(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ මැතිඇමතිවරු රාජ්‍ය දේපල හොරා කන විට ජනතාවාදී විපක්ෂය වන සමගි ජනබලවේගය ආණ්ඩුවේ සැබෑ වගකීම් ඉටු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බංකොලොත් රටක රට පාලනය කරන ආණ්ඩුවට පාසල්වලට පරිගණකයක් දෙන්න බැරි වුවත් ජනතා විපක්ෂය වන සමගි ජන බලවේගය එම කාර්යය මේ වන විටත් සාර්ථකව සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂය මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන විට බංකොලොත් රටෙත් අල්ලස, දූෂණය, වංචාව, කොමිස් ජාවාරම් දිනෙන් දින සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය රාහුල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආණ්ඩුවේ සැබෑ වගකීම් ස ජ බ ඉටුකරනවා
abaran Thursday, 08 February 2024 01:11 AM
පාසලකට පරිගණකයක් දෙන එක හොඳයි . හබැයි එකෙන් දේශපාලන වාසි ගන්න හදනවා නම් එක ඉතාම පහත් වැඩක්. ඔහෙට කිසිම නිර්මාණාත්මක හැකියාවක් නැහැ . කාලයක් පන්සල් වලට 50,000 ගැනේ දීගෙන ගියා . දැන් ඉස්කොලගානේ ගිහින් පරිගණක බෙදනවා . මොනවා කලත් ඊළඟ චන්දෙන පස්සේ ඔයාගේ විහිලු කතා ආයේ අපිට ඇහෙන එකක් නැහැ කිරි පුතේ