IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

කරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීමට ද එම විරෝධතාවට ප්‍රධාන හේතු වී තිබුණි.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (10)

ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය

සිල්වා Friday, 10 March 2023 04:56 PM

මෙම අරගල සහ වර්ජන රැල්ල දිහා බලනකොට නම් හිතන්නේ 88/89 කැරැල්ල නව මුහුණුවරකින් එනවා වාගේ...

:       7       95

sweneFriday, 10 March 2023 10:10 PM

88/89 කාලේදී බටලන්දකුත් නිලනොවන විවිධ ආකාරයේ ආවුධ සන්නද්ද කණ්ඩායම්ද හිටියා. අදත් එවැනි කණ්ඩායමක් නේද ඔය වැඩ කර තිබෙන්නේ. මොනවා වුණත්, නිරායුධ මිනිස්සුන්ට හමුදාව සහ පොලිසිය ඉදිරියේ ඔය නිලනොවන ආයුධ සන්නද්ද කණ්ඩායමෙන් පහර දෙනවිට හමුදාව සහ පොලිසිය නිරායුධ අය සහ ශිෂ්‍යයින් ආරක්ෂා නොකළේ ඇයි? මේකටද ජනතාවගේ බදු මුදලින් රටේ ආරක්ෂාවට වියදම් කරන්නේ? තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසින් උද්ඝෝෂණ සහ පෙළපාලිවලට ඕනෑ තරම් ඉඩ තියෙනවා කියලා ජනපතිත් ප්‍රකාශ කළා...

:       38       3

BamunuarachchiSaturday, 11 March 2023 08:38 AM

ඔව් ඔව්, ඒක තමයි අපි කියන්නේ. ශ්‍රීමත් ප්‍රේමදාස හිටියා නම් ජේවීපී නායකයින් හීන් කෙඳිරියක් සමග සවර්ගෙට යනවා සිකුරුයි.

:       2       29

Bamunuarachchi Friday, 10 March 2023 10:16 PM

අපිට සාමකාමීව ඉන්න දීපල්ලා. අපේ ජීවිතවලට අරගල කාරයින් අකුල් හෙලනවා නම් BBQ කළත් අපට කමක් නැත...

:       3       44

fairoosSunday, 12 March 2023 02:04 PM

මේවගේ කාලකණ්ණින් ඉස්සෙල්ලාම තොලොංචි වෙලාම යන්න ඕනෑ. නැතිනම් රට හදන එක බොරු...

:       0       1

kasun Saturday, 11 March 2023 09:01 AM

ඉතින් ඇයි එන ඩොලර්ටික නවත්තන්න ඕක ඉස්සරහ නාඩගම් නටන්නේ... ?

:       0       29

Lalla Saturday, 11 March 2023 11:04 AM

පෙළපාලියේ ඇවිත් පොලිසිය එක්ක ගැටිලා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලට රිංගන්න ඉඩදීම නිවැරැදිද? පොලිසිය හරිද, වැරැදිද කියලා නොව එම ක්‍රියාවලිය කලින් සැලසුමක් ඇතිව කළ දෙයක් වගේ නොවේද? ගැටුමක් ඇතිකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන කල පෙළපාලියක් වගේම පොලිසිය තවම ඉගෙනගෙන නෑ ගැටුමක් නැතිව පෙලපාලි පාලනය කිරීම...

:       1       21

Chris Saturday, 11 March 2023 11:16 AM

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතා ගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනි තනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ....

:       1       36

Bra.. Saturday, 11 March 2023 02:56 PM

රනිල් හාමුගේ මහා ගෙදර ගාව ඇයි මේ උද්ඝෝෂණයේ...! අපි කොයින්ද හිනාවෙන්නේ..?

:       5       2

Bamunuarachchi Sunday, 12 March 2023 04:38 AM

ජෙප්පෝ කන්නේ, බොන්නේ, හිනාවෙන්නේ පස්ස පැත්තෙන්... මොකද ඔවුන් ලෝකෙට බිහිවුනෙත් ඒ පැත්තෙන් නිසා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 686 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 600 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 99 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 534 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 925 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 496 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site