IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආණ්ඩුව රට බෙදන්න හදන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

මතෘභූමිය ඊළාම්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ උවමනාවන්ට අනුව බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක් වර්තමාන රජය ක්‍රියාත්මක කරමින් සිටින බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

මාදුළුවාවේ සෝභිත හිමියෝ ජීවතුන් අතර සිටියා නම් වත්මන් රජයට විරුද්ධව කටයුතු කරන බව ආනන්ද හිමියෝ කීහ.

පැවිදි හඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එසේ සඳහන් කළහ.

web_DSC0941



අදහස් (0)

ආණ්ඩුව රට බෙදන්න හදන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

නිමල්රජපක්ෂ Tuesday, 04 October 2016 08:49 AM

කෝ අර ආරක්ශක සේනාව තවම හදනවද ? (ර)

:       0       0

රිෂාන් Tuesday, 04 October 2016 08:53 AM

මේ කතා නම් දැන් අපිට තිත්ත වෙලා තියෙන්නේ හැමෝම තම තමන්ට වාසි පැත්තට වෙලා ප්‍රකාශ නිකුත් කරන එක විතරයි. අලුත් මත සමාජයට දාල මිනිස්සුන්ගේ මොළ හෝදන වැඩේ දැන්වත් නවත්තන්න. (ර)

:       0       0

සජී Tuesday, 04 October 2016 09:51 AM

බලයට පත්වීමට වුණු පොරොන්දු ඉටු කරනවා මේ ආණ්ඩුව දැන් (බ)

:       0       0

ටෙෂාන් Tuesday, 04 October 2016 09:56 AM

කණගාටුවෙන් වුනත් අැත්ත කියන්න ඕන, ඉන්න කට්ටිය දිහා බලපුවම කියන්න පුළුවන්, මේ පිටිපස්සේ ඉඳල නැති ප්‍රශ්න ඇති කරන්නේ කවුද කියලා. (බ)

:       0       0

නන්ද Tuesday, 04 October 2016 10:06 AM

ඔබ වහන්සේලා විහාරස්ථානවලට වෙලා ඉඳගෙන ආගම-දහම අදහාගෙන, පිනක් දහමක් සිද්ධ කර ගන්නවානම් හොඳයි. ඒක ඔබවහන්සේලාටත් රටටත් යහපතක්.(බ)

:       0       0

ගයාන් Tuesday, 04 October 2016 10:11 AM

ඇමරිකාවෙන් සහ ලෝක බැංකුවෙන් නය ගැනීමට නම් රට බෙදන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ යුතුය .(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 04 October 2016 10:18 AM

කවුද මේ උණුසුම් පුවත ඔබ වහන්සේට දැන් වුයේ ?(හේ)

:       0       0

චතුරි Tuesday, 04 October 2016 10:21 AM

හාමුදුරුවෝ මේ කෙටුම් පත සකසනවා දැක්කා වගේ කියන්නේ සිල්පද කඩන එක වැරදි නේද . (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 04 October 2016 10:47 AM

රට විනාශයට පත්වෙනකොට අතීතයේ සිටම රට බේරගන්න, මෙන්ම සිංහල නායකයෝ සතුරන්ගෙන් බේරගන්න භික්ෂුන් වහන්සේලායි මුල්වී කටයුතු කලේ ,ඒ දේ තමයි අදත් මේ භික්ෂුන් වහන්සේලායි සිදු කරන්නේ. නන්ද ඔබ ශ්‍රී ලංකා ඉතිහාසය ඉගෙනගෙන නැතිනම් කරුණාකර දන්නා කෙනෙකුගෙන් අහගන්න.(රේ)

:       0       0

අර්ජුන Tuesday, 04 October 2016 11:09 AM

ඔබවහන්සේලා වහාම විමල් වීරවංශ මන්ත්‍රී තුමාට මල්වතු මහා නායක මහා හිමි පානන්වහන්සේ පෙරදා වදාළ දේශනාව අහන්න. (රේ)

:       0       0

කසුන් Tuesday, 04 October 2016 11:43 AM

කවූද මේ නන්ද ලාල්... මේ අර ප්‍රංශයේ ඉදන් කොමෙට්ස් දාන කෙනා නේ ... කිව්වොත් ඇත්නම් කියන්නේ ඔයවගේ හරයක් තැති දෙයක්ම තමයි. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 04 October 2016 11:54 AM

බණ්ඩාර-කැකිරාව, ශ්‍රීලංකා ඉතිහාසය ඉගෙන ගත්තා වගේම වර්තමානයත් අවබෝධ කරගන්නේ නම් මැනවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 283 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 283 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 364 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 284 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 413 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 441 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site