ආගමික සහජීවනයට බාධා වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි කියන රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආගමික සහජීවනයට බාධා කළැයි භික්ෂුවක් අත්අඩංගුවට
Narada Monday, 29 May 2023 09:49 AM
රටේ මිනිස්සුන්ට මේ වෙලාවෙ එහෙම කිසිම ප්‍රශ්නයක් නැති උනත් කිසියම් තෙවැනි පාර්ශ්වයකට ඒ වගේ ගැටළුවක් ඇති කිරීමේ ඕන කමක් තියෙන බවත් ඒකට පැහැදිලිවම දේශපාලන බල අධිකාරියේ සහය තියෙන බවත් පේනවා.තැනින් තැන වෙන සුළු සිද්ධීන් වලට විශාල අවධානයක් දෙමින් නොසන්සුන් තාවයක් යලිත් ඇති කර තමාගේ බලය රැක ගැනීම එහි අරමුණ විය හැකියි.බුදු පිළිම වලට පහර දීම වැනි පෙර සිදු වූ සිද්ධීන් ආයේත් තැනින් තැන පටන් ගැනීමත් ඩෑන් ප්‍රියසාද් වැනි චරිත කරළියට ඒමත් මගින් ඒ බව පැහැදිලියි.
සිංහල බව්ද්ද රාජ්‍ය බිඳ දමා සිංහල කතෝලික රාජ්‍යක් ගොඩ නැගීම Monday, 29 May 2023 11:28 AM
කතෝලිකයන්ගේ මහා ගෙදර තමයි ශාන්ත ජෝසප් විදුහල . එහි ප්‍රධාන පියතුමා මිට වසර 25කට පෙර සිටම සැලසුම් හැදුවා කොහොමද සිංහල බව්ද්ද රාජ්‍ය බිඳ දමා සිංහල කතෝලික රාජ්‍යක් ගොඩ නගන්නේ කියලා . එහි මුලික සැලසුම උනේ උගත් කතෝලිකයන් පිරිසක් බිහි කර නීති හා පොලිස් ක්ෂෙස්ත්‍රයට ඇතුළු කිරීම මගින් ආනන්ද නාලන්දා වැනි බව්ද්ද විදුහල් වලින් පිරුන ඒම ක්ෂෙස්ත්රයන්හි බව්ද්ද ආදිපත්‍ය බිඳ දැමීම . බලන්න අද ඉන්න හා මැත කාලීන ප්‍රධාන පොලිස් DIG මුල් පුටු වල ඇතුලත්ව නීති දෙපාර්තුමේන්තුව ඇතුලත්ව සාලිය පිරිස් ඇතුලත්ව කතෝලිකයන්ගේ මහා ගෙදර ශාන්ත ජෝසප් විදුහලින් ඉස්ථාපනය උන කි දෙනෙක් ඉන්න වද කියලා . අනිකුත් වැදගත් සියළුම රාජ්‍ය ක්ෂෙස්ත්‍රයට ඔවුන් ඒ දේම කලා . එමගින් රාජ්‍ය පරිපාලන වියුහය ඔවුන් නතු කර ගෙන අද . ඒ වගේම කිකට් කණ්ඩායමේ ආනන්ද නාලන්දා වැනි බව්ද්ද විදුහල් වලින් පිරුන සිංහල බව්ද්ද ආදිපත්‍ය බිඳ දැමීම. නායකත්වයට ශාන්ත ජෝසප් විදුහලින් කතෝලික මැතිව්ස් පත් කරන්න දිපු ගේම . ඔය ටිකක් විතරයි. හැම තැනටම අද මේ සැලැස්ම ක්‍රියාත්මක වෙලා . දැන් පර්ලිමේන්තුවටත් කතෝලිකයන්ගේ මහා ගෙදරින් එවුන් කීදෙනෙක් ඇවිල්ලද බලන්න .
asithaMonday, 29 May 2023 04:02 PM
පිස්සු ඩබල්, මොවුන්ට හොඳටම අමාරුයි...
නිහාල් Monday, 29 May 2023 08:40 PM
කලින් දුන්නේ මුස්ලිම් විරෝධී ලණුව. මේ පාර දෙන්නේ කතෝලික විරෝධී ලණුව. අපි මේ පාර නම් ලණුව කන්නේ නෑ. පවු ඔයාලාට...
