IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආගමික හා දේශපාලන නායකයෝ අභයාරාමයේ

සර්ව ආගමික සමුළුවෙන් කැඳවුණු සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේ දී දැන් පැවැත්වේ.

කල්‍යානී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ වැඩ බලන මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමා ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය මහතා ද, ඩි යු ගුණසේකර හා තිස්ස විතාරණ ඇමැතුවරු ද මේ සාකච්ඡාවට සහභාගී වන අය අතර වෙති.

09

 



අදහස් (0)

ආගමික හා දේශපාලන නායකයෝ අභයාරාමයේ

අනුෂ්ක Friday, 11 July 2014 07:26 PM

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමයි හොඳම (නි)

:       0       0

අමා Friday, 11 July 2014 07:25 PM

යහපත් කාර්යයන් සාර්ථක වේවා! (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 11 July 2014 08:54 PM

සතුටුයි (නි)

:       0       0

කරුණාජීව Friday, 11 July 2014 09:56 PM

පිටිගල, ඔබත් සිංහල බෞද්ධද? මම මේ නිකමට අහන්නේ (නි)

:       0       0

කරුණාජීව Saturday, 12 July 2014 11:22 PM

වැරදිද, නිවැරදිද කියලා මම ඇහැව්වේ නැහැ. මම ඇහැව්වේ සිංහල බෞද්ධද කියලා විතරයි. (නදී)

:       0       0

අචිනි Saturday, 12 July 2014 04:03 AM

චන්ද්‍ර වගේ හිතන අය ඉන්න කන් මෙරට ගොඩ ගන්න එක නම් බොරු. (ස)

:       0       0

පිටිගල Saturday, 12 July 2014 04:54 AM

ඔව්! කරුණාජීව මම සිංහල බෞද්ධ තමයි. ඒ විතරක් නෙවෙයි සිංහලකම බෞද්ධ උරුමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරි පත් වෙන මිනිහෙක්. එක වැරදිද? (අ)

:       0       0

ජයා Saturday, 12 July 2014 05:39 AM

ආණ්ඩුවට රිදෙන ඇත්ත කතා කරන ඇත්තෝ දේශද්‍රෝහියෝය, ආණ්ඩුවට කඩේ යන ඇත්තෝ දේශප්‍රේමියෝය. (අ)

:       0       0

හුසේන් Friday, 11 July 2014 12:59 PM

හොඳ දෙයක් (නි)

:       0       0

චන්දා Friday, 11 July 2014 01:43 PM

කවදත් මේ ගොල්ලෝ කරන සෙල්ලම රට පාවාදෙන එක හැර වෙන දෙයක් තිබේද.? (අ)

:       0       0

ප්‍රසාන් Friday, 11 July 2014 02:11 PM

හින්දු සහ ඉස්ලාම් ආගම්ද නියෝජනය වී ඇත්නම් ඉතා අගෙයි. (අ)

:       0       0

අජිත් Friday, 11 July 2014 02:13 PM

කාලෝචිතයි අගය කළ යුතුයි (අ)

:       0       0

සුරංග මුදියන්සේ Friday, 11 July 2014 02:25 PM

කෝ ඔහෙලගෙ බාහු මිත්‍රයා. (අ)

:       0       0

සමන්ත Friday, 11 July 2014 02:54 PM

මේ රටේ ප්‍රධාන පාලක පක්ෂයට ප්‍රති විරුද්ධ අදහසක් හෝ සාධාරණ විවේචනයක් කරන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වේ නම් ඔවුහු රට පාවා දෙන්නෝය. දැන් ලංකාවේ නවතම අර්ථ කථනය අන්න ඒකයි. (අ)

:       0       0

කරුණාජීව Monday, 14 July 2014 08:51 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න පුතත්, තාත්තා වගේමයි. අහන්නේ එකක්, උත්තර දෙන්නේ වෙන එහෙකට.දෙන්නම, සියල්ල දත් පණ්ඩිතයෝ. (ස)

