ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්
bandara Thursday, 20 April 2017 06:08 AM
අය්යෝ මෙහෙමත් ඇන්දිල්ලක්..දැන් ඉතින් රටේ ප්‍රශ්න ඔක්කොම හරි යයි.මෙච්චර කාලයක් වැඩක් කරගන්න බැරි වුන හේතුව දැන්ලු හොයාගෙන තියෙන්නේ..ඡන්දයක් තිබ්බනම් බලාගන්න තිබ්බා ඔය මහත්තුරු ඔක්කොම මාරු වෙන හැටි..
ටිකිරි Thursday, 20 April 2017 06:11 AM
අපේ අවාසනාවට තට්ටු මාරු ක්රමයේ පිනෙන් පත්වන කිසිදු පාලකයෙකුට දර්ශණයක් හෝ ප්‍රතිපත්තියක් නොමැත. රටට කොපමන වැදගත් කර්තව්‍යක් වුවද තම පක්ෂයේ නොවේනම් විරුද්ධය. පැවති ආණ්ඩුවේ ව්‍යාපෘතියක් වීම නිසාවෙන්ම අතහැර දම්නු ලබයි. කුමන පක්ෂයක්, කුමන ජාතිකයෙක් පත්වුවද වෙනස් කිරීමට නොහැකි හා අසීරු හොඳ ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට ඇවැසිය. එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් බඩ පිනුම් හිටි පිනුම් ගසමින් පැරදුනත් දිනන දේශපාලකයින් නොව අපට දැන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්රිකයින්ය. රට පත් වී ඇති අවාසනාවන්ත තත්වයට පුරවැසි අප සිල්ලන්ම එකසේ වගකිව යුතු වන්නෙමු. ඒ නිසා අප්පොච්චිලාට බාප්පොච්චිලාට වන්දනාමාන නොකර හරි දේ කරන්නට පෙළ ගැසෙමු.
සතයපාල Thursday, 20 April 2017 06:26 AM
ජනාධිපතිකමයි අගමැතිකමයි කාට ලෑබෙයිද මන්දා ?
sam Thursday, 20 April 2017 06:54 AM
හිසේ ඇම්මට කොට්ට මාරු කලාම හරියනවද ??
සිරි Thursday, 20 April 2017 06:59 AM
හිසරදයට කොට්ටය මාරු කිරීම වගේ.
mahinda Thursday, 20 April 2017 07:00 AM
මේකත් කැබිනට් සංසෝදනය වගේ වෙයිද දන්නේ නෑ. බාලගිරි දෝසය අද නෙවේ හෙට!
Ruchira Thursday, 20 April 2017 07:38 AM
ඕව ගිහින් කියන්න කොන්ඩෙ බඳින චීන මිනිස්සුන්ට.අපට දැන් ඇතිවෙලා බොරු අහලා
Daham Thursday, 20 April 2017 07:52 AM
ඇයි මේ හදිස්සියේ රටේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවේ වෙනස්කම් .
Danushka Thursday, 20 April 2017 08:41 AM
අලි මදිවට හරක්
Sam Thursday, 20 April 2017 09:04 AM
බොරු තමයි, ඉතින් ඉතින්..
saman Thursday, 20 April 2017 11:37 AM
ඔය මාධ්‍ය අංශෙන් කියන ඒවා කව්ද ගණන් ගන්නේ හිටන්