ආණ්ඩුව යෝජනා කරන විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟතාවයක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට ජනවාරි 1 වැනිදායින් පසු රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොවන බවත් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හා විශ්‍රාම වැටුප පිළිබඳව බලපිටියේ දී සාකච්ඡාවක එක්වෙමින් පැවසීය.
19 වතාවක් සංශෝධනය කර තිබෙන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඇතැම් දේශපාලනඥයන් ඊට විරුද්ධ බවද කිසිම දේකට පක්ෂ නැති දේශපාලනඥයන් මෙරට සිටින බවද ඔහු කීවේය.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟ නෑ‘
ජයන්ත Sunday, 03 January 2016 09:22 PM
ආණ්ඩුවට කඩේ යනවට ගෙවනව.ගෙවන නිසා කහිනව,මෙහෙම කෙනෙක් යුනියන් එකක ඉන්නව කියන්නෙ ඒ යුනියන් එකට අබ සරණයි.!!!(අ)
සරත් ජයකොඩි Sunday, 03 January 2016 10:32 PM
මෙයා ගැන අපි හොඳට දන්නවා (අ)
ඇසළ Sunday, 03 January 2016 11:57 PM
කඩේ ඇතුලේ ඉදන් අපිට කොකා පෙන්නනවා. කොන්ඩේ බැදපු චීනෙකුට ඕක කිවුව නම් හොදයි. (අ)
පද්මිණී Monday, 04 January 2016 08:38 AM
ආයු කාලය වැඩිවෙන කොට විකල්ප ක්‍රමයකට යන්ටම වෙනවා. (ම)
බෙනට් Monday, 04 January 2016 12:39 AM
අරගලයට නව ජවයක්!!! (නි)
කමල් Monday, 04 January 2016 12:53 AM
දහම් කියන්නේ ගිය ආණ්ඩුවට කැමති කෙනෙක් වගෙයි (නි)
මදුර Monday, 04 January 2016 02:38 AM
සුනාමි ආධාර වලට කරපු දේවල් අපි දන්නවා . එන්ජිඕ වලට කඩේ ගිහින් මෙච්චර කල් හම්බ කරගත්තා මදිවට දැන රජයටත් කඩේ යනවා . (ම)
සුරන් Monday, 04 January 2016 04:58 AM
අනේ කම්කරු ජනතාවනි මෙම පුද්ගලයාව සත පහකට විශ්වාස කරන්න එපා. මේයා ආණ්ඩුවට කඩේ යන , කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියමින් කම්කරුවන් පාවාදෙන පුද්ගලයෙක්. (බ)
දුමින්ද Monday, 04 January 2016 05:10 AM
සුපිරි වෙළඳසල් යාමක් (බ)
සෙනෙවි Monday, 04 January 2016 05:44 AM
දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ගේන්න යෝජනාවක් ඇති බව අගමැතිත් ප්‍රකාශ කළා. එවිට ඉබේම දැන් තියෙන ක්‍රමය අහෝසි වෙනවානේ . (ම)
ඉරෝෂ් Monday, 04 January 2016 06:00 AM
අනේ මහත්තයෝ ඇති නේද දැන් ඔය නාඩගම්, ආණ්ඩුවටත් වැඩක් කරන්න ඉඩ දෙන්නකෝ, මේ රටේ තව අය ජීවත් වෙනවා, ඔයාලගේ ප්‍රශ්නම විසඳන්න පුළුවන්ද හැමදාම ? (බ)
සමන්ත Sunday, 03 January 2016 02:13 PM
කට ඇරියොත් මොකක් හරි කතාවක්.(හේ)
දහම් Sunday, 03 January 2016 03:09 PM
පීචන් වෙවී ආණ්ඩුවට කඩේ යනවා. ඔහේගේ යූනියන් ජොබ් එක ළඟදීම නැතිවෙනවා (බ)
කුමාර් Sunday, 03 January 2016 04:34 PM
මේ අය කියන දේවල් අපි නම් ගණන් ගන්නේ නැහැ (නි)
ජගත් Sunday, 03 January 2016 04:49 PM
ඔයාලා මොනවාටද එකඟ ..? (නි)
ඩිල්ෂාන් Monday, 04 January 2016 07:42 AM
එතකොට වෛද්‍යවරුන්ට වඩා තමන් ට නුවන තියෙන බවද මේ මිනිහ මේ කියන්නේ? සත පහකට විශ්වාස කරන්න බැරි බව කපටි මූනෙන්ම පේනවා. මේ සුරංගනා කතාව කියන්න ආණ්ඩුව මෙයාට හොඳ ගානක් දීල ඇති. (බ)