IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුවට නෑ

ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 

 

ආණ්ඩු පක්ෂය අද (29) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව ඉදිකිරීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී  අද පැවැත්වීමට නියමිත අතර එය ව්‍යවස්ථා විරෝධී එකක් බවද ඇමැතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දැන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (47)

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුවට නෑ

Ashan Thursday, 29 November 2018 05:14 AM

මෙයාලට රටත් ජනතාවත් වැටී සිටින තත්වෙ ගැන කිසි ගානක් නැහැ. බල තණ්හාව විතරයි

:       372       1091

Buddika Thursday, 29 November 2018 05:15 AM

සදහටම නෑවිත් ඉන්න.... ඒකතමා කරන ලොකුම සේවය...

:       199       1051

වසන්ත Thursday, 29 November 2018 05:26 AM

ව්‍යවස්ථා විරෝධි නෙවෙයි බහුතරේ නැති නිසා යන්නැහැ කියන්න.

:       26       1094

kamaruddeen Thursday, 29 November 2018 05:38 AM

මේ යෝජනවල් ව්‍යවස්ථා විරෝධීනම්, කලයුත්තේ පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ පරාජය කල යුතුයි. පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් පලක් නැහැ.

:       4       1058

Kumara Thursday, 29 November 2018 05:43 AM

ලෝකයේ........ආණ්ඩුව පාර්ලිමේන්තු ව වර්ජනය කරනවා ඇසූ පළමු වතාව. ගිනස් වාර්තාවක් ද දන්නෙ නැ

:       2       1065

Saththaya Thursday, 29 November 2018 05:49 AM

අනේ පින් සිද්දවෙනවා රට වෙනුවෙන් කරන ලොකුම පරිත්‍යාගය .එන්නේ නැතුවම ඉන්න .

:       1       1132

Mahee Thursday, 29 November 2018 05:56 AM

මහින්ද රට බේරාගැනීමේදී දුන් දේශපාලන නායකත්වය ගැන අදත් අපි මුළු හදවතින්ම ගරු කරනවා. හැබැයි, කෙළවරක් නැති හොරකම් මැරකම්, නීතිය කැලේට දැක්කීම, රටෙන් කොටස් සින්නක්රවම විදේශිකයන්ට දීම වැනි දේවල් වැරදි හැටියට නොදක ඉන්න තරම් අපි අන්ධ නැහැ. රනිල් ඉටුකළ කතාකරන්න නිදහස ලබා දීම, ටිකක් හරි නීතියේ ආධිපත්‍යය රැකදීමට උත්සාහ කිරීම වගේ දේවල් හොඳ හැටියට දකින අතරේ කෙළවරක් නැති දුෂණ වංචා මහජන මුදල් හොරකම්කිරීම වැනි දේ නොදක ඉන්න තරම් අපි අන්ධ නැහැ. මෙතනදී පාර්ලිමේතුව වර්ජනය කරමින් මේ කපටි රැල කරන්නේ තමන්ට බහුතරය නැති බව වහගන්න කරන ඇස් බැන්දුමක් බව නොපෙනෙන්න තරම් අපි අන්ධත් නැහැ.

:       3       3090

පෙරුමාල් Thursday, 29 November 2018 06:01 AM

ලෝක වාර්තාවක්නෙ යකෝ මේ තියන්නෙ. ආණ්ඩු පක්ෂය කවද්ද කොහේද යකෝ පාර්ලිමේන්තුව වර්ජනය කලේ?

:       2       664

Bandula. Thursday, 29 November 2018 06:02 AM

ඔබලාට රටේ තිබුණ තැන අද නැතිකර ගෙන නේද කියල හිතෙන්නේ මට විතරද? දැන් බහුතරේ නැහැ කියල මුළුරටම දකිනවා, දැන් වත් මේ ජනතාවගේ මුදල් සහ අපේ රට අගාදයට අද නොදමා සාධාරණව මැතිවරණයකට යනවනම් කාට කාටත් හොඳක් වේවි.

:       3       516

Chanak Los angeles Thursday, 29 November 2018 06:23 AM

ඔවුන් වර්ජනය කරලා නොවෙයි ........එදා පාර්ලිමේන්තුවට කල අපරාධයට ලැබී තිබෙන දඬුවමයි. තව ඉදිරියේදී මොවුන්ට ලැබෙන දඬුවම් බලාගන්න පුළුවනි .

