IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ආණ්ඩුවෙන් ලොකුම අසාධාරණය වුණේ මටයි‘

‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙත් ගියා. මට තරම් වෙන කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒත් මා දිගටම ජනතාව සමඟ සිටිනවා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා අද ගාල්ලේ දී පැවසීය.



අදහස් (0)

‘ආණ්ඩුවෙන් ලොකුම අසාධාරණය වුණේ මටයි‘

පුබුදු Saturday, 22 November 2014 06:53 AM

ඔබතුමාත් රට වෙනසක් කරන්න හදන අයට එකතු වෙන්න. රටවල්වල දුක් විදින අපෙන් සුබපෙතුම්. (අ)

:       0       0

කසුන් Saturday, 22 November 2014 06:56 AM

ගිලෙන නැවෙන් මියෝ පනිති හොරු ටික කුඩු වෙති බොහොම පැහැදිලිව ප්‍රභාකරන් කොටුවුන වගේ ලස්සනට අල්ල ගන්න පුළුවන්.(හේ)

:       0       0

විපුල විජේතුංග Saturday, 22 November 2014 03:05 AM

දැන්වත් තීරණයක් ගන්න. අමරුවෙන් දැවි දැවී ඉන්න එපා. (නදී)

:       0       0

කමල් Saturday, 22 November 2014 03:12 AM

දැන් යන කාලේ හරි.(හේ)

:       0       0

සිසිර Saturday, 22 November 2014 07:08 AM

දැන් ගොඩක් අය පක්ෂයෙන් වුණ අසාධාරණකම් කියයි.(හේ)

:       0       0

නිමල් ලලිතා Saturday, 22 November 2014 03:17 AM

කව්රුන් බලයට පැමිණියද, බලයට පැමිණි නායකයට පවුල් වාදය තර කළහැකි,බිහිසුණු එ්කදිපතියෙකු විය හැකි ව්‍යවස්ථාව වෙනස් කිරීමට, කාටත් සාමයෙන් සිටිය හැකි සිංහල රටක් බිහි කිරීමට නායකත්වය දීමට මේ රටේ ගරුතර සංඟ රත්නය ප්‍රමුක පුජක පක්ෂයට හැකි වේවා. (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Saturday, 22 November 2014 03:19 AM

හැමෝම යන්නේ මහජනතාවට සේවය කරන්න කියලා/ එ්ත් අන්තිමට පරම්පරා ගානකට හම්බ කරනවා.ගත්ත කුට්ටි ලොකු මදි ඇති (නදී)

:       0       0

ධනන්ජය Saturday, 22 November 2014 03:24 AM

වයසක සීයලා ඔක්කොම ඉල්ලන දේවල් දෙන්නේ කොහොමද? මෛත්‍රී මහත්තයටත් ඔය දේවල් ඔහොම්මම පල දෙයි, මෙයාල කොයි පැත්තට ගියත් ඔය ගති අතඅරින්නේ නෑ! (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 November 2014 03:31 AM

ඇයි සාමාන්‍යය ඇමති කමේ ඉඳන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යය කලේ? අපි මහින්දවත් ජනවාරි දී ජ්‍යෙෂ්ඨ ජනාධිපති කෙනෙක් කරනවා. (අ)

:       0       0

පෙරේරා Friday, 21 November 2014 06:10 PM

ලොකුම අසාධාරණේ වෙලා තියෙන්නේ රටේ ජනාතාවට මිස වෙන කාටවත් නෙවි.(නදී)

:       0       0

අරුණ ගමගේ Sunday, 23 November 2014 03:03 PM

ඉවසීමෙන් සැනසීම ලැබේවි ........... (දී)

