IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'ආණ්ඩුවට මඩ ගහන අයගේ කිල්ලෝට වලත් හුණු'

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගත්තේ පෞද්ගලික කරුණක් නිසා නොවන බවත් විදේශීය ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරිමෙන් පසුව බවත් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අයගේ කිල්ලෝට වල හුණු ඇති බවත් ආණ්ඩුවේ ද එවැනි අය සිටී නම් පැමිණිලි කළ හැකි බවත් ඇමැති පි හැරිසන් මහතා ගලේවෙල මැල්සිරිපුර දී  පැවසීය.

p-harisan-1



අදහස් (0)

'ආණ්ඩුවට මඩ ගහන අයගේ කිල්ලෝට වලත් හුණු'

තිලක් - නුවර Tuesday, 21 June 2016 06:37 AM

පැමිණිල්ලක් සම්බන්ධව ඕනෑම නීතියකට එය පොදුයි. වැඩිම ලැබෙන කාල සීමාව අවුරුදු 7 යි. නිතිය නොදැන සිටීමත් නිදහසට කාරණයක් නොවේ. (ම)

:       0       0

ගාමිණි Monday, 20 June 2016 01:54 PM

කාට කාටත් මඩ ගහන අයටත් අදාලයි නේද ? (හේ)

:       0       0

රංජිත් සිල්වා Monday, 20 June 2016 02:24 PM

ගිය ආත්මයේ කරපු දේවල් වලට තමයි බය වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

තිලක් - නුවර Monday, 20 June 2016 02:30 PM

නීතියේ හැටියට අවුරුදු පහකින් මෙහා පැමිණිල්ලක් කර නැත්නම් අවුරුදු පහෙන් එහාට පැමිණිල්ලක් දැම්මොත් නිශ්ප්‍රබා කෙරේ. ඇත්තටම මේ ගොල්ලෝ ගිය ආත්මයට බලපැවෙත්වෙන විධියට නීති වෙනස් කරයි. මේකනම් කෙලින්ම පළි ගැනීම. (බ)

:       0       0

අයිරා Monday, 20 June 2016 02:45 PM

දැන් තියෙන ආණ්ඩුවෙ ඉන්න අයගෙ කිල්ලෝටවල හුනු ඇත්තේම නැද්ද? (බ)

:       0       0

රජිත් Monday, 20 June 2016 06:17 PM

සිහින දකින්න, කෙදිරි ගාන්න, කෑමොර දෙන්න, බලාපොරොත්තු පොදි බඳින්න ඔබේ සිතුවිලි කවදාවත් යථාර්ථයක් නොවන බව සිහි තබාගන්න. මං මේ ඔක්කොම කිව්වේ රටේ දුප්පත් මිනිසුන්ට බවත් මතක තබාගන්න (නි)

:       0       0

පෙරේරා Monday, 20 June 2016 06:42 PM

තිලක්-නුවර, සිවිල් නඩු සම්බන්ධව ඒ නීතිය තිබුනත් වංචා දූෂණ අපරාධ නඩු සම්බන්ධයෙන් එම නීතිය බලපාන බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සිරි Monday, 20 June 2016 08:02 PM

ආණ්ඩුවේ ඉන්න සමහරුන්ට කොපමණ පැමිණිලි තියෙනවද? හැරිසන් මහත්තයගේ කටටත් බ්රේක් නැහැ වගෙයි. නේද? (නි)

:       0       0

කරු Monday, 20 June 2016 11:48 AM

ගිය ආත්මේ කළ වැරදි ඇත්තම් ඒවාට නීති තියනවාද නඩු දාන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 890 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1348 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2016 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1284 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site