IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'ආණ්ඩුවේ අය අපේ පැත්තට එන්න අහනවා‘

‘පෑලියගොඩින් පාගමනට එක්වෙන්නද කියලා ආණ්ඩුවේ ඇමැතිකම් ගත් උදවිය අපට කතා කර අහනවා. ඒත් අපි ආණ්ඩු පෙරළන්නේ අයවැයේදියි.‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.


ගම්පන්පිල මහතා එලෙස පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ දෙවැනි දිනට ඊයේ (29) රාත්‍රී 7.30ට අවසන් කිරීමෙන් පසු නෙළුම්දෙනියේ පැවැති රැලිය අමතමිනි.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ද එම රැලියට එක්වූහ.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.


‘අපි හිතුවේ අද (29) සිකුරාදා නිසා අඩුම සෙනග ඉන්න දවස කියලයි. නමුත් අද අති විශාල පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුව මේ සෙනග දැකලා උණ හැදිලා. අපි කොළඹට එන දවසට ලංකාවෙම තියෙන කදුළු ගෑස් පෑලියගොඩ පාලම ළගට අරගෙන වරෙල්ලා. ලංකාවෙම තියෙනන උණ්ඩ අරගල වරෙන්ලා. ඒත් අපි කොළඹට ඇතුළු වෙන එක නවත්වන්න ආණ්ඩුවට බෑ.'


'පළවෙනි දවස් දෙකේ උසාවි නියෝග දෙකක් ගත්තා. ඉන් පසු අධිකරණය තහනම් නියෝග ලබා දුන්නේ නෑ. කොළ පාට පොලිසිය ඉදිරි දිනවලදී තවත් නියෝග ගන්න එයි අධිකරණවලට. අපි කියන්න කැමති අධිකරණයට එවිට බලන්න කවුද මුලින් සංවිධානය කළේ කියලා. මුලින් සංවිධානය කළ අයට ඉඩ දීලා නෙක් අයට තහනම් නියෝග දෙන්න.'


'පොලිස්පතිට කියන්නේ ඔබ අනාතයි, අජූතයි, කුජීතයි. අපි කියනවා පොලිස්පතිට ඔබ කොළ තොප්පියක් දාගෙන සිරිකොතේ සිකියුරිටියට යන්න කියලා. එජාපය පොලිස්පති කළ උදව් හැටියට ඡන්දේ ඉල්ලුවොත් යූන්පීකාරයන් ඉහළින්ම දෙයි.'


'පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නිර්මාණය කර ගත්තට ජනතාවගේ තුනෙන් දෙකක් ඉන්නේ මහින්ද මහත්තයා ළගයි. මේ ආණ්ඩුව ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ රූකඩයක් බවට පත් වෙනලා. මේ පින් බිම ඉන්දියාවට සහ ඇමෙරිකාවට පවරා දෙන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ.‘

1 2

ඡායාරූප - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

'ආණ්ඩුවේ අය අපේ පැත්තට එන්න අහනවා‘

මහේෂ් Friday, 29 July 2016 06:25 PM

අනේ අහපු අයගේ නම් කියන්නකෝ. (ර)

:       0       0

වින්සන්ට් Friday, 29 July 2016 06:32 PM

අද නීතියේ සාධාරණය ගැන කතා කරන සිල්වතුන් ගැනත් අපට අමතක යයි සිතා මෙසේ කතා කිරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)

:       0       0

රෝහණ Sunday, 31 July 2016 02:51 AM

අනේ එයා ඔය කියන දේවල් ගණන් ගන්න එපා. (නි)

:       0       0

රෝහණ Sunday, 31 July 2016 03:24 AM

හොරු ටික බේරාගැනීමේ මෙහෙයුම! ගමන අවසාන කළයුතු වන්නේ වැලිකඩින්ය (නි)

:       0       0

නවරත්න Friday, 29 July 2016 09:48 PM

මෙතුමාට හරියට හීන පේනවා වගේ. හිරේ නිදි නැතුව ඉඳල දැන් නින්ද යනවා ඇති. අනේ අර ඔස්ට්‍රේලියා ජාතිකයාගේ සල්ලි ගෙවල ඉන්න. අපි දුන්න රුපියල් සීයත් දීලම හිටියනම් තමයි හොඳ. (බ)

