(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද(7) දහවල් සිට ජනතාව ඇතුළු විම හා පිටවිම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකු කොරෝනා ආසාධිතයකු බවට තහවුරු විම හේතුවෙන් මෙම සීමාව පනවා තිබේ.
මෙම කොරෝනා ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචි කරුවෙකි.
අදාල ආසාදිතයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ රෝහල්ගත කිරිමේන් පසුව පි.සි.ආර්.පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කර ගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි .
මෙම ආසාදිත තරුණයා ඇසුරු කළ පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40 කට ආසන්න පිරිසක් 7 දින සිට නිවාස 14 ක් තුළ ස්වං නිරෝධායනයට ලක් කිරිමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.
මේ සමගම අදාල ප්‍රදේශ වල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබුනී.
මෙයට අමතරව ආඩිගම නගරයේ සිට මහකුඹුක්කඩවල නගරය දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කිරිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබුනී.
ඒ අනුව පුනවිටිය , සියඹළගස්වැව , මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වලට පිටතින් පැමිනේන පිරිස් මෙම ප්‍රදේශවලට ඇතුල්විම පොලිසිය වලක්වා තිබුනේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමිනි.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි