IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආණ්ඩු වෙනසක් කළ හැක්කේ මහ මැතිවරණයට විතරයි

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩු වෙනසක් සිදුකළ   හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව වෙනස් කරන්නට  මහපාර විකල්පයක් නොවන බව ස ජනාධිපතිවරයා කීය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ  ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති අධිකාරියට පත් කැඩෙට් නිලධාරින් විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි.

 



අදහස් (16)

ආණ්ඩු වෙනසක් කළ හැක්කේ මහ මැතිවරණයට විතරයි

Dharmatileke Friday, 03 March 2023 12:26 PM

හිට්ලර් කියලා තියනවා "බැහැ" කියන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න කියලා

:       48       17

Kumasaru Friday, 03 March 2023 12:27 PM

හරියට හරි .චන්ද නොතියා සිටිමු .හ හ හා

:       33       26

ලුම්බිණි Friday, 03 March 2023 12:31 PM

ඒකට තමයි චන්දෙ තියන්න කියලා මෙච්චර ඉල්ලන්නේ.

:       44       44

thushara Friday, 03 March 2023 12:56 PM

ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ. මොකද වෙනස් කරන්න ආණ්ඩුවක් ලංකාවට නෑ

:       32       43

ගලපර Friday, 03 March 2023 12:57 PM

ආණ්ඩු වෙනසක් කරන්න අද එජාපය කියල පක්‍ෂයක් ලන්කාවෙ තියෙනවාද? රනිල් පොලොවටම සමතලා කරල වලපල්ලට යවල තියෙන්නෙ.මෙගොල්ලො චන්දයක් නොතියන්නෙ ඒකයි.හිකනැල්ලො නම් ටිකක් ඉන්නව නායකය වටේ වහගෙන.මහා කුලුනක් වගේ ලන්කාවෙ තිබුණ විශාලම පක්ෂයකට කරපු විනාසෙට ඔය පින් ගොන්නු ටිකට සාප වෙන්න ඕන.

:       19       38

kamal Friday, 03 March 2023 01:41 PM

දේසේ හැටියට බාසේ කිව්වාලු. යකාගේ හැටියට විමානේ කිව්වාලු. රටේ ඉන්න අයගේ හැටියට තමයි ආණ්ඩුව... මේක තමයි රටේ ඉන්න අයට හොඳම ආණ්ඩුව...! 

:       18       18

Perera Friday, 03 March 2023 01:59 PM

මැතිවරණ නොතිබ්බොත් ආණ්ඩු කල නොහැක

:       24       18

සුරංග Saturday, 04 March 2023 11:44 AM

එතකොට චීනය, උතුරු කොරියාව කියුබාව, රුසියාව වගේ රටවල් ඡන්දයක් තියෙන්නේ නැහැ.. ඒ රටවල් දියුණු කරලා නැද්ද? එක් අතකින් ලංකාව අගාධයකට වැටෙන්න අවුරුදු පතා (පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණය වශයෙන් ළඟ ළඟම මැතිවරණ තියෙනවා) රටේ අදායමෙන් විශාල මුදලක් ඒ සඳහා වැයවෙනවා... රටේ සංවර්ධනය කරන්න තියෙන වැඩ අඩාල වෙනවා. රටේ සංවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති නැහැ මේවා වෙනස් වෙන්න ඕනෑ...

:       0       0

de silva Friday, 03 March 2023 03:16 PM

චන්ද ප්‍රතිශතය 3% තිබිල ජනපති වුනානම් , 69 ලක්ශෙ ගොට එක දවසින් එලවල දැම්ම නම්, මෙ රටෙ කරන්න බැරි මොකද ?

:       26       14

sri Friday, 03 March 2023 04:45 PM

ඉතින් පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බා නම් හරිනේ ඉක්මණට...!

:       21       16

ගමයා Friday, 03 March 2023 04:51 PM

ආණ්ඩු වෙනස් කරන්න කවුරුවත් පාරට බැස්සේ නෑ... පාරට බැස්සේ පළාත් පාලන ඡන්දෙ ඉල්ලලා. වැල් බයිලා නොගහ ඒක දෙනවා...!

:       24       13

විපරමා Friday, 03 March 2023 05:54 PM

අනම් මනම් කතා ඕනේ නැහැ. කලින් නියම කරගත්තු විදියට අවුරුද්දකින් කල් දාපු ඡන්දෙ පවත්වන එකනේ කරන්න තියෙන්නේ...

:       1       11

Susil Friday, 03 March 2023 07:28 PM

ජනතාවට ඔයාව අවශ්‍ය නෑ. ඔයාට කිසිම ජන මතයක් නැහැ. ඔයා හොරපාරෙන් ආපු පිං ජනාධිපති කෙනෙක්. කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඉක්මනට මැතිවරණ පවත්වන්න. ලැජ්ජා නැද්ද?

:       11       14

Bamunuarachchi Saturday, 04 March 2023 03:42 AM

ජෙප්පෝ සජබයෝ හිතන්නේ ගිනිතියල‍ා, පාරේ උද්ඝෝෂණ කරලා ආණ්ඩු බලය ලබාගන්න...

:       0       0

Saman Saturday, 04 March 2023 09:13 AM

හරි, ජනාධිපති වෙනස් කිරීම උද්ඝෝෂණවලින් කළ හැකියි...!

:       0       0

Lakmal Saturday, 04 March 2023 09:54 AM

ඡන්දෙ ඕනෑ නෑ... ළඟදිම අපි එනවා. ඇවිල්ලා වෙනස් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 583 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3328 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4111 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10806 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4023 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 543 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 269 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site