:       2       530

sam Thursday, 29 November 2018 06:29 AM

පොහොට්ටු පක්ෂයේ උගත් , අත්දැකීම් බහුල, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පැත්තකට වෙලා, විමල් වීරවංශ මහත්තයාව ඉස්සරහට දාලා ප්‍රකාශ ඉදිරිපත් කරවන්නේ, ඒ උදවියට රැක ගැනීමට ආත්ම ගෞරවයක්, නම්බුවක් තියන නිසයි .

:       2       342

AnandaRThursday, 29 November 2018 03:52 PM

නැගලා යන කට්ටිය කරත්තෙ ඇතුලෙ ඉන්නකොට ඉස්සරහින්ම ඒක ඇදගෙන යන්නේ කවුද කියලා දන්නවනේ...

:       0       5

dasin Thursday, 29 November 2018 06:31 AM

විජේදාස ආන්ඩු පක්ෂයේ නෙවෙයිද?

:       1       197

Hafeel Thursday, 29 November 2018 09:19 AM

විජේදාසත්, වසන්ත සේනානායකත් හැමදාම දිනන පැත්තේ. සාමාන්‍යයෙන් මේ සෙල්ලම දාන්නේ හකීම්, රිෂාර්ඩ්, රාජිත, තොන්ඩමන්. දැන් දෙදෙනාමත් එකතුවුණා.

:       0       0

Sara Thursday, 29 November 2018 06:32 AM

ආණ්ඩු පක්ෂය වර්ජනය කරනවා කියල ඇහුවමයි. ඒ කියන්නේ ඇත්තටම ආණ්ඩුව මෙයාල නොවන බවනේ. විපක්ෂයනේ වර්ජනය කරන්න ඕනේ.

:       1       385

Hafeel Thursday, 29 November 2018 06:33 AM

ඊළඟ ඡන්දෙදී සදහටම ගෙදර යවන්න ඕනේ. පුලුවන්නං, වැටුප්, වරප්‍රසාද සේරම වර්ජනය කරන්නකෝ. ඒවා කරන්න නැතුව ජනතාව මුලා කරනවා.

:       2       406

mohan Thursday, 29 November 2018 06:42 AM

ඔබතුමා කොහොමත් නාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ ...... මොකද? ඔබතුමා කවදාවත් බුද්ධිමය සංවාදයක් කරලා නැහැනේ.

:       2       713

sili bili Thursday, 29 November 2018 06:56 AM

බහුතර නැති ආණ්ඩුවක් පවත්වාගෙන යන්න බෑ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි. වැදගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ඉඩ දෙමු. බලයට කෑදර වීමෙන් වන්නේ ජනතාව කරදරයට පත්වීමයි .....

:       1       283

Nishanath Thursday, 29 November 2018 07:29 AM

මේ අය බලය තිබුණූ කාලෙත් අපි ගැන නෙවේ ඒ අය ගැන තමා හිතුවේ......

:       1       328

banda Thursday, 29 November 2018 08:35 AM

පාර්ලිමේන්තුවට එන්න එපා විරුද්ධ පක්ෂේ 123 ක් ඉන්නවා. අාවොත් කපෝතියි...

:       0       0

wasantha Thursday, 29 November 2018 08:37 AM

ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අඳුරන්නේ නෑ. ගල්කටස් නියාය තමයි ඕක අඳුරන්නේ. මිනිහෙක් කරලා ගත්තේ මහින්ද මහතායි.

:       0       0

banda Thursday, 29 November 2018 08:37 AM

පාර්ලිමේන්තු බත් එක නැතුව මෙයා දැන් ටිකක් කෙට්ටු වෙලා අනේ...

:       0       0

Rohan Dayadara Paris Thursday, 29 November 2018 08:49 AM

ප්‍රංශය වැනි රටවල් එහෙම තමයි වැරදි කළොත් ජනාධිපතිත් උසාවි යනවා දඬුවම් විඳිනවා. ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම එහෙම විය යුතුමයි. එතකොටවත් අපේ රට හැදේවි... හැකි ඉක්මණින් නීති හදන්න. 20... වෙනි සංශෝධනයට ඇතුලත් කරන්න. අතීතෙට, වර්තමානෙට, අනාගතයට, බලපාන විදියට කියලා.. මම යෝජනා කරකවා..!!!