ලුම්බිණි Monday, 29 May 2023 10:11 AM
දැන් නම් හොඳටම පිස්සු වගෙයි.
Indrajith Wijesekara Monday, 29 May 2023 10:12 AM
ආයෙමත් රට ජාතිය බේරගන්න රැල්ලක් ඒවි වගේ.....(වඳ කොත්තු න්‍යායය වගේ එකක්.)
Samitha S. Aluthgamage Monday, 29 May 2023 11:55 AM
මේ හාමුදුරුවන් බොහෝ විට කිව්වේ කියන්නේ ඇත්ත දේවල්.ඒත්,බුද්ධ චීවරය දාගෙන නොනවත්වාම කුණු හරුප කීම ඉතාමත්ම අප්‍රසන්නයි.මිනිසුන් නිතර නිතර කිව්වා පරුෂ වචන යොදා නොගෙන කියනා දේ කියන්න කියා.ඒත්,ඒ කිසිවක් තඹයකට මායිම් කළේ නැහැ.ඒත් මේ රටේ රූපවාහිනී නාලිකාවක් තම හිතවත් දේශපාලන හිතවතුන් බලයට ගෙන ඒමට කැලණියේ පන්සල මුල්කරගෙන විශාල බොරුවක් ප්‍රචාරය කළා.ඒ දෙයින් මොනතරම් හානියක් බුදු දහමට,බෞද්ධයාට සිදුවුණාද ? බුද්ධ දේශනාවට හානි වන අයුරින් හැසිරෙන භික්ෂූන් කොතෙක් සිටීද ? ඒ අය දඬුවම් නැත.පසුගිය කාලේ එක් අයෙක් සිව්රු දාගත්ත බට්ටෝ කිව්වා.ඒවා ගැන කිසිදු කතාවක් නැහැ.
මහේන් Monday, 29 May 2023 12:59 PM
උදේට, හවසට, ඉරිදට, පෝයට කණක් ඇහිලා නිදහසේ ඉන්න නැහැ. ලවුඩ්ස්පීකර් - බෆල් කන්දොස්කිරියාව නිසා...
Bunny Preena Monday, 29 May 2023 01:21 PM
දේශපාලුවන්ගෙ නියාය පත්‍රයට අනුව කන්ඩ ඔන උනොත් කබරගොයත් තලගොයයි කියන අයවලුන් ඉන්නාතාක්කල් මෙවගෙ දේවල් නතර වෙන්නෙ නැහැ.
Hafeel Monday, 29 May 2023 01:53 PM
ඇත්තටම ආණ්ඩුවේ සහ මැති ඇමැතිලාගේ වැරදි දේවල් තමා මෙම සුවාමීන්වහන්සේ සමාජ ගත කරන්නේ. නමුත් අද මෙම පාර්ලිමේන්තුව නියෝජන කරන සමහර ද්‍රවිඩ මන්ත්‍රීලා ජාතිවාදය අවුස්සන, බැදුම්වාදය සහ ත්‍රස්තවාදය පෝසත් කරන ප්‍රකාශවලට කිසිම දඬුවමක් නැහැ. මෙදා පාර රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව බලයේ ඉඳිද්දී කොළඹ පවා ත්රස්තවාදීන් සිහිපත් කරන උත්සවය සාර්ථක පැවැත්වුවා. මේ දිහා බලන විට, විල්ලි ලැජ්ජයි.
ගමේ එකාලා Monday, 29 May 2023 02:51 PM
අසභ්‍ය වචන බාවිතා කරලා හරි මේ රටේ ජනතාවට එතුමන් කිව්වේ දූෂිත කාලකන්නි දේශපාලුවන්ගේ කෙරුවාවල්. ආවේගශීලිව කතා කෙරුවා නම් ඒ රට, ජාතිය ගැන තියෙන කැක්කුමෙන්.. පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු දූෂිත දේසපාලුවන් කරපු දේවල් අහස පොළව නුහුලන පව්කාර වැඩ...
saman sigera Monday, 29 May 2023 02:51 PM
බැන්නේ අප්පච්චිටනේ... ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...