:       0       0

දිල්කි මෆ් Saturday, 22 November 2014 07:46 AM

අවුරුදු 26ක් දර දිය ඇද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට. එ්ත් ඔබ තුමාට කලේ මෙහෙමයි. ඔබ කල සේවය නොපෙනුනේ ලොක්කගේ ගුණ ගයන්න ගියේ නැති නිසානේ. ඒවා කරකර ඉන්න ගියානම් රටට වැඩ කරන්න කාලයක් කොහින්ද ? ඔබ ශ්‍රේෂ්ටයි ඔබට ජය වේවා. අපි හැමදාම ඔබ සමගයි (නදී)

:       0       0

රන්මුතු Saturday, 22 November 2014 03:50 AM

සම්පුර්ණ ඇත්ත කතාව ගොඩක් ජනතාවට සේවය කරපු කෙනෙක් ඒත් ආණ්ඩුවෙන් ලොකු අසාදාරනයක් වුණා ඒත් අපි සැමදා ඔබ සමගයි ඇමතිතුමනි...... (අ)

:       0       0

රොබින් Saturday, 22 November 2014 07:47 AM

ඕක තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක්නේ. පොදු ජනතාවට ප්‍රශ්නයක් නෙවෙයිනේ. මහජනයා ඡන්දේ දීලා යවන්නේ ඔයාගේ ප්‍රශ්න විසදන්න නොවන බව තාමත් දන්නේ නැද්ද?(හේ)

:       0       0

ඉන්දික Saturday, 22 November 2014 07:57 AM

ගුරුවරයෙක් වෙලා ඉඳලා ඇමති කෙනෙක් වෙලා ටී පැක්ටරි ගත්තේ නිකම් ඉඳලා වෙන්න ඇති. අනේ අසරණ දුප්පත් අැමති තුමා (නදී)

:       0       0

දිලිත් Saturday, 22 November 2014 04:01 AM

අයි ධනංජය පවුලේ කෙනෙක් වුනා නම් නිකම්ම ලැබෙන බව දන්නේ නැද්ද ? (අ)

:       0       0

ඉමේෂ් Sunday, 23 November 2014 06:15 AM

යන එක හොදයි (නදී)

:       0       0

විජය ධර්මපාල Friday, 21 November 2014 06:54 PM

හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරන්න ඕන නෑ. (ර)

:       0       0

අචින්ත Saturday, 22 November 2014 08:22 AM

දැන් ලංකාවේ වෙන්නේ දේශපාලකයන් ජනතාවට සේවය කරන එක නෙමෙයි, ජනතාව දේශපාලකයන්ට සේවය කරන එක.(හේ)

:       0       0

හෆිල් Saturday, 22 November 2014 08:29 AM

හරි හරි දැන් ඉතිං කලබලවෙන්න එපා. (හේ)

:       0       0

ඉසුරු Saturday, 22 November 2014 04:17 AM

ඔබතුමා නම් එලියට එන්න එපා.මම ඔබතුමාගෙ ආසනේ.ඔබතුමාගේ පුතාගෙ මිතුරු සංසදයේ ඉදපු අයට කරපු අසාධාරණය මටත් උනා. අපිත් දරදිය ඇද්ද විතරයි. (අ)

:       0       0

ගයාන් Friday, 21 November 2014 07:30 PM

කවුරුත් හිතන්නේ තම තමන්ගේ වරිගය සැකසා ගන්න එකයි. (ර)

:       0       0

බන්දුල Saturday, 22 November 2014 04:19 AM

ධනන්ජයට ජයවේවා. (අ)

:       0       0

ජයරත්න Saturday, 22 November 2014 08:46 AM

මේ සමහරු වලිගේ පාගාගෙන ? (හේ)

:       0       0

ශිව Sunday, 23 November 2014 12:17 PM

හොඳ මිනිහා (අ)

:       0       0

සුනෙත් Friday, 21 November 2014 07:33 PM

ඇමතිවරු ඉන්නේ රටේ ජනතාවට සලකන්න. ජනතාව විසින්ම තමා ඇමතිවරු පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. පස්සේ ගොඩක් ඇමතිවරු කියනවා ආණ්ඩුව මට සැලකුවේ නැ කියල. කොහොමද ආණ්ඩුව ඇමති කෙනෙකුට සලකන්නේ, අගමැති වෙන්න පුළුවන් එක්කෙනාටනේ. ඉතින් මේ වගේ ඇමතිලා කොහොමද ජනතාවට සලකන්නේ. (ර)

