IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

( අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂිත රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 05 ) සවස 6.30 ට ජනාධිපති කාර්යාලයයේදී පැවැත්වේ.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සහ මේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්ථාවේ.
 
 



අදහස් (3)

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

gamini Sunday, 04 October 2020 10:27 PM

පසුගිය මැතිවරණයේදී අප ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් සොයාගැනීමට උවත් මේවන විට සියලු දෙනාම පාස්කු ප්‍රහාරය අමතක කොට වැරදි කරුවන් යනුවෙන් සැක සිතු පුද්ගලයන් නිදහස් කොට ඇත. 20වන සංශෝදනය සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය දෙන්න. එමෙන්ම වසර දෙකකින් පසු ව ජනාධිපතිවරයාට රජය විසිරවීමේ බලයද ලබා දීම සුදුසු වේ. එතුමා බලයට පැමිණියේ රටේ ආර්ථිකය විරැකියාව සහ වෙනත් ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට නිසා එතුමට කරදයකින් තොරව රට කරගෙන යාමට අවස්තවක් දෙන්න. රජයට සම්බන්දව විපක්ෂයේ සිට සහයෝගය දීමට විපක්ෂයේ කණඩායම් වලට හැකියාව පවතී. නොඑසේනම් එදිනට නිවසේ රැදී සිටින්න. එතුමට බලය තිබුනේනම් එතුමා මේ වනවිට පාස්කු ප්‍රහාරයට සම්බන්ද වගකිව යුත්තන් දඩුවම් දී ඇත.

:       3       1

චමින්දMonday, 05 October 2020 07:31 AM

ගාමිනී කියන්නේ ජනාධිපතිට වැඩකරන්න පාර්ලිමේන්තුව වසර දෙකකින් විසුරුවා හැරීම සුදුසුයි කියලත් රටේ ජනපතිම රටේ පාලනය කලයුතුමය වැනි දෙයක්නම් ජනතා මුදල් කෝටි ගණනින් වැයකර පාර්ලිමේන්තු මහ මැතිවරණ පවත්වා 225 ක් තෝරාගෙන කොටසක් ඇමතිවරුත් රාජ්‍ය ඇමතිවරුත් ලෙසට පත්කර ජනතා මුදල් කෝටි ප්‍රකෝටි ගනන් නාස්තිකරන පාර්ලිමේන්තුවක් පත්කරන්නේ කුමටද. කියා පැහැදිලි නැත.

:       2       2

ala nadagama Monday, 05 October 2020 06:08 AM

දේශපාලන විචාරකයන් පවසන්නේ වර්තමාන දේශපාලන වාතාවරණය තුල කිසිදු පණ ඇති, දර්ශනයක් ඇති විපක්ෂයක් නොමැති තත්ත්වය දඩමීමා කරගෙන පොහොට්ටුව තමන්ගේම වූ හෙංචා විපක්ෂයක් නිර්මාණය කර ගැනීමේ කූඨ කර්තව්‍යය විමල් වීරවංශට බාර දී ඇති බැවින් ඔහු ආණ්ඩුවේම හිඳිමින් විපක්ෂ මත දරණ බව පෙන්වා සැබෑ විපක්ෂයක් බිහිවීමේ ඡේදනීය ලක්ෂය බොඳ කිරීමේ කාරියේ යෙදී සිටින බවයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 173 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2013 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2662 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6022 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 932 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1976 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24409 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1832 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site