IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ආගමික සහජීවනය ඇගයේ

 විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු  හා අනවබෝධයෙන් ඇතිවෙන සැක සාංකා හෝ කුහුල අරමුණු කර ගනිමින් මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගිය දින ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් සංවිධානය කැර තිබිණි.

ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ  මැදගම වජිරඥාන නාහිමියන්ගේ මුලිකත්වයෙන් මීට වසර බොහොගනනකට පෙරාතුව ආරම්භකෙරුන මෙම වැඩපිළිවෙළ වාර්ෂිකව පවත්වන්නකි.

වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, යුදෙව්, ජෛන, සව්රාෂ්ඨ වැනි බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රධාන ආගම් නියෝජනය කරමින් පුජ්‍ය පක්ෂය සහ ගිහි නියෝජිතයින් පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවනතා සංවිධානයන්ගේ නියෝජිතවරු ද ඒ සඳහා සහභාගී වුහ.

එහිදී විහාරස්ථ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලුම දෙනාට සෙත් පැතුහ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ සිසු සිසුවියන් විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලිකරදෙමින් ඉදිරිපත්කල වැඩසටහන කාගේත් ප්‍රසංශාවට ලක්විය.

සියලුම ආගමික නියෝජිතයින් සහජීවනයේ වැදගත්කම පහදාදෙමින් අගනා දේශනා පවත්වනු ලැබිය.

ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය පිරිසක් ද උත්සවයට සහභාගී වූහ.



අදහස් (0)

ආගමික සහජීවනය ඇගයේ

වන්නිගමගේ, රත්නපුර Monday, 25 November 2013 04:40 PM

ආගමික සහජීවනයට හරස් කපන අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම්කොට, ආගමික සහජීවනය කෙළෙසන පුද්ගලයන්ට සුදුසු දඩුවමක් නීතියෙන් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       1       3

සත්‍යයා Tuesday, 26 November 2013 03:48 AM

අරමුණක් වශයෙන් ගත් කල මෙවැනි සහජීවනයක් ලංකාවට පමණක් නොවේ මුළු ලොවටම වැදගත්. නමුත් කවුරු කවුරුත් වරද්ද ගත්ත දෙය තමා බෞද්ධ දර්ශනය ආගමක ට හරවාගෙන එය ලොව පුරා වෙළඳාම් කරන "සේරි වනිජලා" මේ සර්ව ආගම් ව්‍යාපාරය ට එකතු උන එක. බෞද්ධ දර්ශනය වසර 2500 ගනනක් තිස්සේ නොමැරී පැවතුනේ එහි ඇති දාර්ශනික හරය පන්සල් හා පොත්පත් ගිනි තැබීමෙන් පවා විනාශ කල නොහැකි වූ නිසාය. අර්බුදයන් ට ලක්වී ඇති ලෝකයේ වෙනත් ආගම් පැවැත්ම සඳහා මෙසේ සන්ධාන ගතවීමේ වැරැද්දක් නැත. පොහොසත් හා බලවත් වෙනත් ආගම් වල "මුදලාලිලාගෙන්" ලැබෙන වරදාන ඉදිරියේ "බුද්ධාගම" බලෙන් ඇදගෙන බංකොලොත් අන් ආගම් සමග ඈදීමට ගොස් මොවුන් කරන්නේ ඉන්දියාවේ ඉස්ලාම් භක්තිකයින් බෞද්ධ සංස්කෘතියට කල හානියට වඩා විශාල හානියක්. මා වැරදි නම් මට සම වන්න! (අ)

:       0       1

තිළිණි Monday, 25 November 2013 12:40 PM

ඉතාම පැසසුම් කටයුතු පුණ්‍ය ක්‍රියාවක්. මෙවැනි වැඩසටහන් වල කාලීන අවශ්‍යතාව දැඩිව දැනෙන යුගයක් මේක. දිවයින පුරා මෙවැනි කටයුතු සිදු විය යුතුයි. තෙරුවන් සරණයි! (නි)

:       0       1

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 25 November 2013 12:43 PM

ඉතාමත් වටිනා කාලෝචිත මහා පින්කමක්. මෙවැනි සංඝයා වහන්සේලා ලංකාවටත් වැඩම කරලා, මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් අපේ රටෙත් දියත් කළයුතුයි කියා ඉල්ලා සිටිමි.අපවත් වී වදාළ මැදගම වජිරඥාන නාහිමියන්ටත් වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ටත් ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා මහතාටත් මාගේ ගෞරවය පුද කරමි. (නි)

:       1       1

සී,කේ.ලංකාපුත්‍ර. Monday, 25 November 2013 01:01 PM

අද ශ්‍රී ලංකාවට අවශ්‍යම දෙයක්. අපේ රටේ බුද්ධාගම විනාශයට යන යුගයක්. (නි)

:       0       3

වීර Monday, 25 November 2013 01:17 PM

ෆස්රුල්, බොරු කියන්නේ නැතුව ඉන්න (නි)

:       2       0

සජිත් Monday, 25 November 2013 01:36 PM

වීර ,බොරු කියන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       1       1

මිලානො සුනිල් Monday, 25 November 2013 01:47 PM

ඔය ආගමික සහජීවනය ගැන රැස්වීමක් සෞදි අරාබියේ කැදවන්න නොහැකිද? අපේ ෆස්රුල් ගෆූර් වගේ මිතුරෝ ඒ ගැනත් සිතන්න. බෞද්ධ කතෝලික අය විතරනේ බොහෝවිට සංවිධානය කරන්නේ. (නි)

:       0       1

ජානි Monday, 25 November 2013 08:56 PM

ඉස්‍ලාම් ආගම ගැනත් සියල්ලන්ටම දැනුමක් ලබාදෙනවා නම් මම කැමතියි (නි)

:       0       0

මධු Monday, 25 November 2013 02:56 PM

බුදු දහම , හින්දු , යුදෙවු අාගම් ගැනත් ලෝකයේ වැඩි පැතිරීමක් වනවා නම් හොදයි (නි)

:       0       0

යු. එස්. ඒ Monday, 25 November 2013 03:12 PM

ආගමික සහජීවනය අද අපේ රටට අවශ්‍යම දෙයක්. මේක කළ යුතු වන්නේ ලංකාවේ බෞද්ධ විහාර වලයි. අන්තවාදය, ජාතිවාදය, ආගම් බේද තුරන් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුයි. (නි)

:       0       0

මාර්ක් Tuesday, 26 November 2013 11:18 AM

මම හිතන්නේ ලංකාවේ අමුතුවෙන් සහජීවනය ගැන කියාදෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ව දැනුවත් කිරීමයි. මම මේ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ සකච්ඡාවකට වුවත් සුදානම්. (නි)

:       0       0

රාජුන් Monday, 25 November 2013 03:44 PM

වීර, ෆස්රුල්ගේ අදහසට අපි ගරු කළ යුතුයි. වීර, ඔබ වැනි අය නිසා තමයි ජාතික සමගියට කන කොකා හඬන්නේ. (නි)

:       0       0

විජේසිංහ Monday, 25 November 2013 03:47 PM

ෆස්රුල් ගෆූර් - කටාර්, කදිම අදහසක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 921 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 651 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 775 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1330 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 535 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site