:       0       0

සුභා Saturday, 22 November 2014 08:54 AM

දැන් බලන්න, කෙනෙක් ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට යවන්නෙ ජනතාවට රටට සේවය කිරි්මටනෙ. ඒත් මොවුන් ඒ ගැන සදහනක්වත් නොකර තමන්ට වෙච්ච අසාධාරණ ගැන කථා තමයි කරන්නෙ. රටවැසි අප මේ ගැන තේරැම් ගත යුතුයි. මේ හැම පැනිල්ලක්ම තම බඩ තව තව වඩා ගැනි්මට නොවෙයිද? කෝ මගේ පලාතට, රටට මේ මේ දේවල් කරන්න බැරි උනා කියල කියන්න පුලුවන් හිතුවිල්ලක් වත්? (නදී)

:       0       0

රජින්ද Friday, 21 November 2014 07:49 PM

ලැජ්ජාවක් නැති දේශපාලඥයින් බොර දියේ මාළු බෑමට ඉතාමත් රුසියෝ වෙති.(නදී)

:       0       0

මොහ්මෙඩ් නිස්තාර් Saturday, 22 November 2014 04:26 AM

ඇමතිතුමා බිම වාඩිවෙන්නත් ඇත්ත කියන්නත් බිය නොවන්න මෛත්‍රී වගේ එඩිතර තීරණයකට යන්න රට ඔබට ගරු කරයි.ජයවේ. (අ)

:       0       0

ගාමිණී Friday, 21 November 2014 07:56 PM

අනේ යන්නකෝ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 November 2014 04:30 AM

මොකද පියසේන උන්නැහේ කෙකර ගාන්නේ . ජනක බණ්ඩාර උන්නැහේ කිව්වෙත් ඕකම තමයි. ඉතින් අඩන්නේ නැතුව මෛත්‍රිපාල උන්නැහේ ගාවට ආවානම් ලබන සැරෙත් ගොඩේ ගොඩමනේ. (අ)

:       0       0

වික්‍රමසිංහ Saturday, 22 November 2014 04:35 AM

අපි ඔබ තුමාව අගය කරනවා සංධානයට ජයවේවා (අ)

:       0       0

ජාතිවාදියා Saturday, 22 November 2014 04:41 AM

මේ ගාල්ලේ දිස්ත්‍රික් නායකයා. මහින්ද වගේ වයසක කෙනෙක් නෙවේ. ඒ උනාට ජේ්‍යෂ්ඨ ඇමති කෙනෙක් කළා. වෙන මොකුත් නෙවේ ජනාදිපතිවරනයේදී බලාපොරොත්තු උන විදියට රෙදි හෝදපු නැති නිසා. (නදී)

:       0       0

චානක. Friday, 21 November 2014 08:26 PM

ඔන්න තවත් බුලත් කොලයක් හෙලෙන්න යන්නේ... (ර)

:       0       0

මාරියා Saturday, 22 November 2014 09:41 AM

මෛත්‍රී බැරිවෙලාවත් දිනුවොත් විධායක ජනාධිපති කම අහොසි කරනු ඇත. එවිට අගමැති රනිල්. මේක කරන්නද පොදු අපෙක්ෂක ආවේ. නොදන්න මෛත්‍රීයට වඩා දන්න ම.රා. හොදයි වගේ. මට කියන්න තියෙන්නේ පනින ගෙම්බන්ට අබ සරණයි. අමතක කරන්න එපා ගෝඨා තාම මහින්ද ලග. (නදී)

:       0       0

කල්ප Friday, 21 November 2014 08:39 PM

මොන අසාදාරනයක්ද ඇමතිතුමා එනකොට මොනවද තිබුනේ ? දැන් මොනවද තියෙන්නේ ? (නදී)

