(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වර්තමානයේ දැඩි අර්බුදකාරී තත්වයක පසුවුවද ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආණ්ඩුවේ කටයුතුවල වගවීම සහ විනිවිදභාවය ඉහළ දැමිය යුතු යන්න ජනතාව මෑතකදී දැක්වූ විරෝධතාවලදී නැවත නැවතත් දැඩිව කළ ඉල්ලීමක් බව එම නිවේදනයේ සඳහන් වේ.
වගකීම සහ විනිවිදභාවය තහවුරු කරන්නැයි ජනතාව නැවත නැවත ඉල්ලා සිටිය ද එම එකඳු හෝ කරුණක් සැළකිල්ලට නොගෙන පරණ පුරුදු ලෙසම කටයුතු කිරීම රටේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ කටයුතුවල තිරසරභාවය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවය දනවන බව ද වෙරිටේ රිසර්ච් ආයතනය කීය.
රජය 2022 වසරේ යෝජනා කළ ප්‍රතිපත්ති ප්‍රකාරව රජය කටයුතු කර තිබේද යන්න පිළිබඳව එම ආයතනය කළ සමීක්‍ෂණයකින් තොරතුරු රැසක් හෙළිව ඇති බව ද වෙරිටේ රිසර්ච් වැඩි දුරටත් සඳහන් කළේය.
එම ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම
ruwan Thursday, 23 March 2023 04:16 PM
මෙඑකත් මේ ලන්කවෙම එකක්. කා ගෙ හරි කටු කන එකක් ද දන්නෙ නෑ