:       0       0

Uditha -London Thursday, 29 November 2018 08:50 AM

රාජපක්ෂ පොදු දේපලක් විදිහටනේ ලංකාව තිබ්බේ.. ලංකාව රජපක්ෂ පවුලේ දේපලක් කියලා තමයි රාජපක්ෂ පුතාලා ටික, මාමලා ටික හිතන් හිටියේ... දැන් ඇත්ත කතා කලොත් මේ ගොල්ලන්ට බහුතරය නැති නිසානේ ඔහොම නටන්නේ.. මහජනතාව එ්ක දන්නවා.. කොන්දක් තියන දේශපාලකයෝ විදිහට රටට ආදරයක් කැක්කුමක් කිසි කෙනෙක් නැහැ ඔතන.. දැන් මේ රට වැටිලා තියන තත්වේ ගැන කිසි ගානක් නැතුව අපේ ඡන්දෙන් අපි පත්කරපු මේ ගොල්ලෝ මොනවද දැන් මේ කරන්නේ? ලෝකයක් බලන් ඉන්නවා.. මේ වෙන දේවල් දිහා.. කිසිම කෙනෙක්ට කිසි ගාණක් නැහැනේ.. මහජනතාවනි !!! කරුණාකරලා ඔබේ ඡන්දෙ පාවිච්චි කරද්දී සියදහස් ගුණයක් හිතලා මීට පස්සේ ඔබේ ඡන්දෙ පාවිච්චි කරන්න.. අඩුම තරමේ ඡන්දෙ දෙන්න කලින් ඡන්දය සාමාන්‍ය පෙළවත් සමත් කෙනෙක්ද කියලා හොයලා බලන්න..

:       0       0

ගල්කටස් Thursday, 29 November 2018 10:30 AM

ඔහොම යං... හැබැයි නඩු තීන්දුව එනකම්. හැබැයි එකේ තීන්දුව වන්ෂොට් කියන විදිහට එයාලා දිනුම් නම් කරුණාකරලා අාණ්ඩුව අත් හරින්න මිනිස්සුන්ට රට ගැන හැඟීමක් නැතිනම් ඔබටත්, මටත් එය වැඩක්ද නැත. දවසක රට දෙකඩ කිරීමට හැදුවොත් එදාට අායුධ ගෙන සටනට බහින්න අපි සුදානම් මිත්‍රයා... තවදුරටත් මහින්ද මහත්මයාට අපහාස කරන්න ඉඩදෙන්න එපා. නඩුතීන්දුව එන තෙක් බාලා සිටිමු ප්‍රවේශමෙන්...

:       0       0

Sarasi Thursday, 29 November 2018 11:20 AM

සමහරු දේශපාලනයට ආවේ වර්ජන තර්ජන උපවාස කරන්න සහ තමන්ගේ හතරවරිගය පොහොසත් කරන්න විතරක් බව පේනවා. මේවා ගෝත්‍රික රටවල් වලවත් සිදු වෙන්නේ නැති අවිචාරවත් වැඩ !

:       0       0

Jehaan Thursday, 29 November 2018 11:25 AM

තමන් විදේශ ගමන් බලපත්‍ර පිලිබඳ රටේ පොදු නීතිය වත් නොදැන ව්‍යවස්ථා නීතිය ගැන කතා කරන්නේ කොහොමද? ඔක්කොටම කලින් රටේ සිවිල් නීතිය හදාරන්න. ඊට පසුව රටවැසියන් අමතන්න.

:       0       0

බුරුවන්ස Thursday, 29 November 2018 01:32 PM

8 පාස් අයත් ඉන්නේ.....

:       0       0

Palitha Thursday, 29 November 2018 01:34 PM

කළ පව් ගෙවීමේ අවසන් හෝරාව සහ අවසන් නැටුමට පෙළගැසීම.

:       0       0

jagath Thursday, 29 November 2018 01:55 PM

ඔය කට්ටිය සදාකාලිකව ගෙදර ඉන්නවා නම් ලොකු දෙයක්... ඉදිරි මැතිවරණයකදී ජනතාව සදාකාලිකව ගෙදර ඉන්න සලස්සයි.

:       0       0

Appuhami Thursday, 29 November 2018 02:04 PM

වර්ජනය කරන්නේ නැතිව රෙද්දක් ඇඳගෙන කොහොමද ඉන්නේ? ඇවිල්ලා කියලා කෑගහන එක විතරයි කරන්න පුළුවන්..

:       0       0

K Perera Thursday, 29 November 2018 02:45 PM

නියම සෙට් එක, මෙයාලටද දැන් රට බාරදුන්නේ! කවදටද පාර්ලිමේන්තුවට එන්නේ?

:       0       0

K Perera Thursday, 29 November 2018 02:45 PM

නියම සෙට් එක, මෙයාලටද දැන් රට බාරදුන්නේ..!? කවදටද පාර්ලිමේන්තුවට එන්නේ? අද නොවේ හෙටද?

