IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආගන්තුකයන් පිලිගන්න හික්කඩුව සැරසෙයි

(දොඩන්දූව සංඛ විජේසූරිය ) නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වෙන නියෝජිත සමුළුවක් ගාල්ලේදී පැවැත්වෙන අතර හික්කඩුව ඡායා ට‍්‍රාන්ස් හෝටලයේ (කලින් කොරල් ගාඞ්න් හෝටලය) එම විදේශීය නියෝජිතයින්ට නේවාසික පහසුකම් සලසා තිබේ.

එම නිසා හික්කඩුව නගරය සහ ඒ අවට ප‍්‍රදේශ පිරිසිදුව, සිත් ගන්නා ආකාරයට සකස් කිරීමටත් දැනට තිබෙන යටිතල පහසුකම් වැඩි කිරීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු පලාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 
හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් දමයන්ති පරණගම මහත්මිය,ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ,රත්ගම ශ‍්‍රී.ල.නි.ප.සංවිධායක මොහාන් පී. ද සිල්වා, දකුණු පලාත් සභා මන්ත‍්‍රී ගා.දේනෙත්තිල හික්කඩුව නගර සභාපති විනී කාරියවසම්, රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් මහත්ම මහත්මින් සහ  ප‍්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන් සහ නගර සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුද සහභාගී වූහ.



අදහස් (0)

ආගන්තුකයන් පිලිගන්න හික්කඩුව සැරසෙයි

අසෝක Wednesday, 02 October 2013 05:01 PM

සුද්දට පෙනෙන්න විතරද පිරිසිදුකම ගැන හිතන්නේ? ඇයි අපේ අනාගත පරපුර ගැන හිතලා හැමදාම ඔය විදියට තියාගන්න උත්සාහ නොකරන්නේ? සුද්ද එනවා කියලා ඒ ගොල්ලන් ඔයාලට වැටුප් ගෙවන්නේ නැහැනේ? වැටුප් ගෙවන්නේ ලංකාවේ මිනිසුන්ගෙන් අයකර ගන්න මුදලින්. අනේ ඔයාලටත් දරුවෝ ඉන්නවනේ!ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 149 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1252 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1522 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1126 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1237 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26252 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23474 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site