:       0       0

සෑම් Friday, 29 July 2016 10:06 PM

මේ ගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච විධියට දේවල් සිද්ධ වෙන්නේ නැති කොට ටිකක් තරහා යනවා තමයි . නමුත් ලංකාවේ මහජනතාව ඉස්සරට වඩා බුද්ධිමත් බව මේගොල්ලන්ට අමතක වෙලා (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 29 July 2016 10:20 PM

පිවිතුරු හෙළ උරුමයේ ලක්ෂයක් විතර පාගමනේ ඉන්නවාලු (බ)

:       0       0

යක්ගහගෙදර Friday, 29 July 2016 10:59 PM

මහින්ද මහත්තයට සෙට් වෙලා ඉන්න ගොඩක් උන් මේ වගේ පිස්සෝ. එතුමාගේ ගරුත්වය නැති කරන්නේ මුන්. (බ)

:       0       0

රෝහණි Friday, 29 July 2016 11:57 PM

මේයා නිසා මහින්ද අමාරුවේ වැටුනා මේ දුෂිතයන්ට දඩුවම් දෙන්න.(අ)

:       0       0

චානක් Los ඇන්ජලිස් Saturday, 30 July 2016 12:01 AM

එන්නේ රෙදි ඇඳගෙනද කියල ඇහුවේ නැද්ද? (අ)

:       0       0

ගාමා Saturday, 30 July 2016 01:01 AM

ගන්න හුගක් විටමින් ක් (රේ).

:       0       0

ආන්ජලෝ Saturday, 30 July 2016 01:13 AM

මේ මනුෂ්‍ය යන යන තැන ඇදගෙන වැටෙන නිසා උස්සන් යන්න වෙන හින්දයි එන්න අහන්නේ (රේ).

:       0       0

මංගල වේලාරත්න Saturday, 30 July 2016 02:31 AM

බයට කෙකරගනවා කලවැරදී දන්නවා එනිසා නඩු තියෙන බව දන්නවා ගම්මන්පිල ලග බොරු සිල් රැවටෙන්න එපා වැරදි කල අය අල්ලන නඩු දන්නා බයවල යන ගමනක් නැහැ පාර වැරදිලා ඇවිදිනවා (අ)

:       0       0

රේණුක Saturday, 30 July 2016 02:28 AM

හොරු සමග හෙළුවෙන් කියන්නේ ඕක තමා...මුන් ඔක්කොම හොරු ...හිර ගෙදර දැක දැක සිහි විකල්ලෙන් දොඩවනවා (අ)

:       0       0

රෝහිණි Saturday, 30 July 2016 02:30 AM

ඔයගොල්ලන් සල්ලි දෙනවද. (අ)

:       0       0

අමිත් දර්ශක Saturday, 30 July 2016 02:39 AM

ජයවේවා (අ)

:       0       0

චන්ද්‍රා Saturday, 30 July 2016 02:54 AM

දැන් අමතර වාසි නැහැ නේද ? අනේ පුළුවන් තරම් ඉක්මනට පෙරලගන්න. ප්‍රශ්න වලින් බේරෙන්නත් ඕනනේ. (අ)

:       0       0

කැනඩා දිසා Saturday, 30 July 2016 03:18 AM

මේ පට්ට කෙබර හොර පුසා උසාවියටත් කෙබර කෙලලා දැන් ඇප පිට ඉදගෙනත් ,ආපහු ජනතාවට පත්තර හරහා කෙබර කෙලිනවා ,මෙ වගේ උන්ට හරි යන්නේ , බත් බේසමයි , පරිප්පු බාල්දියයි, අරගෙන යන ඇබිත්ත රැකියාවම තමයි . (අ)

:       0       0

වරුණ Saturday, 30 July 2016 10:40 AM

හොරුත් සමග හෙළුවෙන්...........!!!(රේ)

