IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාල හෙට සිට විවෘතයි

(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශීය කාර්යාල අත්‍යවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් හෙට (15) සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.

මීට අමතරව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට ක්‍රියාත්මක වන ආකාරයට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරන බවත් පවතින තත්වය යටතේ සේවා සැපයීමේ තීරණ වරින් වර වෙනස්විය හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කියයි.

මාතර (0415412212 හෝ 0415104444), මහනුවර (0815624509 හෝ 0815624470), කුරුණෑගල (0375550562 හෝ 0375550563) සහ වවුනියාව (0255676344 හෝ 0255676345) යන ප්‍රාදේශීය කාර්යාලවල මෙම දුරකථනවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

 



අදහස් (1)

ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාල හෙට සිට විවෘතයි

konara mudiyanselage vimarshana pramod miduranga bandara Monday, 12 June 2023 10:48 AM

මට දැන ගන්න ඕනි දැනට තිබෙන විදේශ රටවල් සඳහා ඇති පුරප්පාඩු ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 8 0


වියලුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 14 0


වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 76 0


මහනුවර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 108 0


හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 152 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 104 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site