IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘‘ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරන්න හදනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව අනාවරණය වන අලුත් තොරතුරු පැතිරවීම වැළැක්වීමේ අරමුණින් ආණ්ඩුව හදිසියේම සමාජ මාධ්‍ය පාලනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(20)පැවසීය.

ආණ්ඩුවට එරෙහිව සාකච්ඡා වන චැනල් ෆෝ වීඩියෝව ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා වාරණය කිරීමේ අරමුණෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

රුසියාව, චීනය, උතුරු කොරියාව මෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරමින් ඒකාධිපති පාලනයක නිරත වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.

ආණ්ඩුවේ දුෂණ, වංචා ඇතුළු තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවත් රහුමාන් මහතා පැවසීය.

 



අදහස් (3)

‘‘ආණ්ඩුව සමාජ මාධ්‍ය පාලනය කරන්න හදනවා‘‘

City Thursday, 21 September 2023 05:48 AM

ජාතියකට සහ එහි ජනතාවට විනය සහ යුක්තිය ඇති කිරීමට ඕනෑම දෙයක් නියාමනය කර පාලනය කළ යුතුය.

:       0       0

Saman Thursday, 21 September 2023 07:21 AM

අයියෝ ඔයගොල්ලන් බලයේ හිටි කාලයේදී ඕක වුණේ. ඒ දවස්වලම හරියට හෙව්වා නම් කවුද කරේ කියලා අල්ලගන්න තිබුණනේ. ඒ වෙලාවේ ඔයාලගේ සජිත් පිල හුම් සද්දයක් කරේ නෑ. දැන් කෑගහනවා. අනික ඔය කියන සමාජය මාධ්‍ය පාලනය ගොඩක් බටහිර රටවල්වලත් හිමීට සිද්ධ වෙනවා. ඇමරිකාව එංගලන්තය වගේ ලොක්කෝ අපි වගේ සොක්කන්ට සත්තම දාන ගමන් එයාලත් සද්ද නැතිව නීති සම්මත කරනවා එයාලගේ රටවල වෙන දේ පාලනය කරන්නත්. ඇමරිකාවේ ඉඳලා Edward Snowden කියන තැනැත්තා පැනලා ගියේ ඇයි කියලා හොයන්න.

:       0       0

kotiya Thursday, 21 September 2023 08:36 AM

ඉතින් සංතෝස වෙයන්කෝ. උබත් ඉන්නවනේ පාස්කු ප්‍රහාරෙ පිටිපස්සේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3633 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4179 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 750 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1051 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2988 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3902 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40165 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site