"හීරෝ" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පැමිණි ආතියා ෂෙට්ටි මේ දිනවල චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් සඳහා එක්ව සිටියි. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන ආතියා මෑතකදී එක්වූ සිනමා පුවත්පතකට පවසා ඇත්තේ තමාට හොඳ සිනමා මිතුරියක් ලැබි ඇති බවය. ඒ බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඇමී ජැක්සන් බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ. ආතියා, ඇමී මිතුදම ආරම්භ වී ඇත්තේ මීට මාස කිහිපයකට බවත් ඔවුන් දෙදෙනා ඉන්දියාවේ පැවති ප්‍රකට විලාසිතා දැක්මකදී හමුවී මෙසේ මිතුරියන් බවට පත්වූ බවත් ආතියා පවසා ඇත. දිනකට කිහිප වරක් ඔවුන් දුරකතන මාර්ගයෙන් සැපදුක් විමසන බවත් මෑතකදී ඔවුන් දෙදෙනාගේ මිතුදම සැමරීම වස් මොරොක්කෝවේ දින කිහිපයක සංචාරයක යෙදුණ බවත්, ආතියා මෙම පුවත්පතට සඳහන් කොට තිබේ. වාර්තා වන අන්දමට ආතියා මොරොක්කෝ රාජ්‍යයේම සංචාරය කරන්නට තෝරා ගෙන ඇත්තේ ඇමි පසුගිය දිනවලදී "2.0" කොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුත්තක් සඳහා එහි ගොස් සිටි නිසා බව සඳහන් වේ.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආතියා, ඇමී හොඳ මිතුරන්