තැන ලැබෙන්නේ (නි)

:       0       0

රධික Sunday, 30 March 2014 03:38 PM

මට නම් මේක සුභ ආරංචියක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 March 2014 07:53 AM

පවු! එයාගේ අඩුපාඩුවකට කියලා තිබුණේ සිංහල උච්චාරණය පොඩ්ඩක් විතර අමාරු එක විතරයි. සමහරවිට ජනතාවට එයා කියපුවා නොතේරුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 03:41 PM

දකුණේ ජනතාව ගත් ඉතාම නිවැරදි තීරණයක්. (නි)

:       0       0

අසෝක Monday, 31 March 2014 07:57 AM

පබා කරපු වැඩේ නිසා දැන් කිසිම නිළියක්ව විස්වාස කරන්නේ නැහැ. (නදී)

:       0       0

බුද්දික Tuesday, 01 April 2014 05:07 AM

හප්පේ ඔයින් ගියා මදැයි .......මේ කොමෙන්ට් ටික බලලවත් නංගිලා හැදෙයි ද ..... (දී)

:       0       0

නලින් Sunday, 30 March 2014 03:43 PM

නුවණක්කාරයෝ ටිකක් හරි මාතර ඉන්නවා එහෙනම්? (නි)

:       0       0

මාතර Monday, 31 March 2014 07:59 AM

මේ අයට ඡන්දෙ දෙන මිනිස්සු තවත් නැහැ (නි)

:       0       0

දිනා Sunday, 30 March 2014 08:13 PM

තම තමන්ට කරන්න පුළුවන් දේවල් ගැන තම තම නැණ පමණින් දන සිටිය යුතුයි (දී)

:       0       0

මිහිර Monday, 31 March 2014 08:00 AM

මේ දෙන්නට ඔයාලා හිනා වුණාට මෙතන අදහස් දාන පක්ෂ දෙකේම අය මතක තියාගන්න දුෂකයන්ටත් නාම යෝජනා ලැබුණා කියලා. බලනකොට ඒ දෙන්නටත් වඩා ඔයාලා තමයි පරාද. (නි)

:       0       0

අර්ශිකා Sunday, 30 March 2014 03:46 PM

අනේ දෙවියනේ! දැන් ඉතින් මොකද කරන්නේ? (නි)

:       0       0

සුසන්ත Monday, 31 March 2014 08:00 AM

ඇති යන්තම්. මොළය අැති මිනිස්සු ටිකක් දකුණේ ඉන්නවා. ගාල්ලේ ජනතාව ගියවර රැවටුණා. එහෙත් මෙවර මාතර කට්ටිය නම් නියමෙටම වැඩ කරලා තිබෙනවා වගෙයි. (නි)

:       0       0

රකිත් Monday, 31 March 2014 08:04 AM

මාතර ජනතාවට නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුන කදිම අවස්ථාවක් නැතිවුණා..එකයි මට කණගාටු.(නදී)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 03:50 PM

මම නම් මොනවා වුණත් නදීෂාට මනාපයි (නි)

:       0       0

චින්තා රණසිංහ Sunday, 30 March 2014 03:50 PM

බැලුවම අපේ මාතර උදවියට යම් තරමකින් හෝ බුද්ධියක් තිබෙන බව පේනවා. (නි)

:       0       0

ධර්මපාල Sunday, 30 March 2014 08:22 PM

සිංහල ජාතියම බරපතල අර්බුදයකට මුනුහුණදෙන අවස්ථාවක් මේක. රට, දැය, සමයට නියම හිතවතුන් තමන්ගේ පාලකයන් කරගන්න. නැත්නම් හැම චන්දයකින් අනතුරුව රට වේගයෙන් පරිහානියට පත්වෙනවාමය. (දී)

:       0       0

සත්‍යපාල Monday, 31 March 2014 08:11 AM

එයා දකින විට මට නයි නළඟන මතක් වෙනවානේ. (නි)

:       0       0

දසුන් Sunday, 30 March 2014 03:52 PM

පව් නිළියෝ අපිට රෙදි කඩ වලින් රෙදි අරන් දුන්නා විදුලි බිල් ගෙව්වා. හිටියා නම් අනිත් ප්‍රශ්ණත් විසදාවි.(නදී)

:       0       0

කුසුම් Sunday, 30 March 2014 03:52 PM

කමක් නැහැ නංගියේ. හිත හදාගන්න බලමු. (නි)

:       0       0

සබඳ Sunday, 30 March 2014 03:54 PM

අනර්කලී නංඟී ගැන නම් දුකයි. ඒත් නදීශාට එසේ විය යුතුයි. එයා සීමාව ඉක්මවා උඩ පැන්නා. ඒකනේ කියන්නේ තමාගේ තරම දැනගෙනම වැඩ කරන්න ඕනා කියලා. දැන්වත් හිතා බලන්න. (නදී)

:       0       0

පානි Sunday, 30 March 2014 03:54 PM

අපේ දකුණේ ඈයෝ මක්කැයි මේ කරන්නේ. ඔයාල මෙහෙම නොහිතා වැඩ කරන්න තියා ගත්තම මොකද වෙන්නේ? (නදී)

:       0       0

අරුණ Monday, 31 March 2014 08:32 AM

මට දුකායි.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Sunday, 30 March 2014 03:59 PM

මෙම තීරණයට සහය දුන් මාතර ජනතාවට මගේ හද පිරි ස්තුතිය! (නි)

:       0       0

හංසිකා Sunday, 30 March 2014 04:03 PM

මම හිතුවේ මේ පාරත් නිළියන්ගේ තොත්තුවට වහ වැටිලා උස්සල තියයි කියලා. කිසි දවසක ලංකාවේ නළු නිලියෝ දේශපාලන වසයෙන් උස්සලා තියන්න එපා එහෙම උනොත් ඉන්දියාවේ උන එකේ අනික තමා.(නදී)

:       0       0

සුරංග Sunday, 30 March 2014 08:47 PM

මාතර ජනතාවට අපගේ ප්‍රණාමය..(දිල්)

:       0       0

සිරිවර්ධන Sunday, 30 March 2014 04:03 PM

ගාල්ල හොඳායි. මාතර හරි නරකායි.(නදී)

:       0       0

අනිල් Friday, 04 April 2014 06:42 PM

අපිත් මාතර අය විදියට හරිම ආඩම්බරයි. අපේ නගරයේ ඉන්න බුද්ධිමත් ජනතාව තමන්ගේ ඡන්දෙ පාවිච්චි කරලා තියෙන හැටි ගැන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 355 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2555 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1965 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1203 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26880 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site