IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’

(යොහාන් භාසුර)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්‍ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉදිරියට ගෙනවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ජදන්යට කළ දේම ජනාධිපතිවරණයට කිරීම අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය.

කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ කාර්යාලයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

එය එසේ වුවහොත් ඡන්දයෙකින් ආණ්ඩු වෙනසක් කිරීමට පුන පුනා බලා සිටින ජනතාව රැවටීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ක්‍ෂය වැනි විපපක්‍ෂයේ පක්‍ෂ මේ වන විටත් එයට කැමැත්ත පළකර ඇති බවත් ඒ මහතා කීය.  

කථා නායකවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා යැයි ජනාධිපතිවරයාට දැනුම් දුන් විට ජනමත විචාරණයට යොමු කළ යුතු බවත් ජනමත විචාරයෙන් ජනතාව එය සම්මත කළහොත් ජනාධිපතිවරයා එම තීන්දුව සහතික කිරීමෙන් පසුව එය රටේ නීතිය බවට පත්වන බවත් මන්ත්‍රීවරයා කීය.  

එම ජනමත විචාරණයේ ප්‍රතිඵලය කවුරුන් හෝ අභියොග්යට ලක්කළ හොත් එනම් ආණ්ඩුවම ඔවුන්ගේ කෙනෙක් හරහා අධිකරණයට ගියොත් එම නඩුව අවසන් වන තෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි නොවන්නාක් මෙන්ම ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව ද උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (3)

ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’

සාලිය​ Tuesday, 13 February 2024 04:26 PM

විධායක ජනාධිපති ධූරය විෂ ගුලියකි. සීනි හෝ මොනවා තැවරුවත් කමක් නැහැ. ඉවත් කල යුතුය​.

:       0       0

ගදය උම්මන්පිල Wednesday, 14 February 2024 08:43 AM

රුපියල් 100ක් දෙන්නම් කිව්වනෙ. පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නකො මන්ත්‍රී තුමෝ .

:       0       2

Dasa P Thursday, 15 February 2024 06:52 AM

අර හිටවපු ගස් ලක්ෂයට මොකද උනේ?මගෙන් රුපියල් 100 කුත් ගත්තා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 120 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 290 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1081 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 212 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 331 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 958 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site