ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සජිද් නදිඩ්වාලාගේ 'හවුස්පුල්" තුන්වැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවයි.
ආක්ෂේ මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් පවසා තිබුණේ, සුපිරි නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායකවන බැවින් මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්දුව මේ වනවිට වැඩිව තිබෙන හෙයින් මෙම චිත්‍රපටය පහසුවෙන් ඉහළ ආදායමක් උපයාගනු ඇති බවට තමාට ලොකු විශ්වාසයක් පවතින බවයි.
මීට පෙර නිර්මාණය වූ 'හවුස්පුල්' චිත්‍රපටද ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්ව තිබුණි. කෙසේ වෙතත්, පළමු චිත්‍රපටයේ රඟපෑ අර්ජූන් රම්පාල්, දීපිකා පදුකෝන් හා ලාරා දත්තාද, දෙවැනි චිත්‍රපටයේ රඟපෑ ජෝන් ඒබ්‍රහිම්, ශාරිනි ඛාන්, අශ්නි තොට්ටුමුකල්, ශ්‍රියා තල්පාඩේ, සූසෑන් පද්ම ශ්‍රීද මෙම චිත්‍රපටයට සම්බන්ධ වී නොමැති අතර, අලුත්ම "හවුස්ෆුල්' චිත්‍රපටයේ නවකයන් ලෙස අභිෂේක් බච්චන් හා ලීසා හේඩින්, නර්ගීස් පක්රිද එක්ව සිටිති.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආක්ෂේට ගොඩක් විශ්වාසයිලු