IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ආණ්ඩුව පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්‘

‘පසුගිය සති දෙක තුනේදි මේ ආණ්ඩුව පෙරළන්න හැදුවා. පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්. ජනතාව නෙමෙයි මේක කළේ. මාධ්‍යයෙන් පුම්බලා අපි පෙරළන්න මේගොල්ලෝ හිතුවා. සමහර කර්තෘවරු ලෑස්තිවෙලා හිටියා අලුත් ආණ්ඩුව ආවාම මහින්ද රාජපක්ෂ අගමැති වුණාම ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු මොනවාද කියලා. අපිත් ඔක්කොම බලාගෙන හිටියා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) කැලණියේ දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය. කැලණිය වරාගොඩ පාරේ නුංගමුගොඩ මංසන්ධිය අසල තෙමහල් ගොඩනැගිල්ලක නව එජාප කාර්යාලය පිහිටියේය.



අදහස් (0)

‘ආණ්ඩුව පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්‘

පෙරෙයිරා Saturday, 07 January 2017 04:59 AM

ඉස්සර අපි හිතන් හිටයේ මෙයාට හොඳ මොලයක් තියෙන හොඳ ‍වැඩකාරයෙක් කියලයි. දැන් බලන් යනකොට මහදැන මුත්තාගේ මොලේ වගෙයි මෙයාගේ එකත්! (අ)

:       0       0

ගුණසිරි Saturday, 07 January 2017 07:10 AM

ආණ්ඩුව පෙරළන්න පුලුවන් මිනිසුන්ට (නි)

:       0       0

බන්දුල Saturday, 07 January 2017 08:17 AM

අනේ මන්දා මේ කතා! (නි)

:       0       0

චමීර Friday, 06 January 2017 11:39 AM

දැන් කාලයේ පත්තර නිදහසක් නැහැ, ආණ්ඩුව ගැන හොද කිව්වොත් විතරයි පල වෙන්නේ. කරුණාකර මෙය හදන්න. (ර)

:       0       0

බමුණු Friday, 06 January 2017 12:58 PM

ටයිටැනික් නැව හදපු අය කීවෙත් එක ගිලෙන්නේ නැහැ කියලා. (ර)

:       0       0

දහම් Friday, 06 January 2017 01:07 PM

අනේ මෙයාලාගේ ප්‍රලාප අහලා අහලා දැන් නම් ඇති වෙලා හොඳටම. මොනවා හරි මොලේ ඇති දෙයක් ඉඳල හිටලා හරි කියන්නකෝ පොඩ්ඩක් හරි හිත සැනසෙන්න. (ර)

:       0       0

ලලිත් Saturday, 07 January 2017 11:56 AM

ඡන්දයක් තියන්නකෝ බලාගන්න පුලුවන් සහසුද්දෙටම. (නි)

:       0       0

රෝහණ Saturday, 07 January 2017 02:03 PM

චමීර, ඔයාගේ අදහස දැනට අවුරුදු දෙකකට කලින් නම් හරි. (නි)

:       0       0

චන්න බුවනක Saturday, 07 January 2017 02:23 PM

ජනතාව ආණ්ඩුව පෙරළාවි. ඡන්දෙ තියලා බලන්නකෝ. (නි)

:       0       0

විජේසුන්දර Friday, 06 January 2017 03:53 PM

කවුරුත් එකය. වෙනසක් නැත. මුලින් බොරු කියා පසුව නිවැරදි කරයි (නි)

:       0       0

උපාලි Friday, 06 January 2017 04:22 PM

අනේ මන්දා මොනවා කියනවද කියලා (නි)

:       0       0

මිනිපෙ Friday, 06 January 2017 05:17 PM

පත්තර වලින් කරන්නේ රජයේ වැරදි අඩුපාඩු පෙන්වාදීමයි. ආණ්ඩු පෙරළීමක් නොවේ. (නි)

:       0       0

තිරුල් Friday, 06 January 2017 05:49 PM

මොවුන් කියනවා අපි අහනවා. කොළ පාට,රතු පාට, නිල් පාට. කවදාද මහජනතාවගේ ස්වාධීන අදහස් වලට ඉඩදෙන්නේ. (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 06:06 PM

ජනතාවගේ හඬ නියෝජනය කරන්නේ මාධ්‍යයෙන් බව අමතකවෙලා හැඩයි. (නි)

:       0       0

බෙනට් Friday, 06 January 2017 07:07 PM

කාගෙ කාගෙත් හැටි අපි දැන් දන්නවා (නි)

:       0       0

සිරි Friday, 06 January 2017 08:56 PM

මෙවන් කතා ගැන කණගාටුයි (නි)

:       0       0

රාජසිංහ Saturday, 07 January 2017 01:07 AM

ඕක මොකක්ද, ඇමෙරිකානු මාධ්‍යය හිලරි ජනාධිපතිත් කළේ. (නි)

:       0       0

ඉමේශ් Saturday, 07 January 2017 01:27 AM

මාධ්‍යයට ඇති බලය මේ රජය තවම හරියට දන්නෙ නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 07 January 2017 01:52 AM

බමුණු,. ඔබ ඔය කඩේ යනු සමඟම ජනවාරි 8 වෙනිදා ජනතාව ගෙදරම ඇරියා. ඔබ මොනතරම් ඔවුන් වෙනුවෙන් කැස්සත් ජනතාව ඔවුන්ට රටේ පාලන බලය ලබාදෙන්න සුදානම් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1185 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2118 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9181 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3344 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site