IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන්

(රොමේෂ් මධුෂංඛ)

ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි.

‘දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රාය ජාතික ගැටලුව විසඳා ගැනීමයි.එය ඉටු කරගැනීමටනම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.ඒකට තමයි ජාතික ආණ්ඩුවක් පිහිටුවගෙන තියෙන්නේ.ජාතික ආණ්ඩුවට අපි සහය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.ජනතාවගේ ගැටළුවට විසඳුමක් ලැබෙන ව්‍යවස්ථාවක් බිහි නොවන්නේ නම් අපි මේ රජයට සහය දෙන්නේ නැහැ.නමුත් එවැනි තත්ත්වයක් තවම ඇති වෙලා නැහැ “

“ෆෙඩරල් ක්‍රමයේ කරුණු දෙකක් තියෙනවා.එකක් තමයි පළාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකළ යුතුයි.අනිත් එක තමයි ලබා දුන් බලය පළාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබා ගත නොහැකි වීම.ෆෙඩරල් අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියනවානම් ප්‍රමාණවත්“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.



අදහස් (5)

ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන්

chanak los anjalis Sunday, 02 July 2017 07:43 AM

හරියට හරි සුමන්දිරන් මහතා... අපි යහපාලන රජය පත්කරලා බලාපොරොත්තු වුණේ ජාතිවාදීන්ට යට නොවෙන ෆෙඩරල් පාලනයක් උතුරට, නැගෙනහිරට දීමයි. සියළුම රටවැසියන්ගේ ඉල්ලීමත් එ්කයි...

:       463       0

කරු Sunday, 02 July 2017 07:45 AM

ඒ වගේම ඕක නම් පොඩි වැඩක් !

:       2       0

Bandara- kakirawa Sunday, 02 July 2017 07:49 AM

සහතික ඇත්ත.. මෙ රජය පෙරළුවොත් ඔබතුමාලාගේ කොටි හිතවාදී අභිමතාර්ථයන් කිසිදිනක ඉටු නොවේ....

:       507       449

Nuwan Sunday, 02 July 2017 10:39 AM

ඒකනේ අප්පා අපිත් කියන්නේ...

:       0       17

de silva Sunday, 02 July 2017 01:26 PM

ඔව්,.. මේ රජය වැරදිලාවත් පෙරළුනොත් ඔබල අමාරුවේ වැටෙනවා.

:       60       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 903 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1227 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 499 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1627 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5282 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2383 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site