IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආක්ෂා සුදාරිට රට යන්න අවසර

ඩුබායි රාජ්‍යෙයේ සේවය කළ ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකුගෙන් රුපියල් කෝටි 16 ක් වංචා කළැයි ඇප මත මුදා හැර සිටි ආක්ෂා සුදාරි නිළියට ලබන මාර්තු 24 වැනිදා තෙක් ඉන්දියාවේ ච්ත්‍රපටයක රඟපෑමට යෑමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අවසර දුන්නේය. ඒ අනූව ඇයට පනවා තිබූ එතෙර ගමන් තහනම මාර්තු 24 වැනිදා දක්වා අත්හිටැවේ.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තමා දුන් මුදල් වංචා කළැයි ගෝපි රාජ් කවලංගිල්  වඩක්කේ පට් පසුගිය වසරේ මැයි මාසයේ පැමිණිලි කර තිබිණි. ඩුබායි සමාගමක ගණකාධිකරයෙකු වූ පැමිණිලි කරු සිය පැමිණිල්ලෙන් කියා ඇත්තේ වසර ගණනාවක්ම සුදාරි සමග සමීප සබඳතා පැවැත් වූ බවයි.

 යළි විභාගය මාර්තු 25 ට කල් තැබිණි.

4 11954714_10204575306850264_8431611348290519551_n



අදහස් (0)

ආක්ෂා සුදාරිට රට යන්න අවසර

අජිත් Monday, 25 January 2016 11:04 PM

මේ වගේ කාන්තාවෝ දෙතුන් දෙනෙක් රට යැව්වා නම් රටට හොඳ විදේශ විනිමයක් එනවා (නි)

:       0       0

චන්දන Tuesday, 26 January 2016 12:25 AM

තිලක්, ඔබ හරි (නි)

:       0       0

ජෙරම් Tuesday, 26 January 2016 01:08 AM

ඉන්දියන්කාරයටත් වෙන කවුරුවත් හිටියෙම නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අමල් Monday, 25 January 2016 12:45 PM

අනේ මන්දා... මොන කියන්නද කියලා. (ර)

:       0       0

සුමිත්‍ර බස්නායක Monday, 25 January 2016 01:23 PM

හැමදේටම අනේ මන්ද මොනවා කියන්නද කියල කියන්න එපා.මේවට තමා කියන්න දේවල් තියෙන්නේ. ඉතින් බලන්නකෝ එයා ඉන්දියාවේත් යනවනේ රගපාන්න. (බ)

:       0       0

අතුල Monday, 25 January 2016 02:00 PM

ලෝකේ පැරණිම රැකියාව මතක් වුණා! (අ)

:       0       0

උපුල් Monday, 25 January 2016 02:06 PM

සීපා ගිවිසුමේ පටන් ගැනීමද මන්ද ? (අ)

:       0       0

ජෙහාන් Tuesday, 26 January 2016 02:32 AM

මේ විදියටමද දන්නේ නැහැ උසාවි වල එහෙමත් වාඩිවෙලා ඉන්නේ? (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 26 January 2016 02:50 AM

බලන්නකෝ ඉතින්, ඒකත් සිදුවුණ හැටි නේද? (නි)

:       0       0

සුමිත් Tuesday, 26 January 2016 03:01 AM

ඉන්දියාවේ කොච්චර ලස්සන කාන්තාවන් ඉන්නවද? අනේ මන්දා එයාලත් එක්ක සංසන්දනය කරනකොට මට නම් මෙයාගේ ලස්සනක් නැහැ (නි)

:       0       0

හිමාල් Tuesday, 26 January 2016 02:57 AM

ජයවේවා! (නි)

:       0       0

විජේ Tuesday, 26 January 2016 03:07 AM

හරිම ලස්සනයි. (නි)

:       0       0

චාරු Tuesday, 26 January 2016 03:05 AM

කෝ මේ පිටබැද්දර ජයා මොකද මේ බවලති ගැන සද්දයක් නැත්තේ ? (බ)

:       0       0

චමලි අරවින්ද Monday, 25 January 2016 03:13 PM

මම හිතන්නේ අපිට පිස්සු ද කොහේද (අ)

