IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුව කිකිළි මරලා බිත්තර හොයනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එකවර බිත්තර ගැනීම  සඳහා රත්තරන් බිත්තර දැමූ  කිකිළිය මැරුවා සේ ව්‍යාපාර නැත්තටම නැති කොට ඔවුන්ගෙන් බදු අය කර ගන්නේ කෙසේදැයි සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු  සියලු ව්‍යාපාරිකයන් කඩා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන බව කී අලවතුවල මහතා අද බදු ගෙවන්නට ශක්තිය ඇති පිරිසක් ඉතුරු වෙලා සිටිනවා දැයි ප්‍රශ්න කළේය.

 රටේ අපනයන කරුවන් ද  අපහසු තැනකට පත්ව තිබෙන බවද ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය සමඟ තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ බදු සමග ඔවුන්ට තිබෙනවා දැයි අලවතුවල මහතා විමසීය.

 



අදහස් (1)

ආණ්ඩුව කිකිළි මරලා බිත්තර හොයනවා

කෙකර බාන්නේ..?? Friday, 09 December 2022 04:49 PM

කුරුණෑගල පැත්තේ අලවතුවලට ඉන්ඳියාවෙන් ගලා ආපු දූවිලි අංශු සජබ බිත්තර බෝල වලටත්‍ වැදිලා වගේ මෙයා කෙකර බාන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 152 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 119 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 409 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 179 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1346 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 278 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site