බරපතල වංචා දූෂණ සම්බන්ධ පුද්ගලයන් යම් යම් ආකාරයට ආරක්ෂා වන්නේ නම් එය මහජනතාවට දුන් පොරොන්දු සාපරාධී ලෙස සිඳ බිඳ දැමීමකියි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සරත් සරත් විජේසූරිය අද (16) කොළඹ පුස්තකාල ශාලාවේ මාධ්‍ය හමුවක දී පැවසීය.
‘මේ නිසා ආණ්ඩුව ගැන මහා සැක සංකා මතු වී තිබෙනවා. විමල් වීරවංශ හා සජීන් වාස් ගුණවර්ධන ගැන මිනිසුන් ප්‍රශ්න කරනවා. මේ දේවල් සිද්ධ වෙන ආකාරය හරිම අවලස්සනයි. අපිට දැනෙනවා දූෂණයට එරෙහිව ආණ්ඩුවේ කිසිම විනිවිද බවක් නැති බව.’ විජේසුරිය මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ආණ්ඩුව හොරුන් සමඟ ගිවිසුම් ගහලා'
ජගත් Monday, 16 May 2016 07:38 PM
මෙයාලගේ සටන එකක් අරමුණු තව එකක්. මෙයාලට හොදට එන්.ජී.ඕ. වලින් ගැන ලැබෙනවා මෙයාල රට විකුනනවා.(කෞ)
උපාලි Tuesday, 17 May 2016 01:09 AM
මෙයාල මෙරටට කරපු දේ මොකක්ද? මිනිසුන්ට ජීවත්වෙන්න විදියක් අද නැහැ. බදු පිට බදු ගහලා. ඒවා ගැන මෙයාලට ගානක් නැහැ. (නි)
ඇන්ජෙලෝ Monday, 16 May 2016 12:17 PM
ඇත්තටම ඔබල වගේ කිසිවෙක් නැති වුනොත් අපිට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ, සාමාන්‍යයෙන් යමක් කමක් කල හකි අය තමන්ගේ වැඩක් බලාගන්නව හැර ඔබලා වගේ සමජයේ යහපත වෙනුවෙන් ඉදිරිපත් නොවේ. (ර)
තිලක් Monday, 16 May 2016 01:27 PM
මේ දෙතුන් දෙනා නිසාද ලංකාව ඉතිරි වෙලා තියෙන්නේ ? අනේ ලංකාවට ගිය කලක් (හේ)
කොනාර Monday, 16 May 2016 02:01 PM
සමාන්‍ය මිනිසුන් වන බහුතරයට ඕවා වැදගත් දේවල් නොවේ. (හේ)
උපුල් වීරසිංහ Monday, 16 May 2016 02:06 PM
අයහපත් කාලගුණයත් සමග මිනිසුන් එදිනෙද තමන්ගේ කටයුතු කරගන්නේ ඉතාමත් අපහසුවෙනි ඔවුනට දහසකුත් කරදර භාදක වලට මුණ දෙන්නට සිදුව ඇත ඒ අතර මුන්ගේ දේශපාලනය අරමුණු කරගත් මෙවැනි වැඩ වලින් සමාන්‍ය ජනයා ඉතාම අසරණ තත්ත්වයට පත්වේ. ශිෂ්‍ය සටනුයි, දේශපාලන අරමුණුයි යනු දෙකකි . අපිත් දන්න ආකාරයට ශිෂ්‍යයන්ට යම් ප්‍රශ්න ගැටලූ තිබෙන බව ඇත්තය . ඒත් ඒවා ඉස්සර කරගෙන මේ අය මේ යන්නේ තනිකරම දේශපාලන පක්ෂයක අරමුණක් ඉෂ්ට කරගන්නා මාර්ගයකයි.පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ මේ කණ්ඩායමේ ක්‍රියාවන් රජය විසින් වහාම නැවත විය යුතුය.නැත හොත් මිනිසුන් නිතිය අතට ගන්නට ඉඩ තිබේ එහි කෙලවර බිහිසුණු විය හැකිය (හේ)
අබේකෝන් Monday, 16 May 2016 02:08 PM
මේ අය සමාජයට මොනවද කරලා තියෙන්නේ . පුවත් පත් සාකච්චා පමණි. මිනිසුන්ට ඔලුව උස්සන්න බැරිවෙන්න බදු ගහන කොට කසාය බීපු ගොළුවෝ වගේ (හේ)
වජිර Monday, 16 May 2016 02:14 PM
සිවිල් සංවිධාන වලට බලය යා යුතුවේ.(හේ)
සම්පත් බණ්ඩාර Monday, 16 May 2016 02:14 PM
ඒක වෙන්නත් පුළුවන්.(හේ)
වජිර Monday, 16 May 2016 02:16 PM
ඔබ තුමන්ලා කියන කතාවත් ඇත්ත.(හේ)