:       0       0

අතුල Saturday, 22 November 2014 04:58 AM

සංවේදි අවස්ථා වලදි අඬන කෙන්කුට රටක් පාලනය කරන්න පුලුවන්ද? රටක් පාලනය කරනකොට කොච්චර සංවේදි තීන්දු ගන්න තියෙනවද? ඒ කඳුලු වලට රැවටිලා ඡන්දය දෙන්න තරම් රටේ මෝඩයො නැහැ. එහෙම කෙනෙකු පස්සෙ යන අයට කොහොමත් අඬන්න තමයි වෙන්නෙ. (නදී)

:       0       0

විල්ලර Friday, 21 November 2014 08:58 PM

කවුද කියන්නේ.අනේ බොරු නොකියා ඉන්න.(හේ)

:       0       0

සාරා Saturday, 22 November 2014 09:59 AM

මිනිස්සුන්ටත් හොරෙන් මේ රට විකුනලා හමාරයි (නදී)

:       0       0

උපුල් Saturday, 22 November 2014 10:00 AM

නියමයි මාරියා. ආණ්ඩුවේ හොරු ඉන්නවා. එ්ක ඇත්ත. 1977 ඉදලා එ්ක නවත්තන්න බැරි උනා කිසි ආණ්ඩුවකට. ඉතින් රාජපක්ෂ මහත්තයට බැනලා වැඩක් නැහැනේ. ඒ මනුස්සයා අඩුම තරමේ පොඩි දෙයක් හරි කරනවා. (නදී)

:       0       0

ඇන්ටන් Friday, 21 November 2014 09:01 PM

අනේ පවු.(හේ)

:       0       0

සිල්වා Friday, 21 November 2014 09:08 PM

ඔහොම වෙලා මදි (අ)

:       0       0

බන්දුල රත්නායක Sunday, 23 November 2014 12:51 PM

අනේ පවු ඔය දුකට කියන කතා. බලගෙන ඉන්න ඉදිරියේදී සාදාරණය ඉටුවෙන කල්. (නදී)

:       0       0

ෆර්හාන් Saturday, 22 November 2014 05:06 AM

ඒ කියන්නේ ඔයත් අද හෙටම මෛත්‍රීපාල මහත්තයා ගාවට යන එකනේද (අ)

:       0       0

විජයසිරි Friday, 21 November 2014 09:28 PM

මේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි මෙතෙක් පැවැති සියලුම ආණ්ඩුවලින් ලොකුම අසාධාරණය වුණේ අහිංසක දුප්පත් වැඩකරන ජනතාවට. (අ)

:       0       0

ගයනි Saturday, 22 November 2014 05:08 AM

අනේ මෙයට වුණ දෙයක්.(හේ)

:       0       0

යසපාල Saturday, 22 November 2014 07:41 PM

අන්න ඒ නොසැළෙන ගතිය තමා මහත්තයෝ වටින්නේ (නි)

:       0       0

විද්‍යා Friday, 21 November 2014 09:31 PM

ඔයත් පෝලිමේ ඉඳල මාරු වෙන්ඩ (අ)

:       0       0

ප්‍රියාද් Saturday, 22 November 2014 07:52 PM

දැන් රට ගැන හිතන්න පස්සේ ඔය කැමති ‍දෙයක් කරන්න අපි දන්නවා ඔබ තුමාට කරපු දවල් (ම)

:       0       0

විජයසිරි Saturday, 22 November 2014 09:06 PM

ලොකුම අසාදාරනය උනේ නම් ඔබ තුමාලට නෙමෙයි මේ රටේ දුප්පත් අහිංසක වැඩකරන ජනතාවට. හැබැයි හොද ඇමති කමක් ලැබුණානම් ඔහොම කියන එකක් නැහැ. තමන්ගේ පරම්පරාවටම කරගන්න තිබුන . (නදී)

