හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වහා නිදහස් කර ගැනීමත්, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට හා අයවැයට විරෝධය පෑම සඳහාත් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 29 දින කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වීමට යන විරෝධතා රැළිය ගැන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරු අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පති‍්‍රකා බෙදුහ. මහලේකම් තිස්ස අත්නායක, වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුද එහි වූහ.
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩු විරෝධයට එජාප මුල පුරයි
බණ්ඩාර අත්තනායක Monday, 28 November 2011 02:35 PM
දිගටම කරමු අපිත් එනවා 29 කොළඹට
ජයලාල් Friday, 25 November 2011 07:21 PM
නියමයි ඉදිරියටම යන් එක්සත්ජාතික පක්ෂය ! දැන් ජවිපෙ සද්ද නෑ. ජනතා විමුක්ති පෙරමුණ සරත් පොන්සේකාව අමතක කරලා.
තුෂාර Friday, 25 November 2011 07:42 PM
හිටිපිටියට යන පාරත් කාපට් කරයි වගේ...
මනෝජ් Friday, 25 November 2011 08:16 PM
මේකත් ඇණගන්නවා....
ප්‍රනෑන්ඩු Friday, 25 November 2011 08:59 PM
මෙයාලට වෙන වැඩ නැතිව ඇති
අසේල Friday, 25 November 2011 09:12 PM
මෙහෙම රටවල් දියුණු කරන්න පුළුවන්ද?
රුවන් පෙරේරා Saturday, 26 November 2011 12:18 AM
ඉදල හිටල හරි ඔහොම වැඩක් කරන්න ඕනනෙ..
සීකේ ප්‍රනාන්දු Saturday, 26 November 2011 02:30 AM
ඔව් හොදයි
නිමල් Saturday, 26 November 2011 05:49 AM
ඉස්සෙල්ල පක්ෂය හදා ගන්න
චන්දන රණසිංහ Saturday, 26 November 2011 12:59 PM
ඔක්කොම නායකයොයි සිතා ඉදිරි කටයුතු ඉටු කොට ජයග්‍රහනය යන්න. පසුව නායකයකු තෝරා ගන්න
එම් ඩී ආර් කුමාර Saturday, 26 November 2011 01:13 PM
ගොඩක් හොදයි
අබේසිංහ Saturday, 26 November 2011 04:02 PM
නායකත්වය දීමට ජව සම්පන්න නායකයකු සොයනු ලැබේ
සිසිර දිසානායක Saturday, 26 November 2011 08:53 PM
ගොඩක් හොදයි
දේශපාල Saturday, 26 November 2011 10:16 PM
කෝ නායකතුමා?
පී එල් පැලිපන Sunday, 27 November 2011 05:49 AM
ජය ජය වේ ...
කිත්සිරි Sunday, 27 November 2011 11:51 AM
මුළින්ම නායකතුමන්ව වෙනස් කරල ඉන්න.