IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආගමන විගමන ශ්‍රවනාගාරය විවෘත වෙයි

ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණුව හදහා   අඩු පාඩුවක්ව පැවති  ශ‍්‍රවනාගාරයක් සංක‍්‍රමණිිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය  විසින් අංග සම්පූර්ණ කර  කටුනායකදී  බාර දෙනු ලැබීය.
මෙතෙක් ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා  සඳහා  ඔවුනට විවිධ ස්ථානවලට යායුතු  විය. 
 අංග සම්පුර්ණ ශ‍්‍රවානාගාරයක අවශ්‍යතාවය පිලිබඳව සංක‍්‍රමනිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය සමග ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා  විසින් කෙරුණු  සාකච්ඡාවක ප‍්‍රථිපලයක්  ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට මෙම  ශ‍්‍රවනාාගරය හිමි විය.
ආගමන විගමන නිලධාරී බුද්ධික රණසිංහ මහතා මෙහි සම්බන්ධීකාරක  විය.
සංක‍්‍රමනිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ආගමන විගමන නිලධාරීන්ට ලබා දුන් මෙම සහයෝගය අගයකිරීමක් වශයෙන්  සකස් කල  විශේෂ සමරු තිලිනයක්  පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා විසින්  එම සංවිධානයේ  නේවාසික ප‍්‍රධානී ජෙසිපේ ලෝප්රට් මහතාට පිලිගැන්වීය.
මෙම සමරු තිලිනය නිර්මානය කරනු ලැබුවේ  ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසිනි.
මෙම අවස්ථාවට ජාත්‍යක්තර සංක‍්‍රමිනිකයන්ගේ සංවිධානයේ නේවාසික ප‍්‍රධානී ජෙසිපේ ලෝප්රට්,  ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා, ප‍්‍රත්‍යන්ත හා විසා කටයුතු පාලක එම්.එන් රණසිංහ, නියෝජ්‍ය පාලක ආර්.එස්.එන් රාජපක්ෂ,  පාලක පාලන හා ප‍්‍රතිපත්ති  කේ.ජී විජේසිරි සහ ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති  ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක සහ ආගමන විගමන නිලධාරී බුද්ධික රණසිංහ යන මහත්වරු සහභාගී වූහ.

 

 



අදහස් (0)

ආගමන විගමන ශ්‍රවනාගාරය විවෘත වෙයි

දුකා Friday, 31 May 2013 10:10 AM

මේ වර ආගමන විගමන නිලධාරීන් බඳවා ගන්නා තරඟ විභාගයෙන් සමත් වුන ගැහැණු ළමුන්ට වෙන අසාධාරනය ගැනත් අවධානය යොමු කරන්නකෝ. 10% ගැහැණු ළමුන් තෝර ගන්නා බවට ගැසට් කරලා තියෙද්දිත් විබාගේ සමත් වුනාට පස්සේ ගැහැණු ළමුන් ගන්නේ නැහැ කියන්නේ ඇයි? හරිම අසාදාරනයි (නි)

:       0       0

නීල් Friday, 31 May 2013 10:36 AM

මේ එක්කම පුංචි බොරැල්ලේ පාස්පෝර්ට් කාර්යාලය ගොඩනැගිල්ලේ ඉදිරිපස ප්‍රධාන දොර විවෘත කරනවා නම් බොහෝ විදේශිකයන්ද පැමිණෙන තැනක් බැවින් රටේ ගෞරවයටත් හොඳයි. (නි)

:       0       0

උපාලි Friday, 31 May 2013 04:19 PM

චුලානන්ද පෙරේරා මහතා ආවට පස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉතාමත් කාර්යක්ෂම උනා. ඔබට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 12:04 PM

කොහේ ණයකින්ද දන්නේ නැහැ මේක. (ස)

:       0       0

සමින්ද Friday, 31 May 2013 12:40 PM

මේවා ඉතින් හොඳ වැඩ.(ස)

:       0       0

ශාන්ත Friday, 31 May 2013 12:17 AM

විදේශීය සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වැඩි සේවයක් මෙමගින් විය යුතුයි. (නි)

:       0       0

කපිල Friday, 31 May 2013 02:13 PM

කාගේ සාක්කුවද මේකෙන් පිරුණේ.(ස)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 03:52 AM

කියක් ගියාද කිවනම් මරු. කොහේ නයකින්ද වැඩේ කලේ? මේකෙනුත් කාගේ කාගේ හරි ඇහැ කන පෑදෙන්න ඇති? (දී)

:       0       0

ශාන්ති Friday, 31 May 2013 02:43 PM

දැනටමත් කාට හරි මේකෙන් සේවයක් වෙලා ඇති.(ස)

:       0       0

අපොන්සු Friday, 31 May 2013 09:06 AM

කොන්ත්‍රාත්තුව ලැබුණු කෙනාටනම් පරණ පිනක් පලදීල ඇති. (දී)

:       0       0

රාජිත Friday, 31 May 2013 09:49 AM

බොහොම හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 632 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 900 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1983 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4256 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2230 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site