(අංජුල මහීක වීරරත්න)
අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සහ රජයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් අවලංගු කරයි
Darshana Tuesday, 27 March 2018 11:39 AM
හොදටෝම බය වෙලා වගෙයි.
කුමාර් (ගල්ෆ්) Tuesday, 27 March 2018 12:11 PM
මේ ඔක්කොම අප්‍රේල් පළමු වැනිදාටම තියා ගත්තානම් හොඳා
sirimal Tuesday, 27 March 2018 12:50 PM
කතා වෙන්නේ යෝජනාව පරාජය කිරීම ගැන නම් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය දෙනවා ඇති. පෙත්සමට පක්ෂව අත්සන් කරපු හතරදෙනාගේ මතය තමා වැඩි දෙනාගේ මතය කියල ආණ්ඩුවේම ඇමති කෙනෙක් කියන කතාවේ තේරුම මොකද්ද කියල හිතල හිතල තෝන්තුවෙලයි අපිනම් ඉන්නේ.
අප්පුහාමි Tuesday, 27 March 2018 04:12 PM
රට නොගිහින් කොහොමද අපේ ඇමතිවරු ටික ලෝකයේ දියුණු රටවල දැනුම මෙහාට ගෙනෙන්නේ?
Hafeel Tuesday, 27 March 2018 04:49 PM
කව්ද මේක අවලංගු කලේ? ජනාධිපතිද? අගමැතිද?
Nandalal DE SILVA - France Tuesday, 27 March 2018 10:01 PM
එතකොට දැනට විදේශ රටවල පැල් ගහගෙන ඉන්න මැතිඇමතිවරු ඉක්මනට ආපහු මෙරටට දක්කන් එන්න ගුවන් යානා කීයක් විතර ඕන වෙයිද කියන්න පුළුවන් කාටද?