:       0       0

සුරේන් ඉන්ද්‍රජිත් Saturday, 22 November 2014 10:49 AM

තමන්ට වාසියක් නොවනු තැන ඔහොම දේවල් කියනවා.අන්තිමේදී අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 22 November 2014 11:08 AM

කට ඉස්සර කරගන්න එපා මහත්තයෝ. (හේ)

:       0       0

සමරතුංග Friday, 21 November 2014 11:15 PM

මෙවර සන්දානයෙන් අපේක්ෂකයෙන් ඉදිරිපත්කලොත් එකෙන් වෙන්නේ නිදහස් පක්ෂය දෙකට කඩෙන එක. (අ)

:       0       0

සමන්ති Saturday, 22 November 2014 11:41 PM

අසව්! අසව්!! (ස)

:       0       0

බණ්ඩාර Saturday, 22 November 2014 05:58 AM

කෝටි 15 දුන්න කියන්නේ ඇත්තද ?(හේ)

:       0       0

අමා Sunday, 23 November 2014 12:00 AM

සාදාරනයක් සොයා යන්න වෙලාව නම් හරි. දමල යන්න බැරි දේවල් එහෙම තියෙනවද (නදී)

:       0       0

කුම්බල Sunday, 23 November 2014 12:05 AM

මේ අයට ඔච්චර අසාදාරන කම් උනානම් සාමාන්‍ය මිනිස්සුන්ට කොච්චර වෙන්න ඇතිද ? (නදී)

:       0       0

නිරෝෂා Wednesday, 26 November 2014 05:21 AM

අපි ඔබතුමාට ඡන්දය දුන්නේ පලවෙනි සැරේ ඉඳලමයි. ඔබතුමාට තරම් මේ රාජපක්ෂ ආණ්ඩුවෙන් කාටවත් අසාධාරන වෙලා නැති බව මුළු ගාලු දිස්ත්‍රික්කෙම ජනතාව දන්නවා. ඔබතුමාගේ ඉවසීමට කවදා හෝ සැනසීම ලැබේවි. (ස)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 22 November 2014 12:04 PM

සාදාරණෙ ඉටුකරන්න. (ර)

:       0       0

මුණසිංහ Saturday, 22 November 2014 12:38 AM

එත් ජනතාව නම් ඔබ සමග නැහැ. කරුණාකරලා පක්ෂයෙන් ඉවත් වෙන්න.(අ)

:       0       0

කුමාර Saturday, 22 November 2014 06:07 AM

මේක පුංචි රටක් බව අමතක කරන්න එපා. කිසිම කෙනෙකුට ලොකු කුට්ටි දෙන්න බැහැ. ඔබතුමා ලොකු කුට්ටියක් ඉල්ලනවා කියන්නේ අසාදාරනයක්.(හේ)

:       0       0

ෂා Saturday, 22 November 2014 06:10 AM

කරපුවා තමයි ඔය පලදෙන්නේ. මතක ඇතිනේ කොරියා යවපුවා (නදී)

:       0       0

දයාන් Saturday, 22 November 2014 12:44 PM

අහෝ දුකකි. ඉරකි. තිතකි (නදී)

:       0       0

සෙනරත් Saturday, 22 November 2014 06:14 AM

දක්ෂයකු ඔහොම කියන්න අවශ්‍ය නෑ. කොහොම හරි අවශ්‍යදේ කරනවා. ඔබතුමාගේ එහෙම දක්ෂකමක් අපිට පෙනෙන්න නෑ. මහින්දට චන්ද්‍රිකා දුන්නේ කම්කරු ඇමතිකම. දීවර ඇමතිකම, ඒ උනාට හොදට කරානේ. එහෙම තමයි අගමැති උනේ. බන්දේසියේ තියල දුන්නේ නැහැනේ ? 1980 හිටපු විදියට ඔය මදිද ? (නදී)

