IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව හොඳටම කරන එකම දෙය රටේ තීන්ත ඉවර වෙනතුරු මුදල් අච්චු ගැසීම යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කළු සල්ලි සුදු කරන පනත් ගෙන්න හදිසි වුණත් කොරෝනා පාලනය සඳහා පනතක් ගේන්නේ ආණ්ඩුවට හදිසි නැතැයි කී රහුමාන් මහතා දැන්වත් හොරා පොලිස් සෙල්ලම නතර කරන්නැයි ඉල්ලා සිටින බවද කීය.

ආණ්ඩු විරෝධය දිනෙන් දින වැඩිවෙමින් තිබෙන පසුබිම යටතේ මර්දනය ක්‍රියාත්මක කර තිබෙන බවද රහුමාන් මහතා පැවසීය.

 



අදහස් (12)

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා

Nethmi de Silva Monday, 06 September 2021 04:27 PM

ආණ්ඩුවනම් එපා වෙලා නැහැ හැබැයි අලුගෝසුවන් වැනි විපක්ෂේ අයවනම් එපා එපා උනා.....

:       71       26

weeraya Monday, 06 September 2021 04:40 PM

ඔය වටිනාකමක් නැති සල්ලි හොර සල්ලි හා සමානයි.... මේකෙ රඟේ දැනෙන්නේ තව අවුරුදු 2කින්, 3කින් විතර... එතකොට ඔය සල්ලි අච්චු ගහපු අය හොයාගන්නවත් පුළුවන් වෙයිද මන්දා...?

:       11       34

Kule Monday, 06 September 2021 05:14 PM

ඔහෙලා අවුරුදු 5ක් කරලා ගිය හරියේ ප්‍රතිඵල තමයි.

:       61       23

FAIROOMonday, 06 September 2021 06:11 PM

නුඹලා වගේ වහල්ලු ඉන්නකන් සර් පාස් තමයි.

:       22       30

JayasekaraTuesday, 07 September 2021 09:20 AM

වහල්ලු කෙසේ වෙතත් පහු ගිය අවුරුදු 5 ඉවර උනේ නැත්නම් අපිත් ඕගොල්ලන්ගෙම අර පාස්කු බෝම්බකාරයන්ගේ රට පුරා බෝම්බ වලට අහුවෙලා මැරිලා .හරිම දුක ඇති නේද .වරිගේ අයට බනිනවට .මුස්ලිම් අන්තවාදීන්ට උඩ ගෙඩි දීලා තව බයිලා කතා කරනවා

:       0       1

Raveendra Monday, 06 September 2021 05:35 PM

"හනුමාන්" ගොයියාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු.අප රට මෙසේ අගාදයට පත්වන්නට "තමුසෙලා" කිසි ලෙස ධායකවුයේම නැද්ද ? ඒ සියල්ලටම දැන් බලයේ සිටින "හරකුන්" පමණද වගකිව යුත්තේ ? බලය නොමැතිව දැන් විපක්ෂ පට්ටියේ වේලි වේලි ලැග "උඩුබුරමින් සිටින මිහරකුන්" මේ මහා විනාශයට වගකිව යුතු නැද්ද ? තමන්ගේ උගත් පුතාණෝ වගේම මේ කරදරකාරී අවස්ථාවේත් තමන් බලන්නේ වචනයකින් හෝ දේශපාලන වාසියක් නොවේ... දවසට පස්වතාවක් ආගම අදහන "හනුමන්" උන්දෑ අවංකව පිළිතුරු ලබාදෙයි යන්න අප බලාපොරොත්තු වන්නෙමු.

:       19       20

Chandima Monday, 06 September 2021 05:39 PM

ඇමෙරිකාවත් සල්ලි අච්චු ගහද්දී, අපි සල්ලි අච්චු නොගහ කොහොමද?

:       12       18

gamageMonday, 06 September 2021 08:02 PM

ඇමෙරිකාවට මේ තත්වය උදාවෙලා හුඟක් කල්... ඒ නිසා තමයි අද ඇමෙරිකාව ගෙවාගන්න බැරිතරම් චීනයට ණයවෙලා ඉන්නේ...

:       1       11

අනුර Monday, 06 September 2021 07:34 PM

තීන්ත ඉවරවෙන තුරු නොවෙයි තීන්ත ණයට අරන් හෝ සල්ලි අච්චු ගහලා මේ වැටුණු රට ගොඩ ගත හැකි නම් අසරණ ඡනතාවට මේ අවස්ථාවේදී ⁣ලබාගත හැකි ලොකුම සහනයකි. ලෝකයේ බොහෝ රටවල් මේවැනි අතිදුෂ්කර වකවානුවේදී කරනුයේත් මුදල් අච්චු ගැසිමයි. වෙනසකට ඇත්තේ එම මුදල් වල අගය දිනෙන් දිනම ඉහළ යන අතර අපේ මුදලේ අගය පහත වැටීමයි. මෙහි වගකීම අසරණ ඡනතාව මත පැටවීම අනුමත කළ නොහැකිය. ඡනතාව දේශපාලුවන්ට වන්දනාමාන කළ යුතු නැත.

:       8       12

RaveendraMonday, 06 September 2021 08:28 PM

සහතික ඇත්ත අර පක්ෂ, මේ පක්ෂ කියන සෑම පක්ෂවලම ඉන්න මී හරකුන් හිතාගෙන සිටින්නේ රටේ පුරවැසියන් සියල්ලන්ම ඒ ඒ කාලකන්නි දේශපාලුවන්ගේ පක්කලියන්... අම්බැට්ටයින් හෝ වන්දනාමාන කරන නුගතුන් ලෙසයි. එසේ නමුත් මේ දේශපාලුවන් පට්ටියේ ලගින්න ඡන්දෙ ඉල්ලාගෙන එන්නේ නම් හතරට පහට නැවී හිඟන්නන් ලෙසවූවත් අවසානයේ මේ සියලුම දේශපාලුවන් පක්ෂ භේදයකින් තොරව දිනුම් ඡන්දය ලබාදුන් බූරු ඡන්ද දායකයින් වන අප සැමදා පරාදයි...

:       2       14

Rohana Monday, 06 September 2021 11:19 PM

සල්ලි අච්චුගැසීමේ අවසාන ප්‍රතිඵලය වැඩිවූ මුදල් තොගයට සමානුපාතිකව බඩුමිල ඉහල යාමයි. දැන් බඩුමිල ඉහලයනබව පෙනෙන්නේ නිෂ්පාදන අඩුවීමටත් වඩා රුපියල් බිලියන 3200 ක මුදලක් සංසරනයට අළුතින් එකතුවීම නිසයි.

:       1       10

Bamunuarachchi Wednesday, 08 September 2021 11:21 AM

හලෝ සල්ලි කියන ඒව අච්චු ගහනවා මිසක් ගස්වලින් කඩනවයැ මොනවද මේ කියන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1705 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2877 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1212 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 997 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1425 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 660 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site