(විමුක්ති එස් රුද්‍රිගු)
මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත.
රට හිතන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේදී එය සියයට 62 දක්වා ඉහළ යෑම සැලකිය යුතු වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ආර්ථික අර්බුදයෙන් පසුව ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක්, සියයට 55 ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විශ්වාස කරන්නේ යැයි රට හිතන හැටි සමීක්ෂණ ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් ජනගහණයෙන් සියයට 47 ක අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය තවමත් දුර්වල තත්වයක පවතින බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
නමුත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 71 ක ප්‍රතිශතයක් වූ බවත් එයට සාපේක්ෂව මේ වනවිට එම ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත
නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ ඊයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය
අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහ
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍ර
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්ව
පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පත් කර තිබේ.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත සියයට 38කින් ඉහළ ගිහින්
Asanga Monday, 24 February 2025 09:18 AM
කව්ද මේ සමීක්ෂණ කරන්නෙ? කොතනින්ද හීනා වෙන්නෙ කියලා තාගන්න බරිය
කව්ද බෝයි Monday, 24 February 2025 09:25 AM
ඒ කියන්නෙ බත් කන හරක් ප්‍රමාණය අඩුවෙලා කියන එකද?
පුරවැසියා Monday, 24 February 2025 09:36 AM
පරීක්ෂණ නියැදිය ලෙස මෙහි කොමෙන්ට් බළකාය තෝරා ගත්තේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
Kazi Shajahan Monday, 24 February 2025 11:46 AM
ඒක නම් බොරුවක් වගේ.. එන්පිපි එකට මමත් මනාප සළකුණු කලා. ඒත් මට නම් ලොකු කැමැත්තක් නැ දැන් මොකද එයාලා කියපු දේවල් තාම වෙලා නෑ හොරු අල්ලා නෑ පාස්කු මහමොලකරුවන් නෑ තෙල් මිල අඩු නැ පොල් හාල් මිල වැඩි වෙලා මහ බැංකු හොරු ගැන මොනවත් කතා නෑ ගොඩක් ගොවියෝ අමනාපෙන් හැමතැනම මිනිස්සු මැරෙනවා පරණ ජනාධිපති තමා සැප විදිනවා
සෙනෙවිරත්න Monday, 24 February 2025 11:55 AM
අසංග,රජයට එරෙහිව නම් සමූපකාර කඩයක ඡන්දෙත් ලොකුයි,මේවා ඒ කාලෙ ඇත්ත දැන් බොරු එහෙමනේද?
Surain Monday, 24 February 2025 12:06 PM
ඕක බොරුවක් කියලා පුංචි ඡන්දෙ දි ඔප්පු වෙවි !
Kamal Monday, 24 February 2025 12:09 PM
මෙච්චර බංකොලොත්ද?
Udeni Monday, 24 February 2025 12:18 PM
බොරුවක් කියද්දි ටිකක් සාධාරණ බොරුවක් කියපල්ලා බන්
Rata Perata Monday, 24 February 2025 12:34 PM
තවමත් හොරුන්ට අවධාන නූගතුන් ටිකක් ඉන්න බව අදහස් වලින් පේනවා... රටේ හැමෝටම හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි
Don perea Monday, 24 February 2025 01:33 PM
රටේ මීහරක් වැඩි වුණාම ඔහොම වෙනවා
Mahajanathawa Monday, 24 February 2025 01:41 PM
කෝ අපේ අඬන දරුවෝ, එන්න අපි හයියෙන් අඬමු...........
Joey Monday, 24 February 2025 01:42 PM
බොරු නම් බොරු
de silva Monday, 24 February 2025 02:08 PM
තිබෙන බදු වලට අමතරව පිටරටින් එන සහල් සදහා අමතර රුපියල් 65 බද්දක් ගහල ඩඩ්ලි සිරිසෙනව ආරක්ෂා කරපු එකට , පිටරටින් ගෙන එන පිගන් ගඩොල් සදහා 110% බදු ගහල ලංකාවේ පිගන්ගඩොල් කොම්පැනි 3 හිමි ලංකාවේ එකම පිගන් ගඩොල් ගොවියා වන ධම්මික පෙරේරා ආරක්ෂා කරපු එකට ජනතාව ඉතා සතුටින් ඉන්නේ , අඩු පාඩුවකට තිබෙන්නේ ගජමිතුරු කල්ලියේ අන්ටිජන් හොරාට තවම ඇගට දැනෙන්න යමක් නොදීපු එක , ඔහුටත් මොකක් හරි දුන්න නම් ජනතාව ඉතා ප්‍රීතියෙන් සිටීවි ඔය දර්ශකය තව 10% පමණ ඉහල යාවි
R.T.sarath Monday, 24 February 2025 02:14 PM
ඡන්දෙට කලින් පොරොන්දු වුණු විදිහට මලිමවේ මන්ත්‍රීවරු වැටුප් ලබා නොගැනීම නිසා මහා භාණ්ඩාගාරේ විශාල මුදලක් ඉතුරු වුණ , අන්තිමට ගොඩ ගැහුනා මුදල් ගබඩා කරන්න භාණ්ඩාගාරේ ඉඩ නොමැති නිසා එම මුදල් පැලවත්තේ පක්ෂ කාර්යාලේ ලොකර් එකේ දමන්න තීරණය කලා , මෙවැනි දේවල් පෙර පැවති කිසිම රජයක් කරලා නැහැ එම නිසා ජනතාව ඉන්නේ ඉතා ප්‍රීතියෙන්
sanath Monday, 24 February 2025 02:19 PM
ජනතාව ත්‍රිවිල් අනතුරු වලින් මැරෙන නිසා ත්‍රිවිල් භාවිතය කරන එකේ මිල ලක්ෂ 20 දක්වා වැඩි කලත් , අර නලින් හේවගේ ගරු ඇමති තුමා පොරොන්දු වුන ලක්ෂ 12 විට්ස් ලගදීම ලංකාවට ගෙනෙන තුරු මම ඉන්නේ ඉවසිල්ලක් නැතුව , ප්‍රීති ,ප්‍රීති
රටවැසියා Monday, 24 February 2025 02:33 PM
පරාජය වෙච්චි අය මොන කමන්ට් කෙටුවත් රටේ ජනතාව දන්නවා හිටපු අයගේ කෙරුවාව, ඒ වගේම පැරැණි ක්‍රමයම කරගහගෙන යන්න බලය ඉල්ලපු අය ආවා නම් වෙනදේ, මැතිවරණ පොරොන්දු මොනවා වුණත් රටේ තත්ත්වය ගැන ජනතාවට හොඳ චිත්‍රයක් තියෙනවා, පරාද වෙච්චි අය ඇඬුවාට ඡන්දෙ දීපු ජනතාව සතුටින්...!
ගමේ එකාලා Monday, 24 February 2025 02:35 PM
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු,රටම හොරාකාලා විනාශ කරපු , බලලෝබි බඩගොස්තරවාදි දුෂිත ගුණමකු දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .