IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය

යම් යම් විවේචන තිබුණද ආණ්ඩුව සමගම දිගටම කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

විවිධ පුද්ගලයන් නොයෙක් විදියේ ප්‍රචාර ගැන ගියත් ඒවා ගැන කලබල නොවන බව පැවසූ ජයසේකර මහතා ආණ්ඩුව සමග දිගටම වැඩ කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගැන කිසිම කලකිරීමක් නැතැයිද ඔහු පැවසුවේය.

 



අදහස් (16)

ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ

gamunu Monday, 29 November 2021 07:20 AM

දයාසිරිලා ඇතුළු පිරිස කියන කරන දේවල් පිලිබදව රටේ ජනතවට කිසිම විස්වාසයක් නැත, තිබෙනුයේ මොවුන් පිලිබදව කණගාටුවක් සහ පිළිකුලකි

:       0       4

උදය Monday, 29 November 2021 08:12 AM

නැතුව.. නැතුව... ගිහිල්ලා කොහොමද?

:       0       3

සිරිබිරිස් Monday, 29 November 2021 08:30 AM

ඔව් ඉතිං එහෙම නොකර පුලුවන්යෑ. විරුද්ධ වුනොත් පාස්කු කේස් එක ඇදලා ලොක්ක නැති කරලා දානවා නේද?

:       0       4

Bandara Monday, 29 November 2021 08:32 AM

ඒ වගේම තනියම ඡන්දෙ ඉල්ලුවොත් ඇපත් නෑ. ඔයාම ඔක්කොම මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත සන්නම් නාමය හින්දා රැකිලා ඉන්න දේශපාලන අනාථයින්. කොටින්ම මහින්ද රාජපක්ෂ නැතුව රාජපක්ෂ පවුලේ සෙසු අයටත් දේශපාලන අනාගතයක් තිබේද යන්නත් සැක සහිතයි...

:       0       3

Hafeel Monday, 29 November 2021 08:49 AM

ඉතින් කොහේ යන්නද? පොහොට්ටුවේ ප්‍රබලයින් පාර්ලිමේන්තුවේදී තදින් ගහද්දීත්, ආණ්ඩුවෙන් යන්නයි කියද්දීත් ලැජ්ජා නැතුව ඉන්නවනේ...

:       0       4

duminda Monday, 29 November 2021 09:43 AM

නිදහස් පක්ෂය කියන්නේ, පොහොට්ටුවේ වහලා ඉන්න මැක්කෙක් විතරයි...

:       0       15

Saththaya Monday, 29 November 2021 09:48 AM

අපොයි දාලා නම් යන්න එපා. ආයේ මේ කපේදී මේ වගේ වාසි ලැබෙන එකක් නැහැ...

:       0       14

Ranjith Monday, 29 November 2021 10:25 AM

කපන්න බැරි අත ...

:       1       13

ravin Monday, 29 November 2021 10:47 AM

ගියොත් අනාථයි. ගිහිල්ලම බලන්නකෝ වෙනවැඩේ...

:       0       14

Perera Monday, 29 November 2021 11:27 AM

ජනතාව චුන් කරන්න පොඩි රඟපෑමක් කරන්නේ.

:       0       3

Malika Monday, 29 November 2021 11:32 AM

කොහේ යන්නද? කවුරුබාර ගන්නවාද? බොරුවට දොඩවනවා අපිව රවට්ටන්න. ඒත් දැන් අපිත් රැවටෙන්නේ නැත...

:       0       7

ජන හඩ Monday, 29 November 2021 11:48 AM

ආණ්ඩුවේ ඇතුලේ කලබගෑනි.. ඒ අයගේ අවිධිමත් සහ සැලසුම් රහිත උම්මත්තක වැඩ පිළිවෙල ගැන ඇති ජනතා තිගැස්ම සමනය කරන උපායක් බවත්, මේ සියල්ල නාට්‍ය බවත් දැනෙන්නේ ටික දෙනෙකුට නොවේ. ඇරත් මේ රටේ කවද්ද ඇමතිගොල්ලන් ජනතා සේවයට කියලා පාර්ලිමේන්තු ආවේ? රැකියාව, බලය, කොමිස්, වරප්‍රසාද, වාහන වගේම තම දරුවන් විදේශයකට යවා උගන්වන සිහිනය එම දරුවන්ට හැකියාව තිබෙන නොතිබෙන මේ හැමෝගේම සිහිනයනේ. ජනතාවගේ සිහිනය හා විශ්වාසය මේ රටින් පැනලා ගියොත් තම හීන සැබෑ කර ගතහැකි බවයි. ලෝකයේ සුන්දරම රටට වූ දේ.!

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Monday, 29 November 2021 12:04 PM

කලකිරීමක් නැති නිසා වෙන්න ඇති පසුගිය දවස්වල පලුයන්න බැන්නේ .. දාලා යන්නේ නැහැ කියන කතාව ඇත්ත නෙමෙයි. දාලා යන්නේ කොහොමද ? කියන කතාව තමයි ඇත්ත.

:       0       4

hemantha Monday, 29 November 2021 12:27 PM

කොහේ යන්නද දාලා.

:       0       2

ලලිත් අම්බලන්ගොඩ Monday, 29 November 2021 01:17 PM

කලකිරීමක් නැත්නම් දාලා යන්න අවශ්‍යතාවයක් නැහැනේ. මොනවද මේ ඔල්මොරොන්දම් කථා...? දයාසිරිට වයර් මාරුවෙලා වගේ...

:       0       1

AN Ishan Monday, 29 November 2021 02:33 PM

දන්නව ඔයාලා ඔක්කෝම නාඩගම්කාරයින් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 12 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 125 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 499 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 757 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 71 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 146 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27547 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20854 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site