:       0       0

ranjith Thursday, 29 November 2018 02:46 PM

මෙවැනි අඳ බොලඳයන් මේ දේශය හසුරුවන තැනට වැටුණනේ රටට ගිය කලක්... රටට හොඳ උගත් නායකයින් බිහිවෙන පාටක් නෑ.. දේශපාලනයට මහාචාර්යවරුත් ඇවිත් විශ්වවිද්‍යාල වල මහාචාර්යවරුන්ගේ තැනත් අද නැතිකරලා...

:       0       0

Siri Thursday, 29 November 2018 04:46 PM

වර්ජනය කරනවා නම් ගෙදරට වෙලා බුදියගන්න තිබුණානේ. ඔය එන්නේ අපේ සල්ලි වලින් නිකන් දෙන කෑම රොත්ත කාලා දුවන්නයි..

:       0       1

desy Thursday, 29 November 2018 04:52 PM

අනේ මෙහෙමත් රටක්... ආණ්ඩුව නැති පාර්ලිමේන්තුවක්? බලය නැති බව එතනම ඔප්පු වෙනවා නේ.

:       0       0

perera Thursday, 29 November 2018 06:27 PM

"ව්‍යවස්ථා විරෝධී" කියලා වංශලා කියන්න..., ව්‍යවස්ථාවේ තියෙන වගන්ති කියවලා තේරුම් ගන්න තරම් අධ්‍යාපනයක්, බුද්ධියක් මෙයාට තියෙනවද මන්දා...

:       0       2

Dilumi Thursday, 29 November 2018 06:56 PM

කරුණාකර නීතිය ගැන විතරක් කතා කරන්න එපා ....

:       0       0

Sumithra winigakulasooriya Thursday, 29 November 2018 08:14 PM

මෙයා නෝනවත් වර්ජනය කරලා අහිංසක තරුණ කොල්ලෙක් දිවි පිදුවා. ලැජ්ජාව කියලා කිසිම වගක් නැහැ.. . ඔය ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඇට මැස්සන්ගෙන් බේරෙන්නද?

:       0       0

Wedihtiya Thursday, 29 November 2018 10:37 PM

කවුරු කවුරුත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳාගන්න ඉක්මන් වෙන එකයි හොඳ... කවුරු මොනවා කිව්වත් අන්තිමට වන්දි ගෙවන්නේ රට වැසියන්. පහුගිය කාලෙත් කොයි කවුරු හොරකම් කළත් 225 වරප්‍රසාද කැපුනේ නැහැ. ඒ ගොල්ලො පඩිදීමනා වැඩිකරගත්තා. කාර පර්මිට් අරන් හොරට විකුණාගත්තා. මඩි තර කරගත්තා මිසක්.... බදුම ගැහුව අපිට.... ජනතාව කාටවත් ඡන්දෙ දුන්නේ නැහැ... මේ රට ඉතියෝපියාවක් කරන්න.

:       0       1

rocky Friday, 30 November 2018 12:27 AM

විමල් මහත්තයෝ, ආණ්ඩුවක් ඕනෑම නම් සියඹලා ආණ්ඩුවට වත් යන්න!

:       0       1

අමල් Friday, 30 November 2018 01:10 AM

මේ අය පාලනය කරන රටක ඉඳීම මහා අකුසල කර්මයක් ඵල දෙනවා කියල හිතෙනවා.

:       0       97

achala Friday, 30 November 2018 01:18 AM

අහෝ අපේ රටට ගිය කලක්... මෙවැනි අදම දේශපාලකයන් අතුගා දැමිය යුතුයි.

:       0       2

NIMAL Friday, 30 November 2018 02:14 AM

නූගත් බොරු ෂෝ කාරයෝ පාර්ලිමේන්තුවට යැවීම අපරාධයක් බව දැන්වත් ජනතාවට වැටහේවා !!!

:       0       2

Jagath Leanage Friday, 30 November 2018 02:14 AM

ඔය පින්තූරේ ඉන්න සෙට් එක දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි... ඔය කට්ටියගේ නායකයා ඇතුළුව...

:       0       2

[email protected]Saturday, 01 December 2018 03:06 PM

එතකොට රනිල්ට කැමැති විදියට ඔක්කොම බැරිය. මේ සෙට් එකම පඩි ගන්නේ එකම තැනින්. ඔහොම යන් ඔහොම යන්

:       0       0

nishantha Friday, 30 November 2018 04:52 PM

ආණ්ඩු පක්ෂය කියලා කිවේ ??? මට හරියටම තේරුනේ නැහැ. ආ මේ අර මාධ්‍යට පෙනෙන්න රඟපාන පාර්ලිමේන්තු යන්න බැරි ලෝකේ එකම ආණ්ඩුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 27 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 246 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1270 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 461 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2166 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 429 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site