මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ආණ්ඩුවේ වාහනෙන් කුඩු ඇදලා
රුපවතී Thursday, 01 October 2015 06:15 PM
වාහන අන්කේ නෙවෙයි... පෙන්නන්න එයාලගේ මුණ ලොකුවට අදුනා ගන්න මහජනයාට. (ර)
හේවාවිතාරණ Thursday, 01 October 2015 06:25 PM
අහිංසක පොලිස් නිලධාරීන්ට ගෙදර යන්න වේද දන්නේ නැහැ. (ර)
උපේක Thursday, 01 October 2015 08:47 PM
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (නි)
නිවන්තක Thursday, 01 October 2015 11:59 PM
ඇයි මිනිස්සු අපරාධ කරන්න බය නැත්තේ? (නි)
ජෙරාඩ් Thursday, 01 October 2015 11:59 PM
අංක තහඩුත් වෙනස් කරලද? (නි)
සරත් Friday, 02 October 2015 01:05 AM
කුඩු විකුණන අයට මරණ දඬුවම ඕනෑ නැහැ. එයාලට අහුවෙන කුඩු වලින් බාගයක් බොන්න සළස්වන්න. එතකොටවත් එයාලා හැදෙයිද බලන්න... (නි)
දුමින්ද Friday, 02 October 2015 02:02 AM
බිම් මට්ටමට නොගිය මතට තිත! (නි)
වීරකෝන් Friday, 02 October 2015 02:14 AM
මේ වසංගතය අවසන් වෙන්නේ නැද්ද? (නි)
හිමාල් Friday, 02 October 2015 02:14 AM
මේ කුඩු කාගෙද දන්නෙ නැහැ (නි)
ඉසුරන්දි Thursday, 01 October 2015 01:39 PM
මදැයි කළා.අපරාදේ ජීවිතයම සදා අඳුරේ. (නි)
වසන්ත Thursday, 01 October 2015 02:57 PM
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
වසන්ජය Thursday, 01 October 2015 03:00 PM
අපේ රටෙන් මත්කුඩු නැත්නම් හෙරොයින් තුරන් කරන්න වගකිවයුත්තෝ උත්සාහ නොකරන්නේ ඇයි? පොලිසියට අහුවෙන අයගෙන් තොරතුරු ලබාගෙන රටට ගෙන්වන මුදලාලිලා අල්ලන බැරි ඇයි? හෙරොයින් රටට වසංගතයක් (නි)
ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 06:19 AM
මෙම කුඩු ප්‍රවාහකයාගෙන් මිට සම්බන්ධ සියලුම අලගිය වැලගිය තැන් සොයා ගන්න පුළුවන් නේද? (ර)