:       0       0

අමිල ගමගේ Friday, 11 July 2014 02:58 PM

ජාතිය, අගම මුල් කර ඡන්ද ගන්න එක වැරදියි (අ)

:       0       0

ටිනි Friday, 11 July 2014 02:58 PM

පුදුම වැඩක් . මේ රටේ විපක්ෂයට හෝ වෙනත් කෙනෙකුට කිසිම සාකච්චාවක් තියන්න බැහැ . චන්දා හිතන්නේ ඒක රට පාවා දීමක් කියලා. එහෙමනම් අපි විපක්ෂයක් නැති, මහජනයාට කට ඇරීමේ නිදහස නැති හිට්ලෙර් ගේ කාලයට ගැලපෙන්න රට හදා ගමු නේද චන්දා. දේශප්‍රේමය උතුරලාම යාවි. (අ)

:       0       0

ප්‍රවීන් Friday, 11 July 2014 02:59 PM

මන් දන්නා තරමින් නම් ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් ? (අ)

:       0       0

පිටිගල Friday, 11 July 2014 03:01 PM

දැන් රාජ්‍යාගම බුද්ධාගම නෙවෙයිද? සිංහල සහ බෞද්ධ කියන වචන දෙක ලංකාවෙන් අයින් කරන්න බලන්න හාමුදුරුවනේ, එතකොට තවත් කාලෝචිතයි. (අ)

:       0       0

ගජමන් Friday, 11 July 2014 03:12 PM

පන්සලේ දායක සභාවේ රැස්වීමටත් ඔත්තු කරුවෝ. බුද්ධි අන්ස වලින් . ඔය මහා නායක හාමුදුරු වරුන් මේවා දන්නේ නැද්ද. (අ)

:       0       0

දිල් Friday, 11 July 2014 03:18 PM

දැන් එතකොට මේ සාකච්ඡාව වැරදි දෙයක් නම් හරි වැඩේ මොකද්ද ? ඔක්කොම පාරට බැහැල එකිනෙකාගේ බෙලි මිරිකා ගන්න එකද ? (අ)

:       0       0

සුසිරි Friday, 11 July 2014 03:23 PM

මේ රටේ දැන් එතකොට රැස්වීම් පැවැත්වීම, අදහස් ප්‍රකාශ කිරීම මුලික අයිතිවාසිකම් ලයිස්තුවෙන් අයින් කරලද ? දන්නැති හින්දා අහන්නේ ? (අ)

:       0       0

පිටිගල Friday, 11 July 2014 03:32 PM

අමිල ගමගේ ,කව්රු හරි බළල්ලු විකුනලා සල්ලි හෙව්වට... සල්ලි ඥාව්! ඥාව් !! ගාන්නේ නැහැ කියනවනේ. (අ)

:       0       0

දයා Friday, 11 July 2014 03:50 PM

ජාති ආගම් භේද ඉවතදමමින් කව්රුත් සහජීවනයෙන් ජීවත්වෙමු (දී)

:       0       0

මාලිකා Friday, 11 July 2014 03:51 PM

හැමෝම රට ගැන හිතනවානම් හොදයි (දී)

:       0       0

පද්මා Friday, 11 July 2014 04:06 PM

මේවා කතා කරලා විසදා ගන්න ඕන ප්‍රශ්න (දී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Friday, 11 July 2014 04:09 PM

සමන්ත, අමිල ගමගේ, ටිනි ....මම ඔයාලගේ අදහසට කැමතියි....(දී)

:       0       0

ප්‍රදීප් Friday, 11 July 2014 04:15 PM

මේවා හොඳ වැඩ (දී)

:       0       0

පුලස්ති Friday, 11 July 2014 04:22 PM

දැන් මොකද උනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 93 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 986 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 886 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3562 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2256 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site