IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘ආණ්ඩුව පෙරළා දමන්නට දැළ එලා අවසන් ‘‘

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පැවසීය. දැළ එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල මහතා කීය.

"අපි දැන්ම දැළ අදින්නේ නැහැ.සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ "යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (21)

‘‘ආණ්ඩුව පෙරළා දමන්නට දැළ එලා අවසන් ‘‘

chamanee Monday, 26 April 2021 03:17 AM

හන්තානේ කඳු මුදුන සිසාරා විකුණල දාලා එන්නම්...

:       2       69

RaveendraMonday, 26 April 2021 07:00 AM

ඔබගේ සුන්දර වචන කීපය අරුත්බර මෙන්ම හාස්‍යය ද ගැබ්ව ඇත. ඇත්තෙන්ම පෝය ළඟා වෙනකොට "බූරුවන්" උඩු බුරනවා කියන්නේ නිකමටම නොවේ.

:       1       1

දොලේවත්ත Monday, 26 April 2021 03:44 AM

නුවර අධිවේගී මාර්ගයේ කොමිසුත් අරන්ම එන්න

:       0       50

Bamunuarachchi Monday, 26 April 2021 03:59 AM

‘‘ආණ්ඩුව පෙරළා දමන්නට දැළ එලා අවසන් ‘‘ ලු. මට මතක් වෙන්නේ අර පුසගේ කරේ මිණිගෙඩිය බන්දින්න කතා වෙච්ච මීයෝ ටික.

:       9       59

Asanga Monday, 26 April 2021 04:03 AM

අනේ මෙයාගේ කතා සුද්දවන්තයෙක්

:       1       26

සේනක~ඉතාලිය Monday, 26 April 2021 04:14 AM

හරි අප්පුහාමි තමුන්නාන්සේලාට මාරුවෙන් මාරුවට රට විකුණාගෙන කන්න දෙන්න තමයි ⁣මෙි රටේ ජනතාව අවුරුදු පහකට බලය දෙන්නේ.අපේ රටේ වහල්ලු නොවෙින්න තමුන්නාන්සේලා අද ජිවතුන් අතරත් නැහැ.මෙි ගත කරන්නේ තමුන්නාන්සේලාගේ අන්තිම කාලය.රටේ ජනතාව ගල් ගහලා එලවන කාලය වැඩි ඇතක නැහැ.ඔබලාගේ මෙි දෙශපාලන කරමය වාහාම වෙනස් කල යුතුයි.නැත්නම් ත්‍රස්තවාදීන් හිටිය කලයේදී තියාගත්ත ආරක්ෂාවට වඩා ආරක්ෂාවක් යෙදා ගන්න වෙයි.මේ සිංහලයන් අතර ජිවත් වෙන්න.ඒ තත්ත්වය ඇති නොකර කරන්න පුළුවන් මිනිහෙකුට දීලා පව් නොදී ගෙදර යන්න.

:       2       34

Pradeep Monday, 26 April 2021 04:22 AM

අපේ විපක්ෂ එදා ඉදන්ම කලේ ආණ්ඩු පෙරලා දමා තමන්ට බලය ගන්න එකම තමයි. නමුත් තමන් ආණ්ඩු බලය ගත්තාමත් කරන්නේ අර කලින් හිටිය අය කළ දේම තමයි. නැත්නම් ඊටත් වඩා දරුණු ලෙස හොරා කන එකයි. කවදද අපේ විපක්ෂයක් හොද දේ අගය කරලා නරක දේකට විරුද්ධ වෙලා රටට හිතකර තීන්දු තීරණ ගත්තේ.. හැමෝටම රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය මතක් වෙන්නේ විපක්ෂයේ ඉන්නකොට විතරයි. බලය ලැබුණාම තම තමන්ගේ සුබසිද්ධිය ගැන විතරයි හිතන්නේ. එකම ක්‍රම වේදය වෙනස් වෙනස් පුද්ගලයින් විසින් සිදු කිරීම තමයි ආණ්ඩු මාරු වීමකින් ලංකාවේ සිදු වෙන්නේ.