:       0       0

ලසන්ත Tuesday, 26 January 2016 03:26 AM

මොනා වුණත් මාරයි !! (බ)

:       0       0

ගීතාංජන Tuesday, 26 January 2016 03:40 AM

මේ වගේ තව දෙතුන් දෙනෙක් හිටියා නම් සීපා නැතුවම ඉන්දියන් සල්ලි මෙහෙට අදින්න තිබුණා. මේ වගේ අය වැඩිපුර ඉන්දියාවට අරින්න ඕනෑ (නි)

:       0       0

නෞෂි Tuesday, 26 January 2016 03:49 AM

ඉන්දියාවේ තව කෙනෙක්ව සුද්ද කරලා අපේ රටට නැවත ප්‍රාග්ධනය ගේන්න යනවාද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාරි Monday, 25 January 2016 03:27 PM

මගේ ඇස් ගෙඩි දෙක අන්ද මන්ද වුනා ඕයි....මට පිස්සු ‍වගේ (බ)

:       0       0

කුමාරි Monday, 25 January 2016 03:29 PM

සමීප සම්බන්ධය කොයිතරම් දුරට ගිහින් ද කියලා තේරෙනවා.....අනේ මන්දා......(බ)

:       0       0

කසුන් Tuesday, 26 January 2016 04:12 AM

ලෝක බැංකුවෙන් ණය ගන්න ඕන නැහැ මේ වගේ පස් හය දෙනෙක් හදා ගත්තනම් .....(බ)

:       0       0

දුමින්ද Tuesday, 26 January 2016 04:26 AM

කාමය විකිණීම (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 26 January 2016 04:50 AM

මේක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. අපිට එ්ක වැඩක් නෑ. එ්ත් එකක් කියන්න පුළුවන්. මෙයා සැබෑ දක්ෂයෙක් කියන එක..මොන පැත්තෙන් හරි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 January 2016 04:03 PM

ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකු මෙවැනි කෙනෙකුට රුපියල් කෝටි 16 ක් දෙන්න,ඇස් දෙකක් පිහිටලා නැතිව ඇති මගේ හිතේ... (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 January 2016 04:05 PM

ලංකාවේ ගම්බද ප්‍රදේශ වල "ටිකිරි මැණිකෙලා" ඉන්නවා මිට වඩා ලස්සන. (කෞ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 25 January 2016 04:50 PM

කෝටි 16නේ. ඔන්න ඔහේ කමක් නැහැ (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 26 January 2016 05:09 AM

තිසර පටියට මඩු වල්ගයෙන් ගහනවානම්,මේ ඇඳුමට දෙන දඬුවම මොකක්ද? (ම)

:       0       0

සුසන්ත Monday, 25 January 2016 05:01 PM

තිලක්, මෙයත් ටිකිරි මැණිකේ කෙනෙක් තමයි දැන් අක්ෂා සුධාරී වුණාට! (නි)

:       0       0

අනු - ඩුබායි Monday, 25 January 2016 05:15 PM

මොනතරම් ගැහිල්ලක් ගහන්න ඇද්ද? ඒ මනුස්සයා මෙයාට ආදරේටනෙ දි්ලා තියෙන්නෙ. මොකුත් හිතන්න එපා (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 26 January 2016 05:24 AM

හොඳ ආදායම් මාර්ගයක්නේ (බ)

:       0       0

දිලන්ක Monday, 25 January 2016 05:55 PM

එහෙනම් ගිහින් ඉක්මණින් එන්න හොඳේ (නි)

:       0       0

බන්දුල Monday, 25 January 2016 06:02 PM

මෙන්න අපේ වත්මන් පරපුරේ වීරවරියෝ.... (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 25 January 2016 06:16 PM

මේ "සුදා" නම් ආපසු ශ්‍රී ලංකාවේ පස්පාගන්න එන එකක් නැහැ. මෙච්චර අමාරුවෙන් රටෙන් පිටවෙන්න අවසර ගත්තේ ආපසු එන්නද? "ගැහැණු මොළේ හැඳිමිටේ දිගට " තිබුනේ ඉස්සර කාලේ...... (නි)

:       0       0

ටෙරන්ස් Monday, 25 January 2016 09:35 PM

අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 267 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1623 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 422 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2515 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37142 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site