IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’ආණ්ඩුවේ එන්නත් වැඩපිළිවෙළ පංකාදුයි’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රජය එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යෑම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ  මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

එන්නත්කරණය රජයක යුතුකමක් බවද හෙතෙම සඳහන් කළේය.

රාසමානික්කම් මහතා  මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව පිළිබඳ විවාදයේදීය.

මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවෙසේ මෙහෙකාර තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්  අද උද්ඝෝෂණ පවත්වන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් බවත් වරදක් කර ඇත්නම්  නීතිය ක්‍රියාත්මක කරන්නැයි  රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වතුකරයේ දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් අතර  ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට  රජය මැදිහත් නොවිය යුතු බවද  ඔහු පැවසුවේය.

තමා මේ කෑගසන්නේ  ආණ්ඩුව පෙරළීමට නොවන බව පැවසූ හෙතෙම සියලු දේ කරන්නේ ආණ්ඩුව හරි මගට ගැනීමට යැයිද ප්‍රකාශ කළේය.



අදහස් (5)

’’ආණ්ඩුවේ එන්නත් වැඩපිළිවෙළ පංකාදුයි’’

බද්රානි Tuesday, 03 August 2021 03:43 PM

ඇත්තටම මහත්තයෝ, මමත් ජපන් රජයට පින්සිද්ධ වෙන්න ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව විද ගත්තා. සමස්තයක් ලෙස රට තුලම පවතින අපිළිවෙල හැරෙන්න, වත්මන් රජයත් සතුටුදායක මට්ටමින් එන්නත්කරණය රට පුරාම සිදු කරනවා. සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයට මොලේ ඇති රාජ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් ලංකාවේ සිටියා නම් මීට වඩා රජයට වැඩි සහයක් ලබා ගන්න තිබුනා. නමුත් හමුදාව යොදාගෙන සිදුකරන එන්නත්කරණය පිළිබද අපි සතුටු විය යුතුයි. බැරි වෙලාවත් එය එසේ නොවුනා නම්, එන්නත්කරණයත් දොස්තර මාෆියා කල්ලිය අතට පත් විය හැකිව තිබුනා. ඒ වගේම පෞද්ගලික රෝහල් වල මුදලට විකිණෙන වෙළඳ භාණ්ඩයක් වීමට ඉඩ තිබුනා. මේ ගත් ක්‍රියාමාර්ගය ගැන ජනාධිපති තුමාට අපගේ ගෞරවනීය ප්‍රශංසාව පුදකළ යුතුයි

:       8       1040

podi malli Tuesday, 03 August 2021 04:36 PM

අද ඉන්දියාවේ එන්නත්කරණය සම්පූර්ණයෙන් මාෆියාවක් වෙලා.. අද එහෙ නිකන් දෙන්නේ නෑ එක එන්නතක් වත්... ඒ අතින් මෙහෙ හොඳයි.

:       2       387

fairoosTuesday, 03 August 2021 05:44 PM

එහෙනම් සර් තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       12       47

BamunuarachchiTuesday, 03 August 2021 07:25 PM

කරයි වෙන කව්රු හරි හිටියා නම්. හිතන්නකෝ ඔහෙට කොරෝනා නැත්තේ මොකෝ කියලා... ඒ පරිස්සම් වුණු නිසා. පරිස්සම් වෙනහැටි මොරගගහා කියා දුන්නේ කවුද? සාලිද? නැහැ සර්...

:       0       79

Prabha Wednesday, 04 August 2021 03:04 AM

හරි දේට හරි කියන්න. වැරැදි දේට වැරැදියි කියන්න. හැම දෙයක්ම පාට කණ්ණාඩියෙන් බලන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 215 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 487 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1163 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1664 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 419 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 350 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site