IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක්

(ජයන්ත සමරකෝන්)

රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලීය කටයුතුවල  අද (23) ප්‍රමාදයක් මෙන්ම දැඩි තදබදයක් ඇතිවිය.

මේ හේතුවෙන් දෛනිකව සේවා ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට ලක්වීමෙන් අද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.

කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දෛනිකව සිදුවන පාස්පෝට් හා හැඳුනුම්පත් නිකුත් කිරිමේ කටයුතු අද විධායක ශ්‍රේණි නිලධාරීන් යොදවා සිදු කෙරිණි.

හැඳුනුම්පත් හා පාස්පෝට් එක්දින සේවා කටයුතු වලදී විශාල ප්‍රමාදයක් සිදුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.

 

 



අදහස් (2)

ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක්

rizwan mohamed Monday, 23 September 2019 09:13 AM

මහජනතාව අපහසුතාවයට පත්කරන එක තමයි... ඒ ගොල්ලන් හරියට කරන එකම එක රාජකාරිය...

:       0       0

Chanak los angeles Monday, 23 September 2019 05:00 PM

මොන ප්‍රමාදයක් තිබුනත් දේශපාලකයන්ගේ ගමන් බලපත්‍රනම් එවෙලේම හදලා අතට දෙනවා.මම එහෙම කීව්වේ අර ජනපති අපේක්ෂකයෙකුට එහෙම එවෙලේම ලැබුනා කියන දෙය සැලකිල්ලට අරගෙනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 115 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1292 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 535 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2262 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 444 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 477 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site