ලන්ඩන් බෞද්ධ විහාරය අන්තර් ආගමික සතිය සැමැරීය. මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක හා විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියෝ සිය දායකයන් හා එක්ව මෙම වැඩ පිළිවෙළ සංවිධානය කළහ. ආගමික සමගිය හා එකමුතුකම වෙනුවෙන් පැවැති මේ සමුළුවට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද සහභාගි විය. එහිදී සාමයේ පහන දැල්වි‚ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් ,සීක ආගම් නියෝජිතයෝ දේශන, පිරිත්, යාච්ඤා ආදියෙන් සමගියේ හා ලෝක සාමයේ වැදගත්කම පෙන්වා දුන්හ. ලන්ඩන් බෞද්ධ විහාර දහම්පාසල් සිසුහු ධම්මපදයේ ගාථා ඉදිරිපත් කළහ. ලෝක සාමය සඳහා බොදු දැක්ම මැයෙන් අසංක මුණසිංහ ද ලන්ඩනයේ ලංකා ක්‍රිස්තියානි සංගමය වෙනුවෙන් චාමේන් ජයතිලක ද, කුසුම් සුබසිංහ හා ඤානිස් සුබසිංහ ද කතා කළහ. කෝන්වැවේ ආරියරතන හිමියයෝ ස්තුති කතාව කළහ.
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආගමික හමුවක් ලන්ඩනයේ
බන්දුල Tuesday, 20 November 2012 10:45 PM
ආගමික සමගිය ලංකාවෙත් තියෙනවා නම් කොච්චර සුන්දරද? (නි)
සමීර Tuesday, 20 November 2012 01:12 PM
ඉතා හොද වැඩක්
මුතු Tuesday, 20 November 2012 02:41 PM
ලංකාව ඇතුලු සෑම රටකම සිදුවන මීනිමැරීමි සමුලඝාතන දුෂණ වංචා මෙවැනි දේ සංසන්දනය කර බැලීමේදී මෙයත් ඒක්තරා නාට්යයක්දැයි සිතෙන තරම්ය. (ස)