(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (16) පෙරවරුවේ රැස්වූහ.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරෝධය පළ කර ඇති එම මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතා ඇතුළු හවුල්කාර පක්ෂවල ඇතැම් නායකයින් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචනයක්ද කර ඇතැයි වාර්තා වේ .
තෙල්මිල ප්‍රශ්නය මිළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එහිදී තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ,එස්.ඒ.ඩී.ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,මහාචාර්ය චරිත හේරත් , යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු විසි පස් දෙනෙක් පමණ ඊට සහභාගි වූහ .
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු නෙළුම් මාවතට රැස් වෙති
මැක්ස් Wednesday, 16 June 2021 08:54 PM
ඔහේලාගෙ මේ විගඩම් ඔහේලම බලා ගන්න. බොරුකාරයෝ...!
siri Wednesday, 16 June 2021 11:30 PM
රටෙන් පිට කොහේ හරි ඉඳලා කවුරු හරි "සූම්" තාක්ෂණය යොදාගෙන සම්බන්ධ වුණාද?
sg Thursday, 17 June 2021 12:17 AM
මෙයාලා තමයි ඔය අලුත් වාහන ඩිමාන්ඩ් එකේ දාලා තියෙන්නේ... දැන්ම කෝටුව ගත්තේ නැතිනම් මෙයාලා යන්නෙත් පරණ අය ගිය පාරෙ තමයි.
Anti curruption Thursday, 17 June 2021 07:15 AM
කොහෙන් අව අයද මන්දා