:       1       30

Nihal Monday, 26 April 2021 04:37 AM

ආයෙත් ඔහෙලගේ පැත්තට නම් පෙරලන්නෙ නෑ මිනිස්සු

:       4       40

සේනක~ඉතාලියMonday, 26 April 2021 05:56 AM

අනිවාර්යයෙන්ම... මේ රට කන අපතයින්ට ඉතුරු වෙන්නේ, ඔවුන්ගේ වහල්ලු ටික විතරයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 April 2021 04:50 AM

මොනපැත්තේ සිටියත්,මේලෝකේ රහක් නැති උඩඟු දේශපාලකයෙක්.බලයේ සිටියදී,විපක්ෂයේ කෙනෙකුට කතාකරන්න වත්,හරියට ඉඩදුන්නේ නැහැ.බාධා කළා.ඒ වගේම කොයි වෙලාවෙත් හිටියේ හරියට මළ පැනලා වගේ.තවමත් එහෙමමයි.

:       0       38

Nihal Monday, 26 April 2021 05:06 AM

යහපාලනයේ දෙවැනි අදියර නියමයි... පුරවැසියා හරිම වාසනාවන්තයි...

:       2       39

NihalMonday, 26 April 2021 08:47 AM

බුද්ධිමත් පාඨකයිනි, මා අදහස් කළ දේ තේරුණානේ...

:       0       0

Rata Perata Monday, 26 April 2021 06:10 AM

මේ ආණ්ඩුව ඉවරවෙන්න ඔහේලා කරපු කෙන්ගෙඩියක් නැහැ. මේක ඉවර වුණේ තියෙන අදක්ෂකම නිසා. ඒත් සජබ හෝ ජවිපය මේකට විසඳුම නොවේ. ජනතා නායකයෙක් ජනතාව අතහරින්නම ඇතිවිය යුතුයි. නැතිනම් දැනට සිටින වැඩක් කළ හැකි දේශපාලකයින් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් ඉදිරියට ආ යුතුයි.

:       0       0

TD Monday, 26 April 2021 06:19 AM

ඔබලා පෙරලයි දැල් දාලා... අපි මහපාරේ...

:       0       0

SUNIL MILANO Monday, 26 April 2021 06:28 AM

දවල්ද? අනේ මේ වගේ පුරසාරම්..!!! 

:       0       1

Neela Monday, 26 April 2021 06:46 AM

දැල එලුවා නම් කයිවාරු නොගහා ඇදල ඉවර වෙලාම පෙන්නපල්ලකෝ. මෙතෙක් කල් ගහපු කයිවාරු එකක් වත් හරි ගියාද? ගෝඨාභයටම ගැලපෙන විපක්ෂය!

:       0       0

Kamal Koyrala Monday, 26 April 2021 06:56 AM

කළින්ම දන්වපු එක හොඳයි. ඒ නිසා දැන් මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවලා තියෙන්නේ කට්ටිය ලෑස්තිවෙන්න 20 සම්මත කරගත්තා වගේ පෝර්ට් සිටි එකත් සම්මත කරගන්න කෝටි ගාණක් කපාගෙන පාඩුවේ ඉන්න. එහෙම හොඳයි නේද?

:       0       0

fairoos Monday, 26 April 2021 07:00 AM

මේ කියන කවුරු ආවත් එච්චරයි. දැන් සර් ඇවිල්ලා හොඳට කරනවනේ..

:       0       0

siri Monday, 26 April 2021 07:54 AM

ආණ්ඩු පෙරලනවා කියන්නේ කූනිස්සෝ අල්ලනවා වගේ සොච්චම් වැඩක් කියලද හිතාගෙන ඉන්නේ?

:       0       33

sarath perth Monday, 26 April 2021 10:31 AM

ආණ්ඩුවට කිව්වාට දැල දාල තියෙන්නේ පාණ්ඩුවටනේ...

:       0       1

Sri Lanka Monday, 26 April 2021 12:43 PM

කොරෝනා ව්‍යාපෘතියට නීති හදලා වැඩිදියුණු කරපු ආණ්ඩුවට කණගාටුයි. දේශීය වෙදකමට පයින් ගහලා පිටරටින් එන එන්නත අපේ මිනිස්සුන්ට ගැහුවා. ආණ්ඩුවට ගැලවෙන්න එකම ක්‍රමය කොරෝනා බොරුවක් කියලා පෙන්වන එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 170 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 911 0

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 640 2

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 322 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 1307 1

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 713 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site