IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙනවා‘

‘මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. එහි වංචාවක් සිදුවී තිබේද යන්න සොයා බැලුවා. ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (23) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අගමැති අපේක්ෂා පහක් ගැන කිව්වා ඡන්දයට කලින්. ඒවා ඉටුවුණාද කියලා අහනවා. ළඟදීම අයවැයක් එනවා. අයවැය එන්න කලින් ඊට පිටින් කටයුතු කර තිබෙනවා. සංශෝධන රැසක් කරලා. අයවැයක් ඉදිරිපත් නොකර 2010 වසරේ රට පාලනය කළා අපට මතකයි. මේ අයවැයක් ඉදිරිපත් කරලා ඊට පිටින් කටයුතු කළ පළමු අවස්ථාව‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

‘මේ ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙමින් ඉන්නවා. ජනතාවට පොරොන්දු වූයේ මොකක්ද ? මේ ප්‍රකාශ අනුව පැහැදිලියි දූෂිතයින්ට කිසිවක් වෙන්නේ නෑ කියලා‘ යනුවෙන් ද ඔහු පැවසීය.

web_1023DSC02468



අදහස් (0)

‘ආණ්ඩුව හොරු සමග යහන්ගත වෙනවා‘

චමින්ද Sunday, 23 October 2016 12:25 PM

දැන් ඕගොල්ලෝ බබා වෙන්න යනවා , අපිද රනිල්ව මෛත්‍රීව පත් කළේ ? (බ)

:       0       0

ධම්ම Sunday, 23 October 2016 01:38 PM

රජය පෙරළුණු දාක සරල නායකයාට තමාගේ පක්ෂයේ පිහිට මිස අන් අය පිහිටට එන්නේ නැහැ. මෙතරම් පැසුණු දේශපාලන බුද්ධියක් ඇති ඔබලාට මෙය තේරෙන්නේ නැති හැටි. (බ)

:       0       0

ශෂික Sunday, 23 October 2016 02:59 PM

ඉතින් මැතිතුමෝ...අපිද මේ ගොල්ලන්ව බලයට ගෙනාවේ. (බ)

:       0       0

ඇසළ Sunday, 23 October 2016 04:21 PM

රජය හොරු සමඟ යහන්ගතවෙනකොට මහජනතාව වන අපි තමයි ලාම්පුව අල්ලන්නේ (නි)

:       0       0

හිමාල් Sunday, 23 October 2016 05:38 PM

මෙයලා දන්නේ විවේචනය කර කර ඉන්න විතරයි. ඒ ඒ කාලෙට නැඟලා යන මාතෘකා අල්ලා ගන්නවා. අඩුමගානේ මහ බැංකුවේ වෙච්ච දේ මෙන්න මේකයි කියලා පැහැදිලි කරලා දෙන්නවත් දන්න විෂය දැනුමැති කෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

කුමාර Sunday, 23 October 2016 06:04 PM

මහින්ද බලයට ගෙනාවෙත් ජවිපෙ, රනිල්ලා බලයට ගෙනාවෙත් ජවිපෙ (නි)

:       0       0

වින්සන්ට් Sunday, 23 October 2016 08:49 PM

අතීතය ප්‍රචණ්ඩකාරී වුණත් ඔබේ පක්ෂය පිරිසිදු බව අපි දනිමු. පැහැදිලි දේශපාලන අරමුණක් ඇති බවද අපට තේරුම් ගැනීමට හැකිය. නමුත් ජනතාව අතරට ඔබේ පැමිණීම ප්‍රමාණවත් නොවීම ගැන අපි කණගාටු වන්නෙමු. (නි)

:       0       0

සුමුදු Sunday, 23 October 2016 10:06 PM

චමින්ද, ඔවුන් හැර ඔබ කවුද යෝජනා කරන්නේ? ඔය දුෂිත දේශපාලනයෙන් මුදවන්න පුළුවන් පක්ෂයක් තෝරාගන්න. නැත්නම් ඔබ සැමට අබ සරණයි! (නි)

:       0       0

රේණුක Monday, 24 October 2016 02:15 AM

මේ අයට දැන් මේක තමයි ඒගොල්ලන්ගේ එදිනෙදා න්‍යාය පත්‍රය වෙලා තියෙන්නේ. රටේ අහිංසක ජනතාවගේ දුක්ඛදෝමනස්සයන් ගැන දැන් මේ අයට වගේ වගක් නැහැ. (නි)

:       0       0

පීරිස් Monday, 24 October 2016 02:59 AM

දේශය පාලුකරන්නන් හැමෝම ඉන්නේ කොයි පැත්තක් හරි අල්ලගන්න තමයි. ජනතාව තමයි යහනක්වත් නැතුව බලාගෙන ඉන්නේ! (නි)

:       0       0

සුසන්ත Sunday, 23 October 2016 10:58 AM

ආණ්ඩුව හොරු සමඟ යහන්ගත වෙනවා කියලා ඔයා කියනවා. සමහරු රතු පක්ෂ ආණ්ඩුව එක්ක යහන්ගත වෙන බව අපිට පේනවා. එතකොට ඔය රතු පක්ෂත් හොරු එක්ක යහන්ගත වෙනවාද? (නි)

:       0       0

නිමල් Sunday, 23 October 2016 11:08 AM

ජනතාවත් හොරු සමඟ යහන්ගතවී ඉන්න බව ගැන තව කුමට කතාද (නි)

:       0       0

අනිල් Sunday, 23 October 2016 11:41 AM

හොරු එක්ක යහන්ගත වෙන්නේ කවුද කියලා බලාගන්න පුළුවන් ඔය කියන කෝප් වාර්තාව අාවම! (නි)

:       0       0

එරික් Sunday, 23 October 2016 11:46 AM

හා ! කවුද එතකොට මුලින්ම ඒ හොරුත් එක්ක යහන්ගත වුණේ?(නි)

:       0       0

දිනේෂ් Monday, 24 October 2016 05:24 AM

2015 ඡන්ද වලදීත් එහෙමයි. එතකොට හොඳයි දැන් නරකයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 0 0

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 851 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1023 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 533 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 304 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site