IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ආණ්ඩු පෙරළන්න ඉඩක් නෑ‘

ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව පෙරළීමට කිසිම ඉඩක් නැති බවත්, අද ආණ්ඩු පෙරළන බව කියන අයගෙන් තව මාස 6කින් පමණ ‘කෝ පෙරළුවාද’ කියා ප‍්‍රශ්න කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයක් බැවින් ජාතික ආණ්ඩුව හා සම්බන්ධ අයට අස්වෙන්නට අවශ්‍ය නම් දම්වැල් දා තියාගත නොහැකි බව කී ඇමැතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණු ඉටු නොවන  බවද සඳහන් කළේය.



අදහස් (0)

‘ආණ්ඩු පෙරළන්න ඉඩක් නෑ‘

සෙනෙවි Thursday, 05 January 2017 05:51 PM

සමහරු කට ඇරගෙන බලාගෙන ඉන්නෙ අගමැති වෙලා ජනාධිපතිත් වෙන්නනේ (නි)

:       0       0

දිනේෂ් කළුආරච්චි Thursday, 05 January 2017 07:33 PM

ජනතාව ඔබ කියන කරන දේ ගැන බොහොම කල්පනාවෙන් ඉවසාගෙන ඉන්න බව විතරක් හිතට ගන්න. ඉවසීම කෙළවර වන්නේ කොහොමද දන්නේ දෙයියෝ විතරයි. මා කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන හෝ ගිය කෙනෙක් නොවෙයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 05 January 2017 07:37 PM

ආණ්ඩු පෙරළන්න පුළුවන් ජනතා ඡන්දෙන් පමණයි. වෙන කවුරුහරි වෙන ක්‍රම වලින් පෙරළනවා කියනවානම් ඔවුන් රාජද්‍රෝහියෝ නොවේද? (නි)

:       0       0

සිරි Thursday, 05 January 2017 08:50 PM

මීළඟ ඡන්දෙදි ජනතාව ඔයාල ගැන බලාගනීවි. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 05 January 2017 09:23 PM

වැලිකඩ හිරගෙදර හීනෙන් පෙනෙන කට්ටිය තමයි ආණ්ඩු පෙරළෙන කතා කියන්නේ (නි)

:       0       0

ආරි Friday, 06 January 2017 04:14 AM

මෙතුමන්ලා නම් හැම පැත්තටම පෙරළි පෙරළි ඉන්න දන්නා බව ඉතිහාසය මොනවට පෙන්වා දෙනවා. (නි)

:       0       0

ලක්ෂි Thursday, 05 January 2017 12:49 PM

දැන් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

නිර්මාල් Thursday, 05 January 2017 01:20 PM

මේ නාටක දිහා ජනතාව බලාගෙන ඉන්නවා. ජනතාවට සෙතක් වෙන්නේ කවදද.? (ර)

:       0       0

චන්න Thursday, 05 January 2017 03:30 PM

මහින්දට බඩ කපා ගන්න හිතෙනව ඇති එයාගේ පරණ ගෝලයන්ගේ කතා ඇහුවාම (බ)

:       0       0

සිසිර Saturday, 07 January 2017 04:39 AM

මෙයා හොඳට පෙරලි පෙරලී ඉන්න බබෙක් (අ)

:       0       0

මිනිපෙ Thursday, 05 January 2017 04:37 PM

හැබැයි මහත්තයෝ මහජන ඡන්දෙකින් නම් පුළුවන්වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1192 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2136 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 941 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9204 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3358 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site