:       0       0

චමිලා Saturday, 22 November 2014 12:59 PM

බලන් ගියාම මේ කාටවත් මේ ආණ්ඩුව සලකල නැහැ. එතකොට කාටද සලකල තියෙන්නේ ?අපිටද ? (නදී)

:       0       0

ගමගේ Saturday, 22 November 2014 01:21 AM

ඉවසීමෙන් සැනසීම ලැබේ. ඔබට ඉදිරියේදී නිසි සැලකිලි ලැබේවි. (හේ)

:       0       0

චන්දිම Saturday, 22 November 2014 01:59 AM

යන්න අර පැත්තට.(හේ)

:       0       0

දුමින්ද Saturday, 22 November 2014 02:00 AM

අනේ පව් වැඩේ නේ.(හේ)

:       0       0

මාදව Saturday, 22 November 2014 06:25 AM

සංවේදී අවස්ථාවේ මනුෂ්සයෙක් කඳුළු සලනවා තමයි. ඒක තමා මනුස්ස ගතිය ගල් හදවත් තියන මිනිස්සු රට පාලනය කලොත් හොඳද? ඒකෙන් ජනතාවට හොඳක් සිද්ද වෙයිද? (නදී)

:       0       0

සංජීව Sunday, 23 November 2014 02:13 AM

කුට්ටිය මදි වෙලා (ස)

:       0       0

සුදත් Saturday, 22 November 2014 02:14 AM

ආ එතකොට මේ කට්ටිය පැත්ත මාරු කරලා තියෙන්නේ එ් කට්ටියට නොසලකපු හින්දා. ඒ කට්ටියට අසාදාරනයක් උන හින්දා. නැතුව ජනතාව ගැන හිතල නෙවෙයි. මේ හැමෝම කාසියේ දෙපැත්ත වගේ. ඕකේ දෙපැත්ත මාරු කර කර ඉදල වැඩක් නැහැ. (නදී)

:       0       0

මහේෂ් Saturday, 22 November 2014 06:31 AM

ඒක අපිට ආදාල නෑ.(හේ)

:       0       0

දසුන් Saturday, 22 November 2014 02:20 AM

දේශපාලනයකින් තොරව පොදුව හිතුවොත් ජනාදිපතිතුමාට මෙවැනි තත්වයක් උදාවෙයි කියල බලාපොරොත්තු වෙන්න ඇතිද? එහෙමනම් ජනාදිපතිවරනයකට යයිද? (නදී)

:       0       0

තරිඳු Saturday, 22 November 2014 02:24 AM

හැබැයි මේ පැත්තට ඇවිල්ලත් ඔයාට වැඩක් කරගන්න එනවා නම් පොඩ්ඩක් ආයිත් හිතල බලන්න. (නදී)

:       0       0

රොෂේන් Saturday, 22 November 2014 02:40 AM

අර පවුලට හැර, හැමෝටම වුනේ අසදාරණේ. කලකිරෙන්න එපා. (නදී)

:       0       0

ඇසළ Saturday, 22 November 2014 02:41 AM

ලොකු කුට්ටියක් හම්බවෙලා නැහැ වගේ. පව් ලොක්කා. දැන් ඉතින් වයස වැඩියි (නදී)

:       0       0

සරත් පියසේන Saturday, 22 November 2014 06:47 AM

ඔබතුමාට විකාර එක වුනේ මට මම අවුරුදු 08 කට ඉස්සර ගරු රෝහිත ඇමති ලගට ගියා අවසානේ මම හිටිය පුද්ගලික සහකාර . ගෙදර අාව නිකන් මහින්ද රාජපක්ෂ දිනවන්න යාපනේ අමපුර කුරුණෑගල රත්නපුර ජිවිත පරදුවට තියලකරා අන්තිමට මම කතා කලේ අම්පාර වේදිකාවේ මිනිස්සු ඇහුව මම කවුද කියල මගේ කට රිදුන සන්දානේ දිනුව (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1342 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 821 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2072 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 413 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 706 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1757 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site