IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ආණ්ඩුව ජනතාවගේ බඩට ආර්ථික ලෙස පහර දෙනවා‘

(අංජුල මහික වීරරත්න සහ චමින්ද වැවතැන්න)

ජීවත් වන්නට අයිතීන් ඉල්ලා හඬ නැගූ රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ බඩට සන්නද්ධ පොලිස් භටයන් වෙඩි තබා ඝාතනය කළා සේ ආණ්ඩුව ද රටේ ජනතාවගේ බඩට ආර්ථික වශයෙන් පහර දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රඹුක්කන සත්‍යග්‍රහයේ දී පැවසීය.

රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝග පරිදි වහා අත්අඩංගුවට ගත ගත යුතු බව ද එජාප නියෝජ්‍ය නායකයා එහිදී අවධාරණය කළේය.

රඹුක්කන උද්ඝෝෂණයේ දී නිරායුධ ජනතාවට වෙඩි වෙඩි තැබීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය රඹුක්කන නගරයේ දී සංවිධානය කළ මෙම  සත්‍යග්‍රහය "ඒ වෙඩි තිබ්බෙි හැමෝටම" නිරායුද ජන අරගලයේ මරණයට සාධාරණය ඉටු කරනු!යන තේමාවෙන් පැවැත්විණි.

වෙඩි තැබීම  සිදු වූ ස්ථානයේ දී පහන් දැල්වීමක්ද සිදු  කෙරුණි.

(ඡායාරූප: ඩික්සන් වසන්ත)



අදහස් (3)

‘ආණ්ඩුව ජනතාවගේ බඩට ආර්ථික ලෙස පහර දෙනවා‘

vinivida Thursday, 28 April 2022 07:20 PM

රටට වෙනසක් වීමට නම් රටේ ජනතාව දුක්ඛ සත්‍යය අවබෝධ කරගත යුතු වේ. දුක දැනෙන සෑම අවස්ථාවකම ඕනම කෙනෙකු පරිසරය හා ඇතුළුව දුකින් මිදීමේ මාර්ගය සෙවීමට පටන් ගනී. දුක යනු දුකක් සේ දැනුණද, එය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා ආරම්භයක් වේ.

:       0       0

chandima Thursday, 28 April 2022 08:21 PM

ඔන්න වෙලාව. අව්වේ තපින්න ඕනෑ නැහැ. ඇට වර්ග 8ක් දෙනවා කියලා ආණ්ඩුව ගන්න බලන්න...

:       0       0

ජුනයිඩ් Thursday, 28 April 2022 10:19 PM

අස්වනු නෙලීමේ මහා සත්‍යග්‍රහය.. උද්ඝෝෂණ සංවිධායක මණ්ඩලය පාරේ වාඩි වී ඉන්නා අපූරුව. මෙව්වා කිඹුල් කඳුළු. මේ මොනවා කෙරුවත්, එජාපයට ආයේ ගොඩඒමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 946 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 340 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 987 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1209 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 685 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site