:       0       0

අසාද් Saturday, 30 July 2016 04:17 AM

ඔව් ඔව් ලංකාවේ ලක්ෂ 58 ක් ජන්දේ දීලත් පැරදුන කට්ටිය මේ 50000ක් 100000ක් වගේ මිනිස්සු පෙන්නලා ආණ්ඩු පෙරලන්න හදනවා.ලංකාවේ බහුතරයක් දන්නවා මේ අය අයෙත් බලයට එන්න හදන්නේ ඇයි කියල.පහුගිය ආණ්ඩුවේ වගේ පොලිසිය බටන් පොලු අරගෙන හමුදාව වෙඩි තිබ්බනම් තමයි මේ යට තේරෙන්නේ ගිය ආණ්ඩුව ජනමතය යට ගහන්න කොච්චර උත්සහ කලද කියල.මේ පාගමනේ තියෙන්නේ ජන මතයක් නොවෙයි.එක පවුලකුයි හොරුටිකකුයි නැවත බලයට එන්න දගලන දැගලිල්ල. (අ)

:       0       0

සහාන් Saturday, 30 July 2016 04:33 AM

මෙයාව දකිද්දී මටනම් මතක් වෙන්නෙම ප්‍රේඩිසිල්වා, ප්‍රේඩි දකිද්දීත් අපිට ඉබේම හිනා යනවනේ ,මෙයත් ඒ වගේ තම (අ)

:       0       0

දුමින්ද Saturday, 30 July 2016 11:10 AM

මේ වගේ කටට එන දේවල් දොඩවන වැඩ බැරි දේශපාලුවන් ගෙදර යවන්න කාලේ හරි (රේ)

:       0       0

බණ්ඩා Saturday, 30 July 2016 11:25 AM

මි හරක්ද ?(රේ)

:       0       0

නන්ද Saturday, 30 July 2016 04:52 AM

අපේ රටේ දේශපාලකයෝ පූරුවේ ආත්ම සිය දහස් ගණනක වවුල්ලු වෙලා ඉපදිලා ඉඳල තියෙනවා. ඒ නිසා ඔය පනිලි ගැන අපිට පුදුමයක් නැහැ. අපි කල්පනා කරන්නේ ඔබතුමා කියන ඔය පනින්න හදන කට්ටිය ඒක කරන්නේ රට ගැන හිතලද...තමන් පැටලිලා තිබෙන වංචා දුෂණ වලින් බේරෙන්නේ කොහොමද කියල හිතල ද කියල දැන ගන්න කැමතියි. (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 30 July 2016 05:01 AM

හිටගෙනද උණු වතුර නිවලා බොන්න කියන කබර බොරු නිවෙන්න (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 05:14 AM

මේ මනුස්සය කට ඇරියොත් කියන්නේ ගල් පැලෙන පට්ට බොරුවක්.(ම)

:       0       0

සඳරුවන් පස්යාල Saturday, 30 July 2016 02:16 PM

මොලේ අට වෙච්ච එවුන් එයි(රේ)

:       0       0

නදීර Saturday, 30 July 2016 06:02 AM

අපේ රුපියල් සීය දීලා හිටියා නම් නරකද? (නි)

:       0       0

ලක්විදු Saturday, 30 July 2016 04:44 PM

ඒ කියන්නේ වැලිකඩ පැත්තටද අය්යා? (බ)

:       0       0

සහන Saturday, 30 July 2016 07:09 AM

කවදද? මම හිතන්නේ ඔලුව තියෙන එකෙක් නම් පැත්ත බලන්නෙත් නැහැ. මේ මහත්තයා දවල් හීන දැකලද කොහෙද? (නි)

:       0       0

මිනිපෙ Saturday, 30 July 2016 06:03 PM

සර්,මේ එන්න අහන්නේ දැනට ඇමතිකම්, තනතුරු දරන අයද නැත්නම්,ඒවා නොලබුනට කෝප වෙලා ඉන්න අයද? (බ)

:       0       0

ප්‍රසන්න Saturday, 30 July 2016 07:21 AM

හරි ගන්න. ඔක්කොම එක්ක අපිව කන්න. ඕකනේ මේ දේශපාලුවොන්ට ඕනෑ. (නි)

:       0       0

සාගර Friday, 29 July 2016 04:04 PM

ඔහේ දැන් කී පාරක් ආණ්ඩුව පෙරලුවද මහත්තයෝ මේ මිනිස්සුන්ගේ පස්සෙන් යන උදවියත් ඉන්න වනේ .....දේශප්‍රේමී සිංහලයො කියගෙන (අ)

:       0       0

සත්‍යපාල Friday, 29 July 2016 04:25 PM

මේවට වැඩිය දෙයක් කියන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

චන්දන Friday, 29 July 2016 04:33 PM

ලංකාව පින්බිමක් වුණේ ඉන්දියාව නිසා. (නි)

:       0       0

ජගත් ලියනගේ Friday, 29 July 2016 04:34 PM

අපිට ඔයාලගෙ බයිලා අහලා ඇතිවෙලා තියෙන්නෙ (නි)

:       0       0

පෙරේරා Saturday, 30 July 2016 07:58 AM

මෙයාලා ගැන රටම දැන් දන්නවා. (නි)

:       0       0

සෝමපාල Saturday, 30 July 2016 10:23 PM

එකම මෛත්‍රී සහගත වචනය "පින්බිම" විතරයි. "පින්බිමක්" වෙන්නේ ගමන්කරන්නන්ගේ චේතනාව හා අධිෂ්ටානය හොඳ නම් පමණයි. (නි)

:       0       0

විජේසිංහ Saturday, 30 July 2016 08:09 AM

ඔය කණ්ඩායමේ ඉන්න හොඳම ලියවැල ඔබතමා. එතිලා ඉන්න කුමක් හෝ නැත්නම් බිමදිගේ ඇදෙන්න තමා වෙන්නේ. එනිසා මැරිච්ච ගහක හරි එතුනේ නැත්නම් පැවැත්මක් නැහැ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. (නි)

:       0       0

රත්න Friday, 29 July 2016 04:58 PM

මොන කට කතාවල් පතුරෙව්වත්. මෙයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ බොරුවට කියවල ..කියවල මහන්සිවෙලා නිහඬවෙලා යයි !(අ)

:       0       0

රංගන සුපෙම් Saturday, 30 July 2016 08:20 AM

මිනිසුනේ, එජාපෙද මහින්දද කියන එක නෙමෙයි වැදගත්. පාට පක්ෂ වලට බෙදිලා ඉන්නේ නැතුව පිළිගන්න එජාපෙ යන්නේ වැරදි පාරක. එ්ක වෙනස් කරන්න වෙන මහින්ද හැර වෙන බලවේගයක් නැහැ. මෙතන අදහස් දාන වැඩි හරියක් ඉන්නේ පිටරට. (නි)

:       0       0

මොහාන් Friday, 29 July 2016 05:02 PM

පැලියගොඩදී ද නැත්නම් අංගොඩදී ද(අ)

:       0       0

අචිනි Friday, 29 July 2016 05:10 PM

කොහොමද අප්පා ඡන්දෙ පැරදුනේ එහෙනම් රටේ 2/3 ජනතාව ඉන්නවනම් (අ)

:       0       0

නිරේෂ් Saturday, 30 July 2016 08:29 AM

වැඩි කල් යන්න කලින් මෙයාලගෙත් සියළු කෙළි හෙළිවේවි. එදාට යකඩ කූරු ගණන් කරන්න යන්න පුළුවන්. එතකන් ඉතින් දඟල දඟලා ඉන්න පුළුවන් (නි)

:       0       0

සුනිල් Friday, 29 July 2016 05:45 PM

ඔබ අනාතයි, අජූතයි, කුජීතයි. හිටපු අග විනිසුරු තුමියටත් මෙයා ඒ දවස්වල ඔහොම කියනව අපිට ඇහුනා (අ)

:       0       0

ටිකිරි Saturday, 30 July 2016 08:47 AM

මෙයාලා කරන හැම වැඩේම බාගෙට. තියෙන්නේ කපටි හිනාව විතරමයි. අනේ ඇත්තමයි සාධාරන රස්සාවක් කරලා තමගේ පාඩුවේ ජීවත්වෙන්නකෝ (නි)

:       0       0

ජනක Sunday, 31 July 2016 01:31 AM

කෙට්ටුත් වෙලා දැන්නම්. අනේ පවු! හිරේ ඉඳලද කොහෙද? (නි)

:       0       0

ටෙනිසන් Saturday, 30 July 2016 09:15 AM

අනේ මෙයාලගේ දවල් සිහින! (නි)

:       0       0

ජෙරමි Saturday, 30 July 2016 09:20 AM

ඔව් ඔව් පෙරළෙයි පෙරළෙයි. බලාගෙන ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 880 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1990 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 646 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 360 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 932 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1524 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site