සල්මාන් ඛාන් හැරුණු කොට මේ වසරේ සාර්ථකම නළුවා බවට පත්ව සිටින ආක්ෂේ කුමාර් සැප්තැම්බර් අවසන් සතියේදී තිරගත වීමට නියමිත "එම්.එස්.දෝනි අන්ටෝල්ඩ් ස්ටෝරි" චිත්‍රපටය සඳහා තෝරා නොගත් හේතුව පිළිබඳව එහි අධ්‍යක්ෂක නිරාජ් පාණ්ඩේ පසුගිය සතියක මාධ්‍යය හමුවකදී පවසා සිටියා.
ඔහු පවසන අන්දමට මෙම චිත්‍රපටය සඳහා මුලින් තමාගේ සිත්ගත්තේද ආක්ෂේ බවත්, නමුත්, ආක්ෂේ තරුණයෙකු නොවන නිසා මෙම චිත්‍රපටයට සුශාන්ත් සිං රාජ්පුත් තෝරාගත් බවත් නිරාජ් පවසා තිබෙනවා. නිරාජ් ආදායම් අතින් අති සාර්ථක වු ආක්ෂේගේ "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදකයා වන අතර, ආක්ෂේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ චිත්‍රපටවල රඟපා තිබෙනවා.
එමෙන්ම මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය ආක්ෂේ පැමිණි බවත්, ඔහු අවංක සිතින් තමාට මෙන්ම සුශාන්ත්ටද සුබපැතුම් එක් කළ බවද නිරාජ් මෙම මාධ්‍යය හමුවේදී පැවසුවා.
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආක්ෂේ නොගත් හේතුව?