2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආදායම් සේවකයෝ වීදි බසිති
විකුම් Wednesday, 04 November 2015 08:25 AM
රටේ හැමතැනම උද්ඝෝෂණ (නි)
ඉඳුනිල් Wednesday, 04 November 2015 08:31 AM
එයාලගේ පැත්තෙනුත් මේ ගැන අපි සිතිය යුතුයි (නි)
කුසුමා Wednesday, 04 November 2015 08:46 AM
දුර්වල, අකාර්යක්ෂම රජයට අවසානයේදී ආණ්ඩුව දමා ඇමෙරිකාවටම ජානතාව මර්දනය කරන්න විසදුම් සොයා දුවන්න තමා ඉදිරියේදී සිදුවෙන්නේ! (බ)
ප්‍රසන්න Wednesday, 04 November 2015 08:54 AM
අපේ මුදල් ඇමති ලෝක වාර්තා තියපු කෙනෙක්.මෙහෙම කරන එක නරකයි (ම)
සමිත් Wednesday, 04 November 2015 09:21 AM
මෙතන ඉන්න එස්අයි නංගී නම් ලස්සනයි (බ)
චානක Wednesday, 04 November 2015 09:32 AM
ඇයි ගිය ආණ්ඩුවෙන් මෙහෙම ඉල්ලුවේ නැත්තේ ? ඔක්කොමල ලෙඩ දාන්නේ දැන් තමයි (බ)
අජිත් - හික්කඩුව Thursday, 05 November 2015 04:41 AM
දැන් අවුරුදු පහක්ම දෙගොල්ලන්ම දුන්නේ බොරු පොරොන්දු තමයි. මේ පාරවත් හරියයිද බලමු.... (නි)
රොෂාන් Wednesday, 04 November 2015 09:58 AM
ඔව්නේ කුසුමෝ ඕවා නවතින්න හිට්ලර් ආණ්ඩුවක් නැවතත් ඕනේ නේද? (බ)
ලිවේරා Wednesday, 04 November 2015 04:31 PM
වීදි බහිනවා හැරෙන්නට අපේ රටේ ඉල්ලීම් දිනාගැනීමට වෙනත් ක්‍රමයක් නැද්ද? (නි)
ලියොන් ගුණවර්ධන Wednesday, 04 November 2015 04:31 PM
පසුගිය රජය රජයේ සේවකයින්ගේ මෙන්ම විශ්‍රාමිකයින්ගේ ගැටළු බොහෝදුරට විසඳා ඇති මෙම සමයේදී නව රජය බලයට පත්ව මාස කීපයක් තුළදී මෙවැනි විරෝධතා දියත්කිරීම උචිත නැහැ නේද? (නි)
හිමාලි Wednesday, 04 November 2015 10:13 AM
2010 ඉදන් අපි පාරෙ. පත්තර බැලුවෙ නැද්ද? (ම)
ඇසළ Wednesday, 04 November 2015 11:36 AM
ප්‍රසන්න මහා බැංකුව කොල්ල කාල තියපු වාර්තාව ගැනද